වවල ආදායමක් ගන්න...?

chinmak

Well-known member
  • Oct 27, 2014
    9,721
    7,921
    113
    මෙන්න මෙතන...
    පහතරට (දකුණු රටේ) ඉඩමක් තියෙනවා. කලින් තේ තිබ්බේ. අක්කර 1යි ගානක්. දැන් නම් තේ ගස් නෑ. මේක විකුණන්න බැහැ දැනට බලපත්‍ර ඉඩමක් නිසා. මේකේ වගාවක් කරලා ගානක් අතට ගන්න හිතෙනවා. හැබැයි කරදර කාරී නැති එකක් වෙන්න ඕනේ. මොනවද එහෙම කරන්න පුළුවන් වගා තියෙන්නේ..?

    මුහුදු සිමාවේ ඉදල කිලෝ මීටර් 25ක් වගේ රට ඇතුලට වෙන්න. මුහුදු මට්ටමේ ඉදල උස අඩි 200/250 අතර වගේ කලාපයේ.
    Cinnamon tmai ban lesima..wena ewa itin watha wenna one
     
    • Love
    Reactions: nipunahasanka

    nipunahasanka

    Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    ගොවිජන එවගෙත් දැන් තරුණ උපාධිය හදාරපු අය ඉන්නවා , ඒ නිසා ඔයා එහෙම කතා කරන්න එපා
    උපාධි තිබ්බට වැඩක් නෑ බන් ප්‍රැක්ටිකල් නෑ. මාත් උපාධිධාරී තමා. මාත් එක්කම graduate වුණා එවුන් ඉන්නවා SE ලා වෙලා තමන්ගේ Router ඒකවත් රීසෙට් කරගන්න දන්නේ නැති. කවර කතාද?

    ඉගුරු වගේ හරියන්නේ නැද්ද ?
    ගෙඩි කඩන්නේත් නෑ එක එකා . අල හාරන්නෙත් නෑ නේ .


    ------ Post added on Oct 25, 2024 at 1:57 AM

    පස තෙතට හුරු නිසා අමාරු වෙයි
    ------ Post added on Oct 25, 2024 at 2:03 AM
     
    • Like
    Reactions: MR.YOLO

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,312
    49,677
    113
    සේදවත්ත
    උපාධි තිබ්බට වැඩක් නෑ බන් ප්‍රැක්ටිකල් නෑ. මාත් උපාධිධාරී තමා. මාත් එක්කම graduate වුණා එවුන් ඉන්නවා SE ලා වෙලා තමන්ගේ Router ඒකවත් රීසෙට් කරගන්න දන්නේ නැති. කවර කතාද?

    IT වගේ සංසදනය කරන්න එපා හැමදේම. ඔන්න ඕකයි ප්‍රශ්ණේ

    උත්සාහවන්තයා පොච්චියක උනත් හදනවා 😂
    ආදායමක් ගන්න බෑ . මෙතන ආදායමක් ගන්න කරන්න හොයන්නෙ.
    ------ Post added on Oct 25, 2024 at 8:14 AM
     

    nipunahasanka

    Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    ගාල්ලේ ඉඩම ලොකුද? ඔප්පුත් නැලු
    කාගේද බන් ගාල්ලේ ඉඩම? මගේ නම් ගාල්ලේ ඉඩමක් නෑ ඔප්පු නැති. මම මේ වවන්න අහන එක නම් වගාව සඳහා ඉඩම් ආඥාපනතෙන් දීපු හිමිකම් බලපත්‍ර හිමි නිත්‍යානු කුල ඉඩමක්. සින්නක්කර ඔප්පු විතරයි නැත්තේ. ඒකත් ඉල්ලුම් කරලා තියෙන්නේ අදාළ ඉඩමගේ වටිනාකම රජයට ගෙවල. ජනාධිපතිවරණය එක්ක මිනින්දෝරු සේවා හිඟ වැටුප් ගැටළුවක් නිසා රජයේ මැණුම් පොදු කටයුත්යු නතර කරපු නිසා වැඩේ හිර වෙලා තියෙන්නේ. ඕනේ නම් සල්ලි දීලා කරවන්න පුළුවන්. ඒත් එකේ වියදම සස්ටෙනබල් නෑ. මායිම් ගල් නැවත දැම්මම තමා සින්නකර ඔප්පු හදන්න බාරගන්නේ. තිබ්බ ලොකු ඉඩම බෙදුන නිසා පැරණි මායිම් ගල් වලංගු නැති වෙලා. ඒ නිසා වෙන වෙනම රජයේ ඉඩම් හිමිකම් දීමනා ප්‍රත්‍ර තම තමන්ගේ නම් වලට දීලා තියෙන්නේ.

    කුකුල් ෆාම් එකක් දාපන්.
    සත්ව පාලනයට කැමති නෑ.
    ------ Post added on Oct 25, 2024 at 11:14 AM
     

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,725
    3,051
    113
    කුරුදු කරන්න අමාරුයි. තලන අයට දුන්නම හුලං බන්. එකෙන් ගලවල කලින් තේ දැම්මේ. තේ කරගෙන යන්න අමාරුයි කඩන අය නෑ, ලැබෙත් නෑ.

    කෙසෙල් බැරිද?
    pol pol popol pol karapan
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,858
    12,870
    113
    ලබුදූවෙ කෘශිපාර්යේශන එකට යන්න, මතක ඇතුව බදාද සහ කෑම වෙලාව මඟෑරල යන්න. මුදලක් උනත් ගන්න පුළුවන්
     
    • Love
    Reactions: MR.YOLO

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,023
    1,400
    113
    ඉඩම කවදාවත් විකුනන්න අදහසක් නැත්නම් ඉඩම වටේට හරි රතු මහෝගනී පැල ටිකක් හදන්න, වටේ අතු කපලා කප්පාදු කලාම ඉක්මනට ලොකු වෙනවා.
    මට දැන් 37 යි, මම පොඩි කාලේ පැල ගෙනැල්ලා හදපු ගස් කපලා මගේ ගෙදර හදන එකේ ලී වලටම ගත්තා.
    ලෝඩ් එකකට සෙට් වෙන්න පැල ටිකක් හැදුවා නම් තව අවුරුදු 20ක් වගේ යනකොට සැහෙන්න සල්ලියක් නිකන්ම අතේ.
    නිකන් ඉදන් සල්ලි හොයන්න පුළුවන් විදිහක් තමයි ඕක.
     
    • Like
    Reactions: dillido and wpril5