LGTVHDMI+ උන් මුස්ලිම් උන්ට මීක් කියයි

neo7x

Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    ඉතින් අව්ලක් නෑනෙ බං.
    මුස්ලිම් රටක ඇවිත් LGBT සීන් දාන්න ගියත් වෙන්න ඕකම තමා..
    රටේ ඉන්නව නම් ඒ විදියට ඉන්න දැනගන්න ඕනි. බලෙන් කවුරුත් GERMANY තියන් ඉන් නෑනෙ...
    ඕවා ඔය රටවල් බලහත්කාරයෙන් අනුන් පිටපටවපු ගූ ගොඩවල් . බහුතරයක් මිනිස්සුන්ට අවශ්‍ය දේවල් නෙවෙයි . ලංකාවෙත් වෙන්නේ අන්තිමට බහුතරයකට සුලුතරය‍ේ කැමැත්තට ඉඩ දෙන්න . බලෙන් ඉන්න කියන්නේ නැති උනාට රට‍ේ ඉපදුන හැම එකාටම නිදහස් චින්තන අයිතියක් තිය‍ෙන්න ඕන‍ේ . LGBT එකට සප‍ෝට් එවුන්ට තිය‍ෙන අයිතියම විරුද්ධවාදීන්ටත් තිය‍ෙන්න ඕන‍ේ . පහුගිය කාලේ හලාල් සිද්ධියත් එහමෙයි . මුසල්මානුවන්ට හලාල් කන්න තිය‍ෙන අයිතිය වගේම ඒකට විරුද්ධ එවුන්ට හලාල් නැති කෑම කන්න අයිතිය තිය‍ෙනවා . හලාල්වල ගුණ වය වයා ම‍ොකාටවත් අයිතියක් නෑ විරුද්ධ එවුන්ට ඒක පිලිගන්න කියන්න .
    ක‍ොහමත් වැඩිකාලයක් න‍ොයා යුර‍ෝපා ආශ්‍රිත රටවල LGBT සීන් එක්ක ලොකු ගැටලු ගොඩකට මූන දෙන්න වෙනවා . සමහරවිට විරුද්ධ ලිංගිකයන් ආයුධ අතට අරන් තම අයිතීන් ඉල්ලන තැනකට යන්නත් පුලුවන් .. එහ‍ෙම නැත්නම් සමූල ඝාතන වෙන්නත් ඉඩ වැඩියි ..

    ළමයා පවු. හැබැයි ඉතින් හිතපන්කෝ ඔහොම කොච්චර දේවල් අරාබියේ තියෙනවාද? ඒවාට දඬුවම් දෙද්දි කවුරුත් මීක් නෑනේ. උදාහරණයක් විදියට අන්‍යාගමක් ඇදහීම වගේ දෙයක් ඒ රටක කරාම කෙලින්ම ඩෙත් පැනල්ටි. ඕකම අරාබි එකෙක්ට වෙන රටකින් කරාම ඔන්න මානවහිමිකම් කඩකිරිමක්. යකාගේ ලොජික් තමයි ඉතින්.
    අරාබියේද වෙන රටක්ද වැඩක් නෑ . අරක නිසා මේක හරි කියන්න බෑ. ඒකට විරුද්ධයි වග‍ේම මේකටත් එක විදිහටම විරුද්ධ වියයුතු දෙයක් .
    ------ Post added on May 2, 2023 at 10:27 PM
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,148
    5,036
    113
    -In Darkness-
    අරාබියේද වෙන රටක්ද වැඩක් නෑ . අරක නිසා මේක හරි කියන්න බෑ. ඒකට විරුද්ධයි වග‍ේම මේකටත් එක විදිහටම විරුද්ධ වියයුතු දෙයක් .
    ------ Post added on May 2, 2023 at 10:27 PM
    මම කොතනකවත් කියලා නෑ ඔය වැඩේ හරි කියලා. මම කියන්නේ ගොඩක් උන්ට ඒවාට ඇරෙන් නැති කට මේවට විතරයි ඇරෙන්නේ කියලා.
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    මම කොතනකවත් කියලා නෑ ඔය වැඩේ හරි කියලා. මම කියන්නේ ගොඩක් උන්ට ඒවාට ඇරෙන් නැති කට මේවට විතරයි ඇරෙන්නේ කියලා.
    ඒකට විරුද්ධව ඕනතරම් කතා කරනවා . හැබැයි උඹ මෙතන්ට ඒක ඇදලා මේක‍ේ සැර බාල කරනවා . අරක නිසා මේකත් සමානයි වග‍ේ දෙයක් උඹේ අදහස්වලින් පේන්නේ ..
     
    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,923
    4,330
    113
    අරාබියේද වෙන රටක්ද වැඩක් නෑ . අරක නිසා මේක හරි කියන්න බෑ. ඒකට විරුද්ධයි වග‍ේම මේකටත් එක විදිහටම විරුද්ධ වියයුතු දෙයක් .
    1. LGBT සීන් එක හරි කියනවා නෙවේ.

    2. විරුද්ධ වෙන්න පුළුවන්, විරුද්ධ පැත්තෙන් එන ප්‍රතිරෝදෙට මුහුණ දෙන්න වෙනවා කියල දැනගෙන. මෙතනදි වෙල තියෙන්නෙ එහෙම දෙයක්. කොහොමත් මුස්ලිම් අය තැනකට ගියාම, එතනට හැඩ ගහෙනවට වඩා බලන්නේ තමුන්ගේ විදියට ඉන්න පරිසරේ වෙනස් කරන්නනේ. ඒ හදාගෙන ඉන්න ඉමේජ් එකත් මෙතනදි පාඩුවට හිටින්න ඇති...
     
    eksudda

    Well-known member
  • May 25, 2017
    5,582
    3,149
    113
    මේ මොකක් ද බන් මේ? :lol: :lol: මේ ත්‍රෙඩ් එකට මාව ගැලපෙන්නේ නෑ සගොර්:dull:

    HfthmUf.png
    Me too
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    1. LGBT සීන් එක හරි කියනවා නෙවේ.

    2. විරුද්ධ වෙන්න පුළුවන්, විරුද්ධ පැත්තෙන් එන ප්‍රතිරෝදෙට මුහුණ දෙන්න වෙනවා කියල දැනගෙන. මෙතනදි වෙල තියෙන්නෙ එහෙම දෙයක්. කොහොමත් මුස්ලිම් අය තැනකට ගියාම, එතනට හැඩ ගහෙනවට වඩා බලන්නේ තමුන්ගේ විදියට ඉන්න පරිසරේ වෙනස් කරන්නනේ. ඒ හදාගෙන ඉන්න ඉමේජ් එකත් මෙතනදි පාඩුවට හිටින්න ඇති...
    මුස්ලිම් එවුන් ගැන කතාව 100% හරි . මම හලාල් ගැන කිව්වෙත් ඒකයි . උන් අනිත් එවුන් එක්ක ජීවත්වෙන්න කැමති නෑ ප‍ොදු එකගතාවයකින් . උන්ට ඕනේ උන්ට ඕන විදිහට අනිත් එවුන් හැඩගස්සන්න . ඒක උන්ට උන්ගේ ගොබ්බ ආගම‍ෙන් දීපු අමන සිස්ටම් එකක් . උන් හදන්නේ අනිත් ඔක්කොම උන්වග‍ේ අල්ලාගේ මීහරක් පට්ටියට දාන්න ..
    හැබැයි මෙතන විරුද්ධ පාර්ශවය වෙලා තිය‍ෙන්නේ ගවර්මන්ට් එකනේ . එතනයි ගැටලුව . සම්පූර්න ගවර්මන්ට් පවර් යූස් වෙන්නේ LGTVHDMI+ මතවාදය රැකගැනීම වෙනුවෙන් . එතක‍ොට විරුද්ධ පාර්ශවයට වෙන්නේ අසාධාරනයක් . මුන් ගිහිල්ලා LGBT එවුන්ට ගහලා උන්ගේ අයිතීන් උල්ලංඝනය කරලා නෙව‍‍ෙයිනේ . ඕකෙන් වෙන්නේ නිකන්ම LGBT පාර්ශවයන්ට එර‍ෙහි වටපිටාවක් නිර්මානය වීමයි . කොතනින් හරි ඕවා පිටවන දවසක් එනවා ..
     
    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,131
    2,099
    113
    හායි ගුපියනේ . තොපිලට හව් ?? :)

    ජර්මනියෙ මුස්ලිම් අම්ම කෙනෙක් තමන්ගෙ ලමයට LGTVHDMI+ උන් මුස්ලිම් සමාජයෙ පිලිගන්නෙ නෑ කියල උගන්වල.ඉතින් හිට්ලර් ගුපියො ඇවිල්ල ලමයව අරන් යනව.චයිල්ඩ් ප්‍රොටෙක්ශන් එකෙන් කියල කියන්නෙ.

    අන්තිමට මුස්ලිම් උන්ටත් කෙලවෙන්න යන්නෙ. ඔන්න දැන් ලෝකෙට ISIS උන්ගෙ උවමනාව තදින්ම දැනෙන්න වගේ යන්නෙ ගුපියනේ :(

    අහ් Russia Today ;);)
     
    • Like
    Reactions: lilman and NRTG

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,252
    12,286
    113
    Ohio, USA
    බහුතරේ කැමැත්තට ඉඩදෙන්න ඕනෙ ඉතින් කොහෙ හිටියත්...
    එහෙනම් ඇයි මහත්තයෝ ගෝඨා ගහලා පැන්නුවේ බහුතර ඡන්දයෙන් ඇවිල්ලත්...

    ළමයා පවු. හැබැයි ඉතින් හිතපන්කෝ ඔහොම කොච්චර දේවල් අරාබියේ තියෙනවාද? ඒවාට දඬුවම් දෙද්දි කවුරුත් මීක් නෑනේ. උදාහරණයක් විදියට අන්‍යාගමක් ඇදහීම වගේ දෙයක් ඒ රටක කරාම කෙලින්ම ඩෙත් පැනල්ටි. ඕකම අරාබි එකෙක්ට වෙන රටකින් කරාම ඔන්න මානවහිමිකම් කඩකිරිමක්. යකාගේ ලොජික් තමයි ඉතින්.
    ඔයා වගේ දේවල් උඹලා මෙතන කියනවා මිසක් ලෝකෙ කොහේවත් තියෙනවා මම නම් දැකලා නැහැ... දකින්න තියෙන්න එපැයි.

    උඹලම දෙයක් හිතින් හදා ගන්නවා ඊට පස්සේ ඒක ඩෑන් ප්‍රියසාද් අමිත් වීරසිංහ වගේ උඹලගෙ ජාතික නායකයෝ ප්‍රචාරය කරනවා ඒව උඹලා ඉස්මුදුනින් පිලිගන්නවා ඔන්න ඔහොමයි උඹල දන්න ඉස්ලාම් ආගම උඹලගෙ ඔලුවට ආවෙ..
    ------ Post added on May 3, 2023 at 3:36 AM
     
    Edward Elric

    Active member
  • Mar 7, 2023
    169
    248
    43
    ඔයා වගේ දේවල් උඹලා මෙතන කියනවා මිසක් ලෝකෙ කොහේවත් තියෙනවා මම නම් දැකලා නැහැ... දකින්න තියෙන්න එපැයි.
    Saudi Arabia has criminal statutes making it illegal for a Muslim to change religion or to renounce Islam, which is defined as apostasy and punishable by death.[34][35] For this reason, Saudi Arabia is known as 'the hell for apostates', with many ex-Muslims seeking to leave or flee the country before their non-belief is discovered, and living pseudonymous second lives on the Internet.[36]

    On 3 September 1992, Sadiq 'Abdul-Karim Malallah was publicly beheaded in Al-Qatif in Saudi Arabia's Eastern Province after being convicted of apostasy and blasphemy. Sadiq Malallah, a Shi'a Muslim from Saudi Arabia, was arrested in April 1988 and charged with throwing stones at a police patrol. He was reportedly held in solitary confinement for long periods during his first months in detention and tortured prior to his first appearance before a judge in July 1988. The judge reportedly asked him to convert from Shi'a Islam to Sunni Wahhabi Islam, and allegedly promised him a lighter sentence if he complied. After he refused to do so, he was taken to al-Mabahith al-'Amma (General Intelligence) Prison in Dammam where he was held until April 1990. He was then transferred to al-Mabahith al-'Amma Prison in Riyadh, where he remained until the date of his execution. Sadiq Malallah is believed to have been involved in efforts to secure improved rights for Saudi Arabia's Shi'a Muslim minority.
    https://en.wikipedia.org/wiki/Freedom_of_religion_in_Saudi_Arabia#Blasphemy_and_apostasy
     
    • Like
    Reactions: lilman and Gunther

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    ඔයා වගේ දේවල් උඹලා මෙතන කියනවා මිසක් ලෝකෙ කොහේවත් තියෙනවා මම නම් දැකලා නැහැ... දකින්න තියෙන්න එපැයි.

    උඹලම දෙයක් හිතින් හදා ගන්නවා ඊට පස්සේ ඒක ඩෑන් ප්‍රියසාද් අමිත් වීරසිංහ වගේ උඹලගෙ ජාතික නායකයෝ ප්‍රචාරය කරනවා ඒව උඹලා ඉස්මුදුනින් පිලිගන්නවා ඔන්න ඔහොමයි උඹල දන්න ඉස්ලාම් ආගම උඹලගෙ ඔලුවට ආවෙ..
    Baba wenna epa ban. Easter sunday attack eka kare kawuda ?
    PS: maha molakaru ara mola kare ganna epa. mama kiwwe oka basically une islam anthawadin athin. Un salliwalata karapu deyak nemeyine. agame namen karapu deyak

    Sinhala minissu mona de thibunath waradda piligena issarahata yanawa, ubalage hamadama thiyenne waradi wahagannawa, ewa katha karanna bayayi. Ithin samajayak washayen passata yana gothrika pirisak wenawa . Mulin open katha karapan hamathissema victim wenna hadanne nathiwa.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඉතින් අව්ලක් නෑනෙ බං.
    මුස්ලිම් රටක ඇවිත් LGBT සීන් දාන්න ගියත් වෙන්න ඕකම තමා..
    රටේ ඉන්නව නම් ඒ විදියට ඉන්න දැනගන්න ඕනි. බලෙන් කවුරුත් GERMANY තියන් ඉන් නෑනෙ...
    සුද්දො තව හොඳයි. මුස්ලිම් රටක උනානං උගේ ජුන්ඩා කපනව නැත්තං බෙල්ල කපනවා. :lol:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,148
    5,036
    113
    -In Darkness-

    alex007

    Well-known member
  • May 17, 2007
    821
    1,676
    93
    මට කාලෙක ඉඳලා හිතෙන දෙයක් තියෙනවා, මෙහෙමයි මචන් පොලිටික්ස් කියන්නේ තනිකර ප්‍රොපගැන්ඩා උඩ දුවන ගේම් එකක්. Divide and rule තමයි ලෝක ඉතිහාසේ මුල ඉඳලම තිබ්බ හොඳම ස්ට්‍රැටජි එක. ශතවර්ෂ ගාණක් තිස්සේ මිනිස්සුන්ව ආගම් අල්ලලා කෙටෙව්වා, ජාතිය, භූමිය, හමේ පාට. ඒත් දැන් මිනිස්සු ඒ වගේ දේවල් වලින් කොටවන්න අමාරුයි, ගොඩක් උන් ආගම් ජාති අරව මේව අතෑරල. LGBTQ+ තමයි ඊළඟ ගේම් එක. උන්ට සාමන්‍ය මිනිස්සු වගේ කිසි වෙනසක් නැතිව ජීවත් වෙන්න අයිතිය තියෙනවා, ඒකෙ කිසි තර්කයක් නෑ. ඒත් දැන් වෙලා තියෙන්නේ ස්ටේට් එකෙන්ම උන්ට මාර පවර් එකක් ආරූඪ කරලා උන් විශේෂයි කියලා කුලප්පු කරවලා උන්ව අනිත් එකාල එක්ක ඇරගන්න තත්වෙට ගේන එක. Divide and rule.
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,838

    Divide and Conquer
    කියන එක මත තමයි ලෝක පාලනය දුවන්නේ. උදාහරණයක් විදියට ලංකාවේ දේශපාලනය එදා ඉඳන් දිව්වේ ඔය concept එක මත. ආපු හැම එකාම කරේ ජාතින් අතර, ආගම් අතර ප්‍රශ්න ඇති කරලා අපි විසදන්නම් කිව්ව එක. ඒකට රැවටිලා මිනිස්සු චන්දේ දෙනවා.
    ලෝකේ ගොඩක් තැන්වල පොදු නියමය
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,252
    12,286
    113
    Ohio, USA
    මට කාලෙක ඉඳලා හිතෙන දෙයක් තියෙනවා, මෙහෙමයි මචන් පොලිටික්ස් කියන්නේ තනිකර ප්‍රොපගැන්ඩා උඩ දුවන ගේම් එකක්. Divide and rule තමයි ලෝක ඉතිහාසේ මුල ඉඳලම තිබ්බ හොඳම ස්ට්‍රැටජි එක. ශතවර්ෂ ගාණක් තිස්සේ මිනිස්සුන්ව ආගම් අල්ලලා කෙටෙව්වා, ජාතිය, භූමිය, හමේ පාට. ඒත් දැන් මිනිස්සු ඒ වගේ දේවල් වලින් කොටවන්න අමාරුයි, ගොඩක් උන් ආගම් ජාති අරව මේව අතෑරල. LGBTQ+ තමයි ඊළඟ ගේම් එක. උන්ට සාමන්‍ය මිනිස්සු වගේ කිසි වෙනසක් නැතිව ජීවත් වෙන්න අයිතිය තියෙනවා, ඒකෙ කිසි තර්කයක් නෑ. ඒත් දැන් වෙලා තියෙන්නේ ස්ටේට් එකෙන්ම උන්ට මාර පවර් එකක් ආරූඪ කරලා උන් විශේෂයි කියලා කුලප්පු කරවලා උන්ව අනිත් එකාල එක්ක ඇරගන්න තත්වෙට ගේන එක. Divide and rule.
    erUy0Jq.png
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    LGBT සෙට් එක ලෝකෙටම ඇනයක් වෙනවා තව ටික කාලෙකින්
    Europe නං හොදටම කෙලවෙලා තියෙන්නේ.. ලංකාවටත් දැන් කෙලවී ගෙන යන්නේ
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,252
    12,286
    113
    Ohio, USA
    LGBT සෙට් එක ලෝකෙටම ඇනයක් වෙනවා තව ටික කාලෙකින්
    Europe නං හොදටම කෙලවෙලා තියෙන්නේ.. ලංකාවටත් දැන් කෙලවී ගෙන යන්නේ
    ලංකාවෙ මුල්ම වතාවට LGBT මැයි රැලියකුත් තිබ්බා. ලංකාවේ කළු මිට්ටන්ට වෙන්නේ වවුලාගේ ගෙදර ගියා වගේ ඉන්නයි.... එදාට එල්ජීබීටී කාරයෝ අපිට පුළුවන් නම් මේවට අනුගත වෙලා ඉඳලා බැරිනම් තොපි තොපේ 2500 අහවල් එකක් අරගෙන නියම මියන්මාරෙට හෝ කුසිනාරාවට පලයල්ලා කියලා... එදාට LGBT වලට විරුද්ධව කතා කරපු මුස්ලිම් අපිට ඒක පිළිඅරන් ඉන්න බැරි නං අනුගත වෙන්න බැරිනම් අරාබියට ම පල කිවුව අයට තරු පෙනෙයි...!