1. Dinushasankalpa

    ඔබ~සමගින් මා

    මං ලියන පළවෙනි යුග ගීතය..:love: ඔයාලගේ අදහස් කියලා යන්න :rolleyes::yes::yes::D M-කදු පෙල මිහිදුමෙන් වැසුනු.. ආලවන්ත සීත දිනෙක.... හැන්දෑවේ ඇවිද යන්න... ඔබ සමගින් මා........ F.mගීත සුරල් හඩින් නැගෙන... සීත සුලගෙ උනුහුමකට.... තුරුල් වෙන්න ආද‍රයෙන්... ඔබ සමගින් මා...........// M-පිනි බිදු පොලොවට...
  2. Dinushasankalpa

    වැලන්ටයින් පරිස්සමෙං !

    වැලන්ටයින් පරිස්සමෙං ! පස්සට එළියත් වැටිලා උදයේ... කොල්ලා වෙනදට බරටම නිදියේ..... අද නං කලින්ම නැගිටන් ඇතියේ.... ලෑස්ති වෙනවා මූ ලහි ලහියේ.......:cool: තුන්පාරක් පිහදාගෙන නාලා... ශැම්පු බෝතලේ ඉවරම කරලා.... රේසර් දෙකකින් රැව්ලත් කපලා... සැන්ට් එකේ මූ පතුලට බැහැලා.....:baffled: කලිසම අරගෙන ටැග්...
  3. Dinushasankalpa

    නික්ම ගිය ඈ..........!

    නිලඹරේ සුදු වලාවක් සේ පාවෙලා ගිය ජීවිතේ......... හදිසියේ ගුගුරුවා හෙනහඩ පැමිනියා සැඩ මාරුතේ...... විඩාවයි කැළඹුමයි පමණයි ධෛරයක් නම් නෑ නෙතේ.... මංමුලා වී දසත සැරුවෙමි හිස් බවින් දිවි මාවතේ..... ආදරේ දෙදරවා ගිය සිත.. තවම ඉද හිට රිදෙනවා.... ඒ අහිංසක ආදරේ තව... ඔයා කොහෙදැයි සොයනවා.... මල් මිටක්...
  4. Dinushasankalpa

    කෙල්ලෙ..

    කනපිට හැරුනු සුදු කොලරය ඉස්සෙන්නේ... කොත උස ගැසුනු කොන්ඩය වට ජෙල් වෙන්නේ... ඇග හිර කෙරුණු නිළ ඇදුමකි ඇදගන්නේ..... අදවත් නැතිද කලියෙන් අකුරට යන්නේ......... පුසුඹින් සියලු විකසිත මල් පරදවනා....... පෙනුමෙන් රූප රාජිනියන් ලෙස පෙනෙනා... පැහැයෙන් රුවැති සුර අගනුන් දෙවෙනි වෙනා... ඈතින් ඇදෙන එක් රුවකට...
  5. Dinushasankalpa

    ආඩම්බරකාරියේ....

    ආඩම්බරකාරියේ.... ආඩම්බරකාරියේ.... උඹ දන්නවද... කාලයක් තිබුනා.... මං ඔය ඇස් දෙකට, කටහඩට, රූපයට... ඉනාවක් කාපු... වල්මත් වෙච්ච සිහි මද මිනිහෙක් වගේ... පාරක් පාරක් ගානෙ ... ඇදිලා ආවා....... මේ මුලු ලෝකෙම.. යටත් කරගන්න පුලුවං බල තියෙන .. උඹේ එය 64 මායං... ගිනිදැල්ලට අහුවෙන... පලගැටියා ...
  6. Dinushasankalpa

    ඔබේ මතකයන්

    රෑන පිටින් ඉගිලී යන... කෝඩුකාර කුරුල්ලන්ට... ඉගිලෙන්නට පාර කියපු... සිතක් හඩනවා......... මල් මදහස නැංවෙන සද... මුසපත් උන සිත් යායට... ඉතිරි කලේ දුක විතරද.. කදුලු අහනවා.......... උදෑසනින් බස් රියකින්.. නොයිවසිල්ල රජ කරමින්.. ඔබේ දෙනෙත දැක ගන්නට.. හීන දකිනවා............. වීදි පුරා ඇවිද ඇවිද... සෝක...
  7. Dinushasankalpa

    ඔයාට...

    දෙදහස් දොලහ පසුකර ලොව ගියාවේ... නව වසරක් දොරකඩ හිනැහුනාවේ..... සීතල රැයේ කිරි ඉතිරෙන වෙලාවේ.... ඉටුවෙයි සියළු පැතුමන් වාසනාවේ...... සදු හිනැහිලා රෑ අහසම එකලු වෙලා.... තරු කැට දිලේ රන් මිනි මුතු කැන් සලලා.... පවනැල්ලක සිසිලස තුරුලට තබලා.... සන්සුන් ගමන් යනවද මට ඉගි කරලා... කරුණා ගුණ දහම්...
  8. Dinushasankalpa

    නත්තල් ඇවිත්

    උදුවප් මාසේ විසිපස් වෙනිදට...... නත්තල් දා ලොව බබලන්නේ.... ජේසු කුමරු ලොව ඉපදුන හින්දයි..... ලෝකෙම නත්තල පැතිරෙන්නේ..... තන්හා වෛරය... ද්වේශය ක්‍රෝදය.... හිරු දුටු පිනි මෙන් දුරු වෙන්නේ..... සොහොයුරු දහමින් මෙත් සිත් පතුරා.... ලොවටම සාමය ලැබදෙන්නේ.............. ලංකාවෙත් ලොව හැම රටකම මෙන්...
  9. Dinushasankalpa

    හිම~කුමරි....

    බින්දු බින්දු පිනිකැට රැදි.... සීත පිරුනු මද පවනට..... මුසු කරන්න හදවත රැදි ඔබේ ආදරේ...... කදු යායම පීරං එන... ඒ ආදරබර පවනෙන්... අස්වැසුමක් පිරි හුස්මක්... ගන්නම් සොදුරේ......... ඔබේ ආදරේ........... නිල්ල පිරුණු මිටියාවත.... මැදින් වැටුනු මාවත ඉම..... සොයා යන්න දෑගිලි බැද.... එනවද...
  10. Dinushasankalpa

    පිටසක්වල නම් දරාපු

    පිටසක්වල නම් දරාපු මං දැක්කා අපේ සහෝදරයෙක් විසින් කාලීනව ප්‍රසිද්ද ගීතයක් ලියලා තිබුනා.. ඉතිං බං මටත් හිතුනා එකක් ලියන්න.. :rofl: කියවලා බලපල්ලකො :lol: අහස මැද්දෙ කළු කරාපු... පීරිසියක් හැඩට ආපු... එලියන්ටත් පුදුම හිතෙනවා...... මායන්ටත් බැරි උනාලු.... විසි එක වැඩ කෙල උනාලු..... දන ගහලා ඔරියා...
  11. Dinushasankalpa

    නිදි නැති දෙනුවන්

    නිදි නැති දෙනුවන්
  12. Dinushasankalpa

    ජීවිතේ විදින්නට හෙටත් එනවද ඔයා..........

    ජීවිතේ විදින්නට හෙටත් එනවද ඔයා.......... සසර මග විදින දුක් .........කම්කටොළු වේදනා...... නිතර සැරිසරන සැඩ...........සුලගකින් පෑරුනා..... අතැර ලොව සුවහසක්...........ගායනා වාදනා.... නතර කල නොහැකි මෙන්.......පාළුවේ සැගවුනා..... ගමන තව දුර යන්න.......... ධෛරයක් නෑ සිතේ පවස සිද බිදලන්න ...
  13. Dinushasankalpa

    ශොපින් ගියෙමි

    පාටියකට ඇදුම් ගන්න ලස්සන කිට මරලා යන්න... ආසා හිතිලා මටත් ඔන්න... ගියා ශොපින් කරලා එන්න.... ශර්ට් එකක් ගන්න ඕන... කලිසමකුත් ගන්න ඕන... බෝට්ටුවක් වගේ තියෙන... ශුස් දෙකක් ගන්න ඕන...:cool::cool: සෙන්ට් එකක් ගන්න ඕන... බෙල්ට් එකක් ගන්න ඕන... ඔක්කොම එක තැනක තියෙන.. කඩයකට්‍ම යන්න ඕන....:cool: හායි...
  14. Dinushasankalpa

    කොලොම්පුරේ මං ඉන්නා ඉසව්වේ..

    කොලොම්පුරේ මං ඉන්නා ඉසව්වේ.. කොලොම්පුරේ ඉන්න තමන්ගෙ ආදරවන්තයට .. ගමේ ඉන්න ආදරවන්තිය මෙන්න මෙහෙම කියනවා... :cool: කොලොම්පුරේ නුඹ ඉන්නා ඉසව්වේ.. කිරිල්ලියෝ ඉගිලෙනවලු නිදැල්ලේ... අත වැනුවට නොවැටී මංමුලාවේ..... හිත රැදියන් මගේ සෙනෙහෙ කැදැල්ලේ... දේදුන්නේ පාට අරං සේල අදිනවාලු... ඔමරි හිනා කෝල...
  15. Dinushasankalpa

    Motobike උපාංග

    බයික් වලට හයි කරලා තියෙන ලයිට්ස් ( හෙඩේ ලයිට් එක නෙවෙයි :no: ) ශොක් එකට යටින්, සයිඩ් එකෙන් වගේ.. අන්න ඒ ලයිට් ගන්න මෙහෙ හරි ඊ බේ එකේ හරි තැනක් කියනවද දන්න කෙනෙක් ? නියොන් ලයිට් එක වගේ නිවි නිවි දැල්වෙන බයින් එක යටට හයි කරන තනි ලයිට් එකකුත් ගන්න ඕනෙ... ලොකු උදව්වක්.... ලින්ක් තියෙනවා නං...
  16. Dinushasankalpa

    වෙන්වී යමි හිරු දුටු පිනි බිදුවක් මෙන්..........

    වෙන්වී යමි හිරු දුටු පිනි බිදුවක් මෙන්.......... හිරු පායාලා... අහසට වීලා.... මුලු ලෝකෙම එළිය කලා.... මල් පීදීලා... පෙති විහිදාලා... සුවදත් ඇත ඉතිරීලා.... සදු පායාලා .... තරු බැබලීලා...... පිනි බිදු පොලොවට වැටිලා....... දින ගතවීලා.... කාලය ගෙවිලා.... සිත එකතැන නතර වෙලා........ ගුරු පාරට...
  17. Dinushasankalpa

    නව ගුවන් විදුලි සංඛ්‍යාත

    නව ගුවන් විදුලි සංඛ්‍යාත හෙට සිට ( 01-11-2012 ) ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලාකාව තුල ක්‍රියාත්මක වන සියළුම ගුවන් විදුලි නාලිකාවන්හි සංඛ්‍යාත නැවත සකසා ඇත.. අළුත් සංඛ්‍යාත ඔබේ පහසුව පිණිස මෙසේ පළ කරමි.... රී පෝස්ට් නම් සොරි
  18. Dinushasankalpa

    මාතෘකාවක් හිතා ගන්නවත් බෑ

    මාතෘකාවක් හිතා ගන්නවත් බෑ නුඹේ ගැන හිත හිතා.... නුඹේ හිත පත පතා.... නුඹගෙ සෙනෙහස සොයා.... ලොවම අරගෙන ගියා.... සයුර නිසසල වෙලා... හිරු කුමරි පිබිදිලා... ඔයාගේ රූ සිරින්... ලොවම ලස්සන වෙලා.... ඉරු දිනක උනුසුමේ... හිරු කුමරි ඇත බලා..... හිතේ පැතුමන් පුරා... පිය නගමි ඇය කරා.... ඔබේ මෘදු සිනහවට...
  19. Dinushasankalpa

    ඔය ඇස් දෙකට

    ඔය ඇස් දෙකට පෙම් කෙරුවේ මං රත්තරන් නොහැගුනා සේ සිටින්නේ කෙසේ දෝ ඉතින් දෑස ලැබගන්න පෙරුමන් පුරනේ සිතින් දිවිතුරා ඔබට මං ආදරෙයි රත්තරන් ඔය ඇස් දෙකට..... කදුලැල් පිරී මා දෙනෙත් බොද වෙලා සුසුමන් ඇගේ හදවතේ රැ පුරා// හෙට දිනේ හමුවෙලා කියන්නට සිතයි ආදරේ සෙනෙහසින් ලන් වෙලා ගෙවන්නට සිතයි ජීවිතේ...
  20. Dinushasankalpa

    නිදි නැති රැයේ...

    නිදි නැති රැයේ... නිදි නැති රැයේ.. හෙලනා සුසුම්.... ලතැවුල් සිතේ.. කොදුරන හැගුම් .... නාඹර වියේ ආදර සිතුම්...... හද හිර කරන් ලතැවෙයි ඉතින්..... නිදි නැති රැයේ.. පාසැල් සමේ අතිනත් වෙලා..... පියමන් කලා මට ලං වෙලා..... සිහිනෙන් පවා සිහිවෙයි ඔයා..... මේ මාවතේ..සෝ ගී ගයා..... නිදි නැති රැයේ...

    No contents