උඹල වැටිල නැද්ද ?

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,429
    113
    උඹල වැටිල නැද්ද ?

    මට මතක විදියට මම ඇඳෙන් 3න් පාරක් විතර බිමට වැටිල තියෙනව..
    ගොඩක් වෙලාවට මාව වැටෙන්නෙ හීනයක් පෙනිල.. හීනෙ තිබුණ සීන් එකක් අනික් පැත්තට හැරෙන්ඩ. ගුරුත්වජ ත්වරණය යටතේ නිදහසේ පහළට වැටෙනකොට තමා තේරුණේ අපරාදෙ හැරුණෙ කියල.. නෙට් එකත් කඩාගෙන බිමට වැටුණට පස්සෙ, අයෙ නෙට් එකත් හදල ඉන්ඩ එපැයි.. නින්දටත් හෙණ බාධාවක්..

    අනික අපි තාම නිදියන්නෙ සිරියහන් වල නෙමේ.. එහෙමනං මම පෙරලීගෙන යනකොට අඩ කොටයක් තිබ්බ වගේ මාව රඳව ගන්ඩ ප්‍රියම්භිකාවක් ඉන්නවනෙ :P

    ඉස්පිරිතාලවල පටු ඇඳන් වල නිදියන එක හරිම ඩේන්ජරස් නේද මචංල... මං කිව්වෙ මේ ලෙඩ වෙලා ඉස්පිරිතාලෙ ඉන්නකොට, නැතුව නිදියන්ඩ ඉස්පිරිතාලෙ යන එකක් ගැන නෙමේ... :rofl:
     
    Last edited:

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    මම පුදුම අපත කුම්බකර්නයෙක්. මට මතකයි එක සැරයක් ඇඳෙන් බිමට වැටිලා ආපහු ඇඳට නගින්න කම්මැලි කමට කොට්ටෙයි ශීට් එකයි බිමට ඇදල අරගෙන බිම නිදා ගත්ත :lol::lol::lol:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,429
    113
    මම පුදුම අපත කුම්බකර්නයෙක්. මට මතකයි එක සැරයක් ඇඳෙන් බිමට වැටිලා ආපහු ඇඳට නගින්න කම්මැලි කමට කොට්ටෙයි ශීට් එකයි බිමට ඇදල අරගෙන බිම නිදා ගත්ත :lol::lol::lol:

    :rofl:
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    මම පුදුම අපත කුම්බකර්නයෙක්. මට මතකයි එක සැරයක් ඇඳෙන් බිමට වැටිලා ආපහු ඇඳට නගින්න කම්මැලි කමට කොට්ටෙයි ශීට් එකයි බිමට ඇදල අරගෙන බිම නිදා ගත්ත :lol::lol::lol:

    Issara hostel eke iddi warden ta horen iskole yanne nathuwa inna api anda yata metress ekak dagena hitiya. Dawalta ada yata nidi.
     
    • Like
    Reactions: AnuradhaRa

    podda malli

    Active member
  • Feb 18, 2015
    926
    108
    43
    මචං මම security job එක කරන දවස් වල. night shift එකේදි මදුරුවො කකා අඩියක් විතර පලල ලෑල්ලෙත් මාස ගානක් බුදියගෙන තියෙනව :P දැන්නම් ඒ නිසා ඕන එකක නිදියගත්ත හැකි. :lol:
     

    epw

    Active member
  • Dec 27, 2008
    904
    98
    43
    Davy Jones Locker
    එක පාරයි. ඕන නන් අවුරුදු 8ක් ඇති. වැටුනෙ ඇඳයි අල්මරියයි අතරට. අල්මාරියෙ තිබිච්ච ඇනේකටද කොහෙද තොලත් හිල් වුනා.
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ළදරු වයසින් පස්සෙ වැටිල නෑ :dull: :dull:
    කොහොමත් නිදාගන්නෙ බිත්තිය ගාවටම වෙන්න කොහොම හරි උදේට නැඟිටිනකොටත් යහතින් බිත්තිය ගාවටම වෙලා ඉන්නව :dull: :dull:
    හීන වලිං වැටෙන පීලිං දැනිල තියෙනව ඒත් ඒත් එක්කම ගැස්සෙනව එච්චරයි හැබෑට වැටෙන්නෙ නං නෑ :dull: :dull:
    උඹලෑ ගෙදර හොල්මන් ඉන්නවද කියල බලපං සමහර වෙලාවට හොල්මන් බිලිගන්න ඕනෙ වුනාම බිලි ගන්න ඉන්න එකාව නිදාගෙන ඉන්නකොට අදිනව :sorry: :sorry:
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    අද පැත්තක් බිත්තියට හේත්තු කරපන් ..ඉතුරු පැත්තේ මෙට්ටේ යටින් බට්ටෙක් තියපන් නින්දෙන් වැටෙන ලෙවල් එකට ආවම පත්තු වෙන්න :)

    ආයේ ඇදෙන වැටෙන්නේ නැ :lol:
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    මරුසිරා;19435838 said:
    අද පැත්තක් බිත්තියට හේත්තු කරපන් ..ඉතුරු පැත්තේ මෙට්ටේ යටින් බට්ටෙක් තියපන් නින්දෙන් වැටෙන ලෙවල් එකට ආවම පත්තු වෙන්න :)

    ආයේ ඇදෙන වැටෙන්නේ නැ :lol:
    :lol: මරුසිරා :lol:
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    minissunta tiyena prashna, itin mada nidaganne ethakota prashnayak nehene, nethnan wena kawuru hari ekka nidagannawada?