Thanks.....
මචන් , ජවන් සිත් පහක් හරි පහල වෙනවා කියන්නේ කර්ම රැස් වෙනවා නේද..?
අනික තමයි, උබ මේ කතාකරන්නේ දිට්ඨේ දිට්ඨමත්තන්.... අනුගමනය කරද්දි සිද්දවෙන දේ නේද?
ඇනිත් නරුන නම්, උබ කිව්ව
නේ අරමුන තදින් ග්‍රහනය වෙන්නේ නෑ කියල එතකොට.. නමුත් සිදුවියයුත්තේ අරමුන ග්‍රහනය කරහන්න ප්‍රමනයෙන් ස්වායත්තව...