උඹ කියන එක ඇත්ත. මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් වෙන්න ඕනේ. එන්න එන්න දැන් ඉන්න එවුන්ගේ ආකල්ප අගාධයට යන්නේ.:no::no: මේක මට හොඳටම පේනවා මම කරන රැකියාවත් එක්ක. සමාජයේ හැසිරෙන විදිය අන්තිමටම පිරිහිලා. මම ඕක ගැන ත්‍රෙඩ් එකකුත් දැම්මා.:yes::yes:
http://www.elakiri.com/forum/showthread.php?t=1671136
ඒත්...