1. ||K~E~M~I~T~H||

    2012 Sep 11 - ElaKiri Radio ! Music is Life With Hashan dis

    අනේ මන්දා බං ඒ කෙල්ලගෙන් මයි අහන්න වෙන්නේ.
  2. ||K~E~M~I~T~H||

    2012 Sep 11 - ElaKiri Radio ! Music is Life With Hashan dis

    එළ බං එළ, අපිව එකතු කර ගත්තාට.
  3. ||K~E~M~I~T~H||

    2012 Sep 11 - ElaKiri Radio ! Music is Life With Hashan dis

    නෑ, නෑ නෑ, වෙනතකට ජිවිතේ ගලා..
  4. ||K~E~M~I~T~H||

    2012 Sep 11 - ElaKiri Radio ! Music is Life With Hashan dis

    උඹට නින්දා ගියේ අර ඇඩ්මින් බුවාගේ පළවෙනි රික්වෙස්ට් සොන්ග් එකට නේ, හරි හරි උඹේ හිනාවෙන් ම සීන් එක තේරුම් ගියා හරි බං ඒ ගැන නොකිව්වාට කමක් නෑ අපිට තේරුම් ගියා බං
  5. ||K~E~M~I~T~H||

    2012 Sep 11 - ElaKiri Radio ! Music is Life With Hashan dis

    හරි බං හරි, හෙටත් සෙට් වෙමු, එහෙනම් ගුඩ් නයිට් කිව්වා බං
  6. ||K~E~M~I~T~H||

    2012 Sep 11 - ElaKiri Radio ! Music is Life With Hashan dis

    පිස්සු ද බං ඒ බුවාත් අපි වගේ ෆන් ගන්න එකෙක් බං ඒ හින්දා ඒ වගෙ පොඩි පොඩි ෆන් වලට බැන් කරන්නේ නෑ බං
  7. ||K~E~M~I~T~H||

    2012 Sep 11 - ElaKiri Radio ! Music is Life With Hashan dis

    මේ සිංදුව ඇඩ්මින් බුවා උදේට ඇහෙරෙන කොට ෆොන් එකේ එළාම් එකට දාගෙන ඉන්නේ මේ සිංදුව වෙන්න ඇති බං
  8. ||K~E~M~I~T~H||

    2012 Sep 11 - ElaKiri Radio ! Music is Life With Hashan dis

    උඹ සිංදුවක් ඉල්ලුවේ නැද්ද බං හොදට නැගලා යන සිංදුවක් අහපන් බලන්න.
  9. ||K~E~M~I~T~H||

    2012 Sep 11 - ElaKiri Radio ! Music is Life With Hashan dis

    එක නේ බං මේවා මතක් කරලා කොහේ හරි කොළ කැල්ලක ලියලා පළි ගනි ද කියලා කවුද බං දන්නේ, අනේ මන්දා.
  10. ||K~E~M~I~T~H||

    2012 Sep 11 - ElaKiri Radio ! Music is Life With Hashan dis

    එක නේ බං අනේ මන්දා බං
  11. ||K~E~M~I~T~H||

    2012 Sep 11 - ElaKiri Radio ! Music is Life With Hashan dis

    ඔව්, බං ඒ වගේම හැකියාවන් තියෙන එවුන් ලග බඩු බාණ්ඩ නෑ නේ බං
  12. ||K~E~M~I~T~H||

    2012 Sep 11 - ElaKiri Radio ! Music is Life With Hashan dis

    ෆන් එකේ හිටපන් බං
  13. ||K~E~M~I~T~H||

    2012 Sep 11 - ElaKiri Radio ! Music is Life With Hashan dis

    එක පාරටම හොද එකක් වදින්නේ නෑ බං පින්තුර 5ක් 6 ක් ගත්තාම එකෙන් හොද එකක් සෙට් වෙනවා බං ඒ වුනත් මූට හොද ඇහැක් තියෙන විදිය නම් පෙනවා මොනවා වුනත්.
  14. ||K~E~M~I~T~H||

    2012 Sep 11 - ElaKiri Radio ! Music is Life With Hashan dis

    අනේ මන්දා බං ඇඩ්මින් බුවා මේ සිංදුව අහගෙන වෙන්න ඇති බං නින්දට යන්නේ. අනේ මන්දා බං
  15. ||K~E~M~I~T~H||

    2012 Sep 11 - ElaKiri Radio ! Music is Life With Hashan dis

    අනේ බං උඹ හිතුවාද කෙල්ලේ මම හැමදාම දන්සල් දෙනවා කියලා මම දෙන්නේ වෙසක් දවස් වල විතරයි කෙල්ලේ.
  16. ||K~E~M~I~T~H||

    2012 Sep 11 - ElaKiri Radio ! Music is Life With Hashan dis

    හරි බං උඹ දැන් බොරුවට කළබල වෙන්න එපා බං, එදා වෙන්න ඕන දේවල් හැම එකක් ම වේලා ඉවරයි නේ බං ෆන් එකේ හිටපන්.
  17. ||K~E~M~I~T~H||

    2012 Sep 11 - ElaKiri Radio ! Music is Life With Hashan dis

    එදායින් පස්සේ ඒ කතාව ආවේ නැති එක හොදයි බං හරි නෑ නේ, ඒ විදියට දිගටම මඩ ගහන එක ඒ හින්දා ශෙප් බං

    No contents