1. චිරි චිරි වැස්ස

    මොකද්ද මචංලා මේ ටැක්ස් කේස් එක

    මගෙ BOC අකවුන්ට් එකක්වත් නෑ බං.:no: ඉතින් කොහෙද සල්ලි දාන්නෙ.:eek: අනික මගෙ තියෙන්නෙ කමර්ශල් බෑන්ක් එකක්. ඒකටත් ලක්ශෙකට වඩා එවල නෑ:dull:
  2. චිරි චිරි වැස්ස

    මොකද්ද මචංලා මේ ටැක්ස් කේස් එක

    අන්තීමෙට උනේ මචං මම ලංකාවට ෆෝන් එකක් ගෙන්නුව ඒකට ටැක්ස් එකක් ගැහුව. ඒක හින්ද මේක උනාද?:baffled:
  3. චිරි චිරි වැස්ස

    මොකද්ද මචංලා මේ ටැක්ස් කේස් එක

    :lol::lol::lol: එහෙමත් කරල බලමුකො නේද
  4. චිරි චිරි වැස්ස

    මොකද්ද මචංලා මේ ටැක්ස් කේස් එක

    අවුලක් වෙන එකක් නැද්ද?:oo:
  5. චිරි චිරි වැස්ස

    මොකද්ද මචංලා මේ ටැක්ස් කේස් එක

    මොකද්ද මචංලා මේ ටැක්ස් කේස් එක මේ මගුලෙ අගක් මුලක් තේරෙන්නෙ නෑ මට. මෙහෙම එන්නෙ ඇයි? මගෙ නමට ඉඩක් කඩම් ඇත්තෙත් නෑ. අනික මම ලංකාවෙත් නෙමේ ඉන්නෙ. මොකද්ද මේ සීන් එක
  6. චිරි චිරි වැස්ස

    ලොග් වෙන්නෙ නැතුව ඇවිල්ල කැරකිල යනව බං. වැඩි වෙලා ඉන්නෙ නෑ. උඔලට කොහොමද. සැපෙන් සනීපෙන් ඉන්නවද...

    ලොග් වෙන්නෙ නැතුව ඇවිල්ල කැරකිල යනව බං. වැඩි වෙලා ඉන්නෙ නෑ. උඔලට කොහොමද. සැපෙන් සනීපෙන් ඉන්නවද ආතල් එකේ
  7. චිරි චිරි වැස්ස

    නෑ නෑ යන්නෙ නෑ ඇවිල්ල කැරකිල හොරෙන් බලල යනව :D:D:D

    නෑ නෑ යන්නෙ නෑ ඇවිල්ල කැරකිල හොරෙන් බලල යනව :D:D:D
  8. චිරි චිරි වැස්ස

    kata kapala weda ban

    kata kapala weda ban
  9. චිරි චිරි වැස්ස

    ✳️ Elakiri Brotherhood Giveaway Results ✳️

    තෑන්ක්ස් මචා:love::love:
  10. චිරි චිරි වැස්ස

    ✳️ Elakiri Brotherhood Giveaway Results ✳️

    ඔව් ඊලග වතාවෙ වෙන සෙට් එකක් මේ වැඩේ මීටත් වඩා පිලිවෙලට හොදට කරයි කියන බලාපොරොත්තුව මගෙ හිතෙත් තියනව:yes::yes: බලමු නේද ඒ දේවල් වෙයිද කියල. :yes::yes:
  11. චිරි චිරි වැස්ස

    ✳️ Elakiri Brotherhood Giveaway Results ✳️

    ප්‍රතිවාදී පිලේ මචං කෙනෙක් නේද;) ඉදහන් VPN එකක් දෙන්නම්:yes:
  12. චිරි චිරි වැස්ස

    ✳️ Elakiri Brotherhood Giveaway Results ✳️

    ක්ලවුඩ් බෙදල ඉවරයි.. දැන් තියෙන්නෙ VPN ටික බෙදන්න. ඕං එහෙනම් එකත් පට්ටාන් ගන්නව:P
  13. චිරි චිරි වැස්ස

    ඉන්බොක්ස් ක්ලීන් කරපන් මචං උඔ වින් කරපු giveaway එකේ ඩීටේල් එවන්න

    ඉන්බොක්ස් ක්ලීන් කරපන් මචං උඔ වින් කරපු giveaway එකේ ඩීටේල් එවන්න
  14. චිරි චිරි වැස්ස

    ✳️ Elakiri Brotherhood Giveaway Results ✳️

    ඔටෝඩෙස්ක් ලයිසන් වලට සිලෙක්ට් වෙලා ඉන්න මචංලා සෙට් එක මට පොඩ්ඩක් පී ඇම් පාරක් දාන්න ඒ අයට ඕන කරන ප්‍රඩක්ට් එකයි සොෆ්ට්වයාර් වර්ශන් (2016/2017/2018/2019) එකයි ඕ එස් එකයි (32bit / 64bit)
  15. චිරි චිරි වැස්ස

    ඉන්බොක්ස් ක්ලියර් කරපන් මචං giveaway එකේ වින් කරපු ඩීටේල් එවන්න

    ඉන්බොක්ස් ක්ලියර් කරපන් මචං giveaway එකේ වින් කරපු ඩීටේල් එවන්න
  16. චිරි චිරි වැස්ස

    ✳️ Elakiri Brotherhood Giveaway Results ✳️

    සැනසිලි තෑගි...:rofl::rofl::rofl: කාටහරි ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කරගන්න ඕන ස්ලෝ සර්වර් එකකින් එන මොකක්හරි ෆයිල් එකක් තියනවනම් ඩවුන් කරල ගූගල් දාල දෙනව + ටොරන්ට්
  17. චිරි චිරි වැස්ස

    >>> Elakiri Brotherhood Giveaway <<<

    සමහර කොල්ලන්ට වැඩේ මග ඇරිල තියනව බං.:baffled: සීමිත පිරිසකට අවස්ථාවන් තියනව;)
  18. චිරි චිරි වැස්ස

    >>> Elakiri Brotherhood Giveaway <<<

    අවශ්‍යයම දෙයක් මේ දේවල් අතර තියනවනම් කියපන් :yes: 100Gb Cloud Storage 7.5GB Tunnelbear VPN AutoDesk Products
  19. චිරි චිරි වැස්ස

    ✳️ Elakiri Brotherhood Giveaway Results ✳️

    උගෙ ෆොන්ට් සයිස් එක ලොකු වැඩී බං. කිවුවට අහන්නෙම නෑනෙ:sorry::sorry:
  20. චිරි චිරි වැස්ස

    ✳️ Elakiri Brotherhood Giveaway Results ✳️

    අඩේ ෆොන්ට් සයිස් එක :sorry: අනිවා:yes: ඊලග පාර කරන සෙට් එක මේ මොරාල් එක දන්න හින්ද හොද සූදානමකින් වැඩේට බහී කියල හිතනව:yes: එතකොට වාසියක් වෙන්නෙ එලකිරි මෙම්බර්ස්ලටම තමා. ඊලග පාර කබේ සුපිරි කඔයක් වෙයි:cool:

    No contents