ඉතින් මචං උඹ දැකලා තියෙනවාද ලංකාවේ බෞද්ධ අය ගිහිල්ලා වෙන රටවල් වල අපිට මෙතන පන්සල් හදන්න දීපල්ලා, අපේ පවුල් 10කට එක පන්සලක්වත් ඕනේ, අපිට පෝයට නම් අනිවාර්යෙන් නිවාඩු ඕනේ, අපිට නම් මේ රටේ නීති වලට ඉන්න බෑ අපිට අපේ රටේ නීතියම තමා මෙහෙ තියෙන්නත් ඕනේ කියලා ඉල්ලිම් කරනවා? LGBT වලට මමත් විරුද්ධයි...