1. NEMISIS

    Mac book air ekak gaththa ...free excell word option ekak tiyanwa da?

    Daraz eken office 365 account ekak ganna podi ganan walata thiyanawa. man 5y withara kalin $10 wage ebay eken ganipu ekak thiyanawa thama wada
  2. NEMISIS

    Fiber එකේ LOS කියලා රතු පාටින් පත්තු වෙනවා.අප්පට හුකන්න ඉන්ටර්නෙට් වැඩත් නැ..

    මට දීපු හේතු ටික ත්‍රෙඩ් එකේ දාලා ඇති https://elakiri.com/threads/experienced-worst-customer-care-with-slt.2227617/
  3. NEMISIS

    Fiber එකේ LOS කියලා රතු පාටින් පත්තු වෙනවා.අප්පට හුකන්න ඉන්ටර්නෙට් වැඩත් නැ..

    මාත් මෙහෙ ඉන්ජිනියර්ගෙ පර්සනල් නම්බර් එකටත් කතා කරලත් හැදුවෙ දවස් ගානක් ගිහින් මම ත්‍රෙඩ් එකකුත් දාල ඇති
  4. NEMISIS

    Fiber එකේ LOS කියලා රතු පාටින් පත්තු වෙනවා.අප්පට හුකන්න ඉන්ටර්නෙට් වැඩත් නැ..

    මගේ ඕක වෙලා ටික දවසක් ගියා හදන්න හෙනට වලියක් දාගෙන හදා ගත්තෙ ගෙදර ඇවිත් හදනවා කියලම කියන්න බැහැ පාත් එකේ කොහෙන් හරි කැඩිලා ඇත්තෙ ඒ තැනින් හදන්න ඕන ගොඩක්ම වෙලාවට ගෙදරට එන්නෙ නැතිව හදාවි අපි සල්ලි ගෙවන්න ඕන නැහැ
  5. NEMISIS

    ස්වාසිලන්තේ අනාත සීන්

    මම දන්න එකෙක්ට ලෝක නඩුවක් සෙට් උනා පාරෙ යද්දි ඇක්සිඩන්ට් එකක් වෙලා ඉඳපු එකෙක්ව හොස්පිටල් එකට අරන් යද්දි ඒ ගෙනියපු කෙනා වාහනේ ඇතුලෙදි මැරිලා, ගෙදර එවුන් පොලීසියට කියලා වාහනේට දාද්දි හොඳට ඉඳලා තියනවා වාහනේ ඇතුලෙදි මැරුනු එක ගැන සැකයි හරි මොකක් හරි එකක්
  6. NEMISIS

    SM-A125F/DS Display එකක්

    නැහැ මම බැලුවා Type C to Hdmi adapter තියනවා දෙකක්ම ඒ දෙකම ට්‍රයි කරා මේකෙ Type C එකේ Display out support නැහැ
  7. NEMISIS

    SM-A125F/DS Display එකක්

    ගෙදර මනුස්සයගෙ ෆෝන් එකක් තිබුනා SAMSUNG SM-A125F/DS එකක් මේක බිම වැටිලා ඩිස්ප්ලේ එකේ කොනක් විතරයි පේන්නෙ කොහොමත් අලුත් ෆෝන් එකක් තියනවා ඒකට මේකෙ ඩේටා ටික ට්‍රාන්ස්ෆර් කරගන්න ලාවට හරි පේන ඩිස්ප්ලේ කට්ටක් හොයාගන්න තියේද කාගෙ හරි ලඟ ටච් වැඩ නැති උනාට අවුලක් නැහැ මොකද මට මවුස් එක ගහල ට්‍රාන්ස්ෆර්...
  8. NEMISIS

    ASUS TUF GAMING A16 Laptop aka hodaida IT student kenekta

    මොනවද study කරන්නෙ. professional software developers ලා ඕන තරං ඉන්නවා Apple silicon Macbook Air යූස් කරනවා ඒක නිසා student කෙනෙක්ට Apple silcon මැක්බුක් ප්‍රෝ බේස් මොඩල් එකක් හරි මැක්බුක් එයා එකක් හරි හොඳටම ඇති 24/32GB වගේ RAM තියන එකක් ගත්තානං අවුරුදු ගානක් යූස් කරන්න පුලුවන් අලුත් Macbook neo...
  9. NEMISIS

    Induction Cooker vs Gas

    එක දිගට වැඩ කරනවා කුකර් වල temperature එකට රත් කරන එකක් නෙමෙයිනේ වෙන්නෙ ඒක නිසා බාජනේ temperature එක අදාල නැහැ එක දිගටම වැඩ කරනවා මේකෙ එක එක power mode තියනවා, 1600/1200/1000/500/300/100 වගේ 300/100 වගේ mode වලදි නැවති නැවති වැඩ කරන්නෙ. ඒක temperature සීන් එකක් නෙමෙයි. මම හිතන්නෙ කුකර් එකේ අවම...
  10. NEMISIS

    මේ කාර් එක අඩු කුලේද සින්හලූ?

    මම ඕක දැකලා තියනවා බැලුවම ටිකක් පොඩියි වගේ පිටින් පේන්නෙ
  11. NEMISIS

    Induction Cooker vs Gas

    Solar නැත්තං gas ගොඩක් ලාබයි අපේ ගෙදර Induction එකක් තියනවා ඒක 1600W ගොඩක් වෙලාවට 1400W mode එකේ යූස් කරන්නෙ එක වේලකට පැයක් විතර යූස් කරනවා ඒ කියන්නෙ දවසට Unit 1.4*3 = 4.2. තව දවස අතරමැද වතුර උණු කරනවා තේ හදනවා ඒව නැතිව මේ ගත්තෙ. මාසෙට යුනිට් 4.2*30=126 ගෙදර දැනට යුනිට් 100ක් යූස් වෙනවා නං බිල...
  12. NEMISIS

    Perodua Ativa (Daihatsu Rocky/Toyota Raize) is here!

    petrol gahana welawata coolant nuth danna ona, uba danne nadda eka?
  13. NEMISIS

    මේ දවස් වල Tourism කරන අය ගොඩ.

    may be end of the year not sure
  14. NEMISIS

    මේ දවස් වල Tourism කරන අය ගොඩ.

    ඔය කියන තරං වාසියක් නැහැ නේද (මට AirBnb/Booking.com properties ටිකක් තියනවා) මටත් ඒ තරං බුකින් නැහැ මේ දවස් ටිකේ. මේ සීසන් එකේ long term බුකින් හරි අඩුවෙන් ආවෙ දවසෙ දෙකේ ඒවතමයි ගොඩක්ම එන්නෙ ඒවයෙන් ලොකු ලාබයක් නැහැ
  15. NEMISIS

    12v pressure pump

    green wire 2ma ekata connected da balanna ehema nam red + and green - wenna athi. shop ekata call ekak deela ahannat puluwan neh. btw keeyada oka?
  16. NEMISIS

    Whatsapp එහෙමත් uninstall කරල ටික කාලයකට disappear වුන උන් ඉන්නවද?

    Got rid of most of SM accounts (except whatsapp and linked in) I missed nothing.
  17. NEMISIS

    SLT fibre Unlimited යූස් කරන ගුපියො වරෙල්ල

    No slowness for github/whatsapp. Not using facebook/meta services. No slowness for torrents/goolge drive
  18. NEMISIS

    Backpack ගන්න තැනක්

    https://pgmartin.lk/product/backpacks/voyager_backpack_water_resistant_polyester/black?srsltid=AfmBOopYljvlsnSY2bg_3G68S2dPNwsnuasR9DQ_5yljOzrLMOKofPpv
  19. NEMISIS

    මේ බැරල් එකක් කීයද කියලා දන්නවද ?

    ඕකෙ කෙමිකල් එන එකක් තියනවා තව මොනවා හරි විස නැති ඒව එන එකක් තියනවා සමහරු ඒ විස නැති ඒවා අපුවා වතුර දාන්න ගන්නවා. හැබැයි ඒ විකුනන තැන් වලින් කියන ඒව කන්ෆර්ම් කරගන්න විදියක් නැහැ මමත් ඕව අරගෙන තියනවා ගෙදර හදන කාලෙ සිමෙන්ති වැඩ වලට වතුර පුරවාගන්න වගේ දේවල් වලට තව ඔය බැරල් එක මරු ගෙවල් හදන වෙලාවෙ...
  20. NEMISIS

    Questions දැන් fd ඕපන් කරනකොට tin එක ??

    ඔවු එහෙම කපලා ඒ කැපුනු ගාන IRD Portal එකේ පෙන්නනවත් එක්ක. FD එකට TIN එක දෙන්න ඕන නැහැ ගානට NIC එකෙන් ලින්ක් වෙලා තියෙන්නෙ

    No contents