1. ||K~E~M~I~T~H||

    2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little

    එළ බං එළ, තැන්ක්ස් බං එළ
  2. ||K~E~M~I~T~H||

    2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little

    පුලුවන් නම් මට මෙතන ඉන්න එකෙක් පියල් පෙරේරාගේ " සල්මල් වැල් ඔන්චිලි " කියන සිංදුවේ ලිරික්ස් ටික හොයලා දිපල්ලා කෝ.
  3. ||K~E~M~I~T~H||

    2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little

    උඹලාවත් එකතු කර ගන්නම් බං එළ.
  4. ||K~E~M~I~T~H||

    2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little

    එළ බං උඹලා හැමෝමව එකට එකතු කර ගන්නම්
  5. ||K~E~M~I~T~H||

    2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little

    හැම එකටම තැන්ක්ස් කරන්න එපා බං එකී වියදම් කරලා නෙවෙයි නේ දෙන්නේ අපේ සතුට වෙනුවෙන් නේ දෙන්නේ, එළ බං
  6. ||K~E~M~I~T~H||

    2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little

    අනේ මන්දා බං කෙල්ලෝ කොහොමත් ගාණට බටර් එක ගා ගන්න දන්නවා බං
  7. ||K~E~M~I~T~H||

    2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little

    මට පුලුවන් නම් කෙල්ලේ බජව් කාමරේ සිංදුව දියන් කෝ,
  8. ||K~E~M~I~T~H||

    2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little

    වරෙන් කෝ පොඩ්ඩක් ඔහොම බලගෙන හිටපන් හරිද උඹත් අර සෙට් එක දිහා , හොරෙන් වගේ මේ පැත්ත හැරි හැරි බලාගෙනමයි ඉන්නේ බං
  9. ||K~E~M~I~T~H||

    2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little

    ඒ ඇයි බං ඒ, උඹට සෙට් වෙන්න තැනක් සෙට් වුනේ නැද්ද බං
  10. ||K~E~M~I~T~H||

    2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little

    සුද්දෝන් ව දැකලා දැකලා සුදු අයව එපා වේලා ඇති බං
  11. ||K~E~M~I~T~H||

    2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little

    ආසයි නේ බං, ඒත් ටිකට් එකට යන වියදම එවන්න කියපන් :dull:
  12. ||K~E~M~I~T~H||

    2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little

    අනේ මන්දා බං මොනවා වුනත් උඹ කියනවා වගේ දැනුත් කෙල්ලෝ දෙතුන් දෙනෙක් හැරි හැරි බැලුවා බං අනේ මන්දා, ආන් අර ඉන්නේ ඒ කෙල්ලෝ සෙට් එක.
  13. ||K~E~M~I~T~H||

    2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little

    අනේ මන්දා බං, ඇයි බං අපි සුදු හින්දා ද බං .
  14. ||K~E~M~I~T~H||

    2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little

    මොනවා ද බං මේ එහෙම සිංදුවක් නෑ බං
  15. ||K~E~M~I~T~H||

    2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little

    එතන සෙනග වැඩි බං මේ තාප්පේ උඩ මට හොදයි බං එළට ආතල් එකේ ඉන්න පුලුවන්.

    No contents