1. Dumbledore

    වැද්දෝ ඉන්නවා නම් මේක decipher කරපල්ල...

    1. උ 2. ග 3.ත 4.ඉ 5. :no: 6.ර 7. :no: 8.ක 9.ම 10.ට 11.ප 12.ල 13.ව 14.න 15.අ 16.ද 17.හ 18.ස 19.එ 20.ඔ 21.බ 22. ය මේක ගත්තු විදිහ දාපන්කෝ මචන්
  2. Dumbledore

    උඹලාගේ ඉණ කීයද

    36 :baffled:
  3. Dumbledore

    Questions Toxic Relationship එකකින් ගැලවෙන විදිය. උදව්..?

    හිමීට කියවල බලන්න ඕනේ සිද්දියක්.. එතකන් BUMP
  4. Dumbledore

    Gen-Z උන් ජොබ් හොයන විදිය (සමහර පිස්සු නාකි හුටන්ලටත් අදාලයි)

    දැන් ආයේ මොකෙක් හරි ඔහොම චැට් එකේ කියවගෙන ආවොත් මේ ත්‍රෙඩ් එකේ ලින්ක් එක දාපන්. එතකොට ප්‍රශ්නෙ විසදෙනව :lol:
  5. Dumbledore

    Jobs වලට apply කරද්දි පරිස්සමෙන් - IT

    නඩු දැම්මනම් හොඳ ගානක් කඩාගන්න තිබ්බ හැබැයි :yes:
  6. Dumbledore

    ළඟදී ගෙවල් හදපු අයට

    ගෙවල් 🏠 BUMP
  7. Dumbledore

    Power BI

    bump
  8. Dumbledore

    Baby Delivery C-section Mafia

    Congratulations bro. dan C section vedeta gaana keeyak yanavada okkoma.
  9. Dumbledore

    මේවට ඔස්කාර් සම්මන වලින් දමල ගහන්න ඕනෙ ගුපියනේ

    දැන් නම් ලංකාව මාර ආතල් :lol: Air Play Orgasm
  10. Dumbledore

    Future of Sri Lanka IT

    වැරදි වෙලාවේ මේක බැලුවේ... ඔලුව කැක්කුමයි මේක කියවල :no:
  11. Dumbledore

    වේදිකා නාට්‍යක් බලන්න හිතුනා කලුවනේ..

    ඒ උනාට නැති වෙනකොට වයස අවුරුදු හැත්තෑ එකක් වගේ මතක
  12. Dumbledore

    වේදිකා නාට්‍යක් බලන්න හිතුනා කලුවනේ..

    මෑත කාලේ අපු ඒවා නැත්ද බන් හොයාගන්න... රූකඩ රාජ්ජේ, බල්ලොත් එක්ක බෑ.. වගේ ඒවා. :yes: විජය නන්දසිරි ඉන්න වේදිකා නාට්‍යක් බලන්න පට්ට ආසාවක් තිබුන. ඒ උනාට එයා මැරෙන්න කලින් එකක් බලාගන්න බැරි උනා. :no:
  13. Dumbledore

    හොද movie එකක් කියපල්ලකෝ බන්

    ඔය නම් දාන වෙලේ ඩවුන්ලෝඩ් ලින්ක් ඒවත් දාපල්ලකෝ BUMP
  14. Dumbledore

    මෙව්වට ගිහින් තියෙන කිරි මිට්ටො වරෙව්. Honeymoon stay help needed.

    Vil uyana thamai private pool thiyena place ekakata gihin thiyenne... Honeymoon ekata patta. :yes:
  15. Dumbledore

    මෙන්න කීටයා ටෙලි නාට්‍ය සීසන් 4 සහ 5.

    අඩේ මාර සීන් එක නේහ්... නිවන් සුව ලැබේවා! කීටය 1,2 නම් මතකයක් තියෙනව. 4, 5ක් ගැන නම් දන්නෙත් නෑ.. TFS :yes:

    No contents