Motobike උපාංග

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බයික් වලට හයි කරලා තියෙන ලයිට්ස් ( හෙඩේ ලයිට් එක නෙවෙයි :no: )
    ශොක් එකට යටින්, සයිඩ් එකෙන් වගේ..
    අන්න ඒ ලයිට් ගන්න මෙහෙ හරි ඊ බේ එකේ හරි තැනක් කියනවද දන්න කෙනෙක් ?

    නියොන් ලයිට් එක වගේ නිවි නිවි දැල්වෙන බයින් එක යටට හයි කරන තනි ලයිට් එකකුත් ගන්න ඕනෙ...

    ලොකු උදව්වක්....

    ලින්ක් තියෙනවා නං ඒවාත් මෙතන දාන්න

    බම්ප් එකක් වත් දාලා යන්න

    ගොඩක් ස්තූතියි...
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අර බයික් එකටද :rofl:
    7.gif