1. Ridila™

    නොමිලේ E channeling 100%

    :lol::lol:
  2. Ridila™

    නොමිලේ E channeling 100%

    එව්වා use කරන්නෙ බං හෙල්ත් කෙයා වර්කර්ස්ලා සබන් පාවිච්චි කරන්න.
  3. Ridila™

    නොමිලේ E channeling 100%

    එල එල
  4. Ridila™

    නොමිලේ E channeling 100%

    කලින් පෝස්ට් එක ඩිලීට් කරන්න. මම ඩිලීට් කරන්නම් කෝට් කල එක. PM බ්ලොක් කලේ මේකෙ අපතයොන්ගෙ කරදර නිසා. මේ ටිකේ බ්ලොක් එක අයින් කරන්නම්.
  5. Ridila™

    නොමිලේ E channeling 100%

    යකෝ තොට පිස්සුද hand rub වලින් අත හෝදලා කන්න. සබන් දාලා හොදලා කන්න. Alcohol rub වලින් නිතර හෝදන්න එපා හමේ ඉන්න හිතකර බැක්ටීරියා වලට කෙලවෙනවා.
  6. Ridila™

    නොමිලේ E channeling 100%

    අඩෝ උඹට උත්තර හම්බුනාද. එහෙනම් අවුලක් නෑ. අරක ජෝක් එකට දැම්මෙ. උඹ ෆ්‍රෙඩා නිසා
  7. Ridila™

    නොමිලේ E channeling 100%

    යකෝ ඔය ටික ප්‍රසිද්දියෙ දාන එක autonomy එකට හරි නැති නිසයි උඹට PM එකක් දැම්මෙ. ඔය බ්‍රෑන්ඩ් එකම නොවුනත් වෙන බ්‍රෑන්ඩ් එකකින් හරි හොයාගන්න පුලුවන්.
  8. Ridila™

    නොමිලේ E channeling 100%

    PM කලා
  9. Ridila™

    නොමිලේ E channeling 100%

    PM එකක් එවන්නම්
  10. Ridila™

    නොමිලේ E channeling 100%

    කොරෝනා:rofl:
  11. Ridila™

    නොමිලේ E channeling 100%

    දැන් අම්මයි උඹයි ගන්න බෙහෙත් වෙන වෙනම දාපංකො
  12. Ridila™

    නොමිලේ E channeling 100%

    එව්ව PM එක යාලුවට පෙන්නන්න
  13. Ridila™

    නොමිලේ E channeling 100%

    බෙහෙත් ටිකක් කිව්වොත් ග්න්බ පුලුවන්ද අදුරන ෆාමසි එකකින්. අනික ඔයගෙ වයස කීයද? කොලිස්ට්‍රෝල් , හාට් කේස්, ප්‍රෙශර් තියෙද? අම්මට තාත්තට හාට් ඇටෑක් හැදිලා නැහැ නේද? හැදිලනම් වයස කීයෙන්ද හැදුනෙ? පපුව හිර්වෙන ගතියක් දැනෙන්නෙ නෑ නේද?
  14. Ridila™

    නොමිලේ E channeling 100%

    දැන් මොකක්ද තියෙන ප්‍රශ්නෙ. සෙමද? ගෑස්ට්‍රයිටිස් ද?
  15. Ridila™

    නොමිලේ E channeling 100%

    Good work. මමත් පුලුවන් උදව්වක් දෙන්නම්. අපේ ෆෝන් නම්බර් ගත්ත බං හොට් ලයින් දාන්න රෙද්ද. බුදියගන්න වෙන්නෙ නෑ හෙට ඉදන්.
  16. Ridila™

    දොස්තර පුංචි පේමදාස

    හ්ම්ම්ම්ම්ම්
  17. Ridila™

    දොස්තර පුංචි පේමදාස

    එහෙනම් අපිට වෙන්නෙ ලිඳෙ පැනලා ආත්මෙ මාරු කරගන්න
  18. Ridila™

    දොස්තර පුංචි පේමදාස

    කියන්න ඕනෙඋන එක නෙමෙයි ටයිප් වෙලා තියෙන්නෙ :baffled:

    No contents