Sound Recording Help

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    මචංලා video එකකට narration එකක් දාගන්න රෙකෝඩින් එකක් කරන්න ඕනි
    ලැප් එකට මයික් එක ගහලා රෙකෝඩ් කලා
    චොර බොර ගානවා බන්
    මොකක් දබන් අවුල
    මේක කොහොමද මං කරගන්නේ
     

    The pk

    Well-known member
  • Sep 9, 2016
    1,412
    96
    63
    Bollywood
    Audacity eken record krla blanna eke mukuth nkya blnna sadda enwda kyla
    ehenam ithin mic eka maru krnna weyi

    drivers haryta wada neda ??