නිවන.. කකා බිබී,බෝල ගසමින්, ඕටී කරමින්,පෝයට පන්සල් යමින් ඉන්න සාමාන්‍ය හුදී ජනයාට පොඩි අයිඩියා එකක්වත් මේගැන ගත නොහැක්කේ "මම" යන සම්මුතිය පනවාගෙන ඉන්න නිසාය.
මම ඉන්නවා..(පන්තියේ නම ලකුනු කරද්දී කියන්නේ ඔහොම )
මට සීතල දැනෙනවා..
"මම" මේ භවය ඉවර උනාම ,නැවත ඉපදෙලා "මම" අයෙත් ඉන්න/පවතින්න ගන්නවා...