1. ||K~E~M~I~T~H||

    2012 Sep 12 - ElaKiri Radio Live! Sajje with BC_Dilum

    අනේ මන්දා බං උඹත්. ඒ මගුල වෙන වේලාවක කරපන් බං
  2. ||K~E~M~I~T~H||

    2012 Sep 12 - ElaKiri Radio Live! Sajje with BC_Dilum

    එක මගේ ටැග් එක බං එළ නේ
  3. ||K~E~M~I~T~H||

    2012 Sep 12 - ElaKiri Radio Live! Sajje with BC_Dilum

    එළ බං එළ, ඊයේ වගේ පින්තුර එඩිට් කර කර ඉන්නේ නැතිව මෙහෙට වේලා හිටු කොහෙවත් යන්නේ නැතිව බං
  4. ||K~E~M~I~T~H||

    2012 Sep 12 - ElaKiri Radio Live! Sajje with BC_Dilum

    අනේ මන්දා උඹ ලැජ්ජා වේලා හිටියොත් උඹේ යාළුවෙක් ම ඒ ලැජ්ජාව බලන්නේ නැතිව එකිගෙන් කැමැත්ත අහයි බං අනේ මන්දා, උඹේ උපන් දිනේට සුභ පැතුම් බං
  5. ||K~E~M~I~T~H||

    2012 Sep 12 - ElaKiri Radio Live! Sajje with BC_Dilum

    අනේ මන්දා බං එළ, එළ සෙට් වේලා හිටපන් බලමු.
  6. ||K~E~M~I~T~H||

    2012 Sep 12 - ElaKiri Radio Live! Sajje with BC_Dilum

    ඔව්, ඔව්, කෙල්ලේ උඹ නටන තරමටයි හොද උඹේ ඕය ඇග අඩු කර ගන්න.
  7. ||K~E~M~I~T~H||

    2012 Sep 12 - ElaKiri Radio Live! Sajje with BC_Dilum

    මනාප වෙයි බං මනාප වෙයි ලැජ්ජා වෙන්නේ නැතිව ගිහින් අහපන් බං
  8. ||K~E~M~I~T~H||

    2012 Sep 12 - ElaKiri Radio Live! Sajje with BC_Dilum

    අද ම ද කොහෙදෝ මේ සිංදුව අහන්නේ බං, කළු වුනාට දොඩොල් වුනත් රහයි කිව්වාලු නේ බං අනේ මන්දා. :dull:
  9. ||K~E~M~I~T~H||

    2012 Sep 12 - ElaKiri Radio Live! Sajje with BC_Dilum

    උඹේ නම නේ බං තියෙන්නේ, ඇයි උඹ නෙවෙයි ද ? එහෙනම් උඹේ හොල්මන ද බං අද රේඩියෝ ශෝ එක කරන්නේ , අනේ මන්දා බං
  10. ||K~E~M~I~T~H||

    2012 Sep 12 - ElaKiri Radio Live! Sajje with BC_Dilum

    අද කවුද බං දිලුම් ද එළ බං කවුරු වුනත් එළ ට අදත් ගේම දීලා අපිව ෆන් එකේ තියයි කියලා හිතනවා බං, එළ බං උඹට ජය
  11. ||K~E~M~I~T~H||

    films

    අනේ මන්දා බං උඹ සයින් වේලා බැලුවේ නැද්ද
  12. ||K~E~M~I~T~H||

    2012 Sep 11 - ElaKiri Radio ! Music is Life With Hashan dis - 2

    එළ හශාන් එළ, උඹ වැඩේ එළට කරගෙන යනවා බං එළ, මම දැන් යන්නම් හෙට සෙට් වෙන්න බලාගෙන, බං අද දවල් වෙලාත් වැඩ කරන ගමන් පොඩි නිදිමත ගතියක් ආවා, ඒ හින්දා කලින් ම නිදා ගන්න හිතුවා, එහෙනම් මේ වේලාවේ රේඩියෝ අහගෙන ඉන්න හැමෝටම ගුඩ් නයිට් කියනවා.
  13. ||K~E~M~I~T~H||

    2012 Sep 11 - ElaKiri Radio ! Music is Life With Hashan dis

    අනේ මන්දා බං
  14. ||K~E~M~I~T~H||

    2012 Sep 11 - ElaKiri Radio ! Music is Life With Hashan dis

    ඇයි බං උඹ දැන් රේඩියෝ අහන වැඩේ නවත්වල බයිට් විකුණන ජොබ් එකට මාරු වුනා ද බං මට රු. 10 ට දියන් ආහ් මේ රුපියල් විස්ස තියා ගනින්.
  15. ||K~E~M~I~T~H||

    2012 Sep 11 - ElaKiri Radio ! Music is Life With Hashan dis

    අනේ මන්දා සුලෝචනාව මේ වේලාවේ හොයාගෙන කෑ මොර දෙන්නේ කවුද බං
  16. ||K~E~M~I~T~H||

    2012 Sep 11 - ElaKiri Radio ! Music is Life With Hashan dis

    නෑ, බං නෑ, අර සිංදුවේ ගිය කෙල්ලයි දන්නේ බං අනේ මන්දා බං
  17. ||K~E~M~I~T~H||

    2012 Sep 11 - ElaKiri Radio ! Music is Life With Hashan dis

    සිනා සෙන්න නෑ දන්නේ, අහංකාර බැල්ම කොහෙන්දෝ 1000 :rolleyes:
  18. ||K~E~M~I~T~H||

    2012 Sep 11 - ElaKiri Radio ! Music is Life With Hashan dis

    ඇයි රවන්නේ මා දිහා ද ?
  19. ||K~E~M~I~T~H||

    2012 Sep 11 - ElaKiri Radio ! Music is Life With Hashan dis

    උඹ සිනා සෙන්න නෑ දන්නේ,

    No contents