ප්‍රමිතියක්(ඇතුලත් කර ගැනීම්,විභාග,විනය,.....) නැති ඕන එකකට විරුද්ධයි. විශේෂයෙන්ම බදවා ගැනීම්,විභාග, scholarships වලට දේශපාලන ඇගිලි ගැසීම් (නාමල් රාජපක්ෂ ugc ට ලියුම් දුන්නා වගේ,සහේලිට scholarship දීම)වනවා නම් දැන් රාජ්‍ය අංශයට වුනු දෙයම අධ්‍යාපනයටත් වේවි :yes: