1. NEMISIS

    MacBook Pro help

    Magsafe cable eka type c neh, eka type c charger ekakata gahala balanna wada da kiyala Ee wagema apple charger ekata tye c to type c cable ekak gahala balanna eken charge wenawada kiyala. Ethakota bala ganna puluwan apple charger eke da Magsafe cable eke da issue eka kiyala Pusa cabe eka...
  2. NEMISIS

    Playpen for kids

    අඩේ මඟ ලඟ එකක් තිබිලා ලඟදි දුන්නා බන් ඒක ලී එකක් පොඩි උන් දෙන්නම යූස් කරලා තාම හොඳටම තිබුනා මොරටුවෙන් ගනින් පේන්ට් කරපු නැති එකක් ගන්න පොඩි උන් ඕක ලෙවකන නිසා ප්ලාස්ටික් ඒව හරියන්නෙ නැහැ තිබුනු ගොඩක් අය මට කිවුවෙ ඒක වැනෙනවා කැඩෙනවා කියලා ලී එක නං හෙනම හයියියි කෑලි 4න් කොටුවක් වගේ හදන්න පුලුවන්...
  3. NEMISIS

    Apple Developer Program Enrollment

    මගේ ලඟ Developer account එකක් තියනවා Customer ඒවත් 10ක් විතර මේන්ටේන් කරනවා https://developer.apple.com/app-store/review/guidelines/ මේකෙ තියන ඒවා හරියට ෆලෝ කරනවා නං එහෙම ඇප් රිජෙක්ට් වෙන්නෙ නැහැ සීන් එක තියෙන්නෙ Human review එකක් යන්නෙ ඒක නිසා සමහර වෙලාවට එවුන් සෙට් වෙනවා හෙනම strict review...
  4. NEMISIS

    Washing Machine recommendation - Help

    Front load ewa ekka compare karama Damro eke hedenawa poddak madi but mata nam eka issue ekak une na. Damro service sira, belt eka hira wela service ekata call karama dawas 2n wage ekek awith hadala giya, warrenty thibbet na. aran 10y wage wenawa, sathiyata dawas 4+ danawa, yaka wage wada
  5. NEMISIS

    කටු මැටි ගෙවල්

    මැටි වලට අලුහුණු හරි සිමෙන්ති හරි කලවම් කරනවා නේ සමහරු එහෙම කරපුවා වෙන්න ඇති ඔය වගේ හයියට තියෙන්නෙ
  6. NEMISIS

    කටු මැටි ගෙවල්

    කටු මැටි ගෙවල් වල ස්ට්‍රක්චර් එක හයිය නැහැ ෆවුන්ඩේශන් එකත් ගල් තියල මැටි ගහල හදන්නෙ. ඊට පස්සෙ ලී වලින් ගේ හදල බිත්තියෙ පලලට කෝටු බැඳලා හරහටත් කෝටු හරි උණ ලී පටි හරි බඳිනවා කොටුවක් අඟල් 8ක් විතර සෙට් වෙන්න ඊට පස්සෙ මැටි ලොකු ගුලි හදලා අර කොටු අස්සෙන් පුරවනවා ෆිනිශින් එක හොඳට ඕන නං හොඳට ලෙවල්...
  7. NEMISIS

    හෙලකුරු වලට හැමනෙයි ☠️💮

    Kernel level/root level කතාවට basis එක මොකද්ද. මොබයිල් OS දෙකෙන් එකකවත් krenel level ඇක්සස් ඇප් එකකට ගන්න බැහැ Desktop os වල Kernel ලෙවල් එකේ රන් වෙනවා නං Windows - signed drivers විතරයි kernel level එකේ රන් වෙන්න පුලුවන්. එහෙම නැත්තං windows defender/antivirus වලින් අල්ලනවා. එහෙම වෙනවද? Mac...
  8. NEMISIS

    හෙලකුරු වලට හැමනෙයි ☠️💮

    I developed mobile apps for about 14 years, and this is my 2 cents. iOS කීබෝඩ් ඇප් වලට යූසර් ටයිප් කරන ඩේට ගන්න එක ඇපල් guideline අනුව direct violation එකක් නෙමෙයි. Keyboard ඇප් එකකට network permission request කරන්න පුලුවන්. එතකොට අපි consent එක දීලා permnission දෙන්න පුලුවන්. කීබෝඩ් ඇප් වලට...
  9. NEMISIS

    Baby sleep

    දවල්ට නිදි කරන එක අඩු කරලා රෑට නිදා ගන්න පුරුදු කරන්න පුලුවන් අනික බන් බබාව තනියම කොට් එකේ තියලා උඹලා නිදා ගනින් බන් අඬන්නෙ නැත්තං අවුලක් නැහැ ලඟ තියාගෙන පුරුදු උනොත් බඩුම තමයි FYI : මගේ එවුන් දෙන්නට 8යි 5යි. අද නිදාගන්නකොට රෑ 10.30 ත් පහු වෙලා. දවල්ට එක විනාඩියක් නිදා ගන්නෙ නැහැ ඒක නිසා...
  10. NEMISIS

    ජපානය ඉන්දියානු අඹ තහනම් කරයි..🥴

    Yes රට අඹ කියලා කියන්නෙ ඕක, ලංකාවෙ හැම තැනම ඕක තියනවා නේ බන්. දෙනියායෙ ඉන්න කාලෙත් ඕක එහෙ මහ විසාල ගස් තිබුනා ලංකාවෙ ඕන තැනක හැදෙනවා. බට් පැල මෙහෙ නං අවුරුදු දෙක හමාරෙන් වගෙත් පීදෙනවා හොඳට අවුව තියනවා නං ගෙඩි හැදෙනවා සුපිරියටම. බෙහෙතක් පෝර මොනවත් ඕන නැහැ ඕනම නං අර අවාරා කියලා එකක් තියනවා, මල්...
  11. NEMISIS

    වෙල්ඩින් ප්ලාන්ට්

    ඔය දාල තියන ලිස්ට් එකෙන් Intimax හොඳයි, DBL හොඳයි, Laser කියලා එකක් තියනවා ඒක හොඳයි (අර සිල්වර් කලර් තඩි ට්‍රාන්ස්ෆෝමර් ටයිප් එක ගැන මම කියන්නෙ) IGBT/Inverter ටයිප් ඒව නං DBL හොඳයි මගේ ලඟ තියනවා Riland කියලා එකක්. ඒක චයිනීස් ඒ උනාට ඒක හොඳටම හොඳයි හැබැයි ඒක ගාන වැඩියි අරගෙන අවුරුදු 6ක් විතර මගේ...
  12. NEMISIS

    උබලා පාවිච්චි කරන ups එක මොකක්ද

    Off-grid එකක් තියනවා ගෙදරටම UPS එකක් ගහලා වගේ තියෙන්නෙ Switch වෙනවා PC එක ඕෆ් වෙන්නෙ නැතිව
  13. NEMISIS

    ජිල්බෝල ගන්න තියෙන්නේ කොහෙද?

    20 කඩ කි‍යලා ති‍යෙන්නෙ ඒව‍යේ ති‍යනවා.
  14. NEMISIS

    Core W200 ගෙන්නගන්න විදියක්

    ah button එකට link කරලා තියෙන්නෙ වැරදි එකක් template එකෙන් ආපු placeholder එකක් වෙන්න ඇති බන් පේන්න තියන නම්බර් එකට කතා කරලා බැලුවද
  15. NEMISIS

    කම්පණි Internal promotion එකක්

    සැලරිම නෙමෙයිනේ ජොබ් එක කියන්නෙ. Work-life balance නං, කරදරයක් නැතිව වැඩ ටික කරගෙන යන්න පුලුවන් නං, ඔෆිස් එකේ කරදර නැත්තං ගොඩක් එවුන් වෙන තැන් වලට යන්නෙ නැහැනේ අනික IT ෆීල්ඩ් එකේ තමයි ගොඩක්ම ජොබ් නිතර නිතර මාරු කරන්නෙ අනෙක් ෆීල්ඩ් වල ජොබ් එක මාරු කරත් ආයෙ ප්‍රොබේශන් එහෙම ඉඳලා එන එක හෙනම...
  16. NEMISIS

    Core W200 ගෙන්නගන්න විදියක්

    කොහෙ තියන ස්කෑම් සයිට් එකක්ද ගිහින් බැලුවෙ https://srilak.com/ නෙමෙයිද බැලුවෙ ඒකෙ කන්ටැක් ඩීටේල්ස් බලන්න. US Staten island වල ඉන්න ලංකාවෙ සෙට් එකක් කරන්නෙ Google/FB රිවීවු බලන්න, මම 7-8 පාරක් ඕඩර් කරනවා. මුලින්ම ඕඩර් කරේ 2019 වගේ, 2025 මුල අන්තිමට දැම්මෙ. EK එකේ කීපදෙනෙකුත් ඕඩර් කරා මේකෙන්...
  17. NEMISIS

    Core W200 ගෙන්නගන්න විදියක්

    https://elakiri.com/threads/us-ඉඳලා-ලංකාවට-පැකේජ්-ෆෝවඩ්-කරගන්න-විදිය.2091380/ මෙහෙම දාගනින් $120-$150 වගේ යයි ශිපින් වලට ඞ $8 per cubic feet (කලින් මීට අඩු ගානක් දාල කමෙන්ට් කරේ, පස්සෙ තමයි සයිස් එක බලලා cubic feet ගාන හදලා බැලුවෙ) මෙහෙ ටැක්ස් අරවා මේවා LKR 15K ක් විතර යයි මෙහෙට එන්න මාස දෙකක් යයි
  18. NEMISIS

    Lankwe unge ATM CARD Pin

    දවස් දෙකකට කලින් ATM එකෙන් සල්ලි අරන් දෙන්න කියලා ATM එකේ හම්බුනු කෙනෙක් කිවුවා PIN එක 5555
  19. NEMISIS

    ලංකාවට walkie talkie ගෙන්නන්න පුළුවන්ද?

    2 way කියන්නෙ බන් දෙපැත්තටම කතා කරන්න පුලුවන් කියන එකනේ බන් ඕවට ලයිසන් ඕන, ගොඩක් වෙලාවට සෙකියුරිටි කම්පැනි වලින් හරි කන්ස්ට්‍රක්ශන් සයිට් වල හරි යූස් කරන ඒවා ලයිසන් තියන කම්පැනියකින් අරගෙන රෙජිස්ටර් කරලා තියන්නෙ එක්කො ලයිසන් තියන තැනකින් රෙන්ට් කරලා අනික එහෙම ඒවා 1w to 5w විතර power එකක්...
  20. NEMISIS

    ලංකාවට walkie talkie ගෙන්නන්න පුළුවන්ද?

    එහෙම බැහැ two way කියලා වෙනම එකක් නැහැනේ transmit කරන්න පුලුවන් ඩිවයිස් රෙගියුලේට් කරලා තියෙන්නෙ සාමාන්‍ය කෙනෙක්ට ට්‍රාන්ස්මිට් කරන්න පුලුවන් ඩිවයිස් එකක් තියාගන්න පුලුවන් ක්‍රමේ තමයි Ham license එක ගන්න එක එතකොට ඒ band ටික යූස් කරන්න පුලුවන් ලයිසන් නැත්තං කිසිම බෑන්ඩ් එකක් යූස් කරන්න බැහැ...

    No contents