1. නාමල්ට මුඛය ඇති තැන කියයි

    පට්ට ආතල් ඕයි බයියො මරාගන්න එක. :cool:
  2. හෝතම්බුවා

    නිකමට සර්ච් කලේ. මෙන්න බඩු ඉන්නවා :lol: https://www.google.lk/search?hl=en&q=kalawadda#hl=en&q=kalawadda&nfpr=1
  3. Mr. SRI LANKA 2015 ඇත්ත කථාව

    මීට ශ්‍රී ලංකා කාය වර්ධන ක්‍රිඩකයෝ
  4. උඹල වැටිල නැද්ද ?

    උඹලටත් තියන ප්‍රස්න බං. මම නම් ජීවිෙත්ට අැෙඳන් වැටිලා නෑ :no:
  5. SLT 4G Supiri !

    Dialog 4G ඉක්මන් එකේ දාලා තියනවා 1900යි. එහෙම එකක් ගැන ඩයලොග් සයිට් එකේ දාලා නෑනෙ :dull:
  6. SLT 4G Supiri !

    එල එල තෑන්ක්ස් අංකල් ඉන්ෆො වලට :)
  7. SLT 4G Supiri !

    එල එල තෑන්ක්ස් :)
  8. SLT 4G Supiri !

    පට්ටනෙ :) අපොයි උංගෙ කවරේජ් මැප් එක බලන්න ගිහිං මට සසර කල කිරුනා. :dull: FDD LTE සපෝට් ඩිවයිස් එකකින් චෙක් කරන්න පුලුවන් නේද මැනුවල් නෙට්වර්ක් සිලෙක්ෂන් ගිහිං? :oo:
  9. SLT 4G Supiri !

    අපෙ තියන ADSL කනෙක්ෂන් එක 4G කරගන්න පුලුවන්ද? ඔය රවුටරේ අපි යන යන තැන අරං යන්න පුලුවන්ද? :D
  10. ත්‍රස්තවාදීන්_වු_හමුදා_නිලධාරීන්

    එල එල ඔය සීන් එක දැනං හිටියෙ නෑ මම. එනිවේ ඔය රණවිරුවව අවුරුදු එකහමාරක් බන්ධනාගාර ගත කරලා තිබ්බ කියලා ඔය කියලා තියෙන්නෙ. එතකොට උඹලා කොහෙද හිටියෙ? :lol:
  11. ත්‍රස්තවාදීන්_වු_හමුදා_නිලධාරීන්

    සාලිය පුර කඳවුරෙන් එලියට යන්න එපා කියලා නියෝගයක් දීලා තිබ්බනං කඳඋර ඇතුලෙදිද මූ විවාහ වෙලා තියෙන්නෙ? මාරයිනෙ :lol:
  12. ත්‍රස්තවාදීන්_වු_හමුදා_නිලධාරීන්

    කෙප්ප කෙලින්න එපා සුනිල් රත්නායක ඇතුලු ඉතුරු 4 දෙනා 2000 ඉඳඃ හිරේ බං ඉඳලා තියෙන්නෙ :lol: rtOsePFlJ18
  13. ත්‍රස්තවාදීන්_වු_හමුදා_නිලධාරීන්

    අර ඊයෙ පෙරේදා මරණ දඬුවම නියම වෙච්ච හමුදාවෙ ඩයල් එකත් අවුරුදු 10ක් නඩු නැතුව හිරේ ඉඳලා නේද? ඒ දවස්වල උඹලා කොහෙද හිටියෙ? :eek:
  14. යකෝ ඇඩ්මින්..

    same 2 u ponz :rofl:
  15. යකෝ ඇඩ්මින්..

    බය නෙවෙයි ගෞරවේ. :dull:
  16. අඳුරනවද මෙයාව

    සංගීත් විජේසූරිය උගෙ ගෑනි සහ පුතා :)
  17. යකෝ ඇඩ්මින්..

    ඇඩ්ඩිංට යකෝ කියන්න එපා පකෝ :(

    No contents