1. urajdrlk

    Introducing: The C.E.B Mobile App

    :yes::yes: එකෙන්ම..... ස්ථාවර ගාස්තුවම දැන් 480/= ගන්නවනේ.....!! :angry::angry:
  2. urajdrlk

    Introducing: The C.E.B Mobile App

    සයිට් එකෙන් බිලක් ගෙවන්න ගියහම වෙනම ෆී එකක් ගහනවා..... මොනවද අයිසේ මේ ලජ්ජා නැති වැඩ.....!!
  3. urajdrlk

    ගාල්ලේ දවසින් ගිහින් එමු

    :cool: අල්ලපු රටට සවාරියක්...... :)
  4. urajdrlk

    UBER Mage Salli Diyan

    ඌබර් කියන්නේ ගල් හොරු.....!!
  5. urajdrlk

    Unacceptable seating facilities of Leyland busses

    අලුතෙන් එන ඒවායේ සීට් පළල මචන්.....!!
  6. urajdrlk

    Almond අඩුවට ගන්න තැනක් තියෙනවද?

    කිරියේ එකෙක් ගෙන්වනව නේද....?? ත්‍රෙඩ් එකක් තිබ්බ මතකයි.
  7. urajdrlk

    My Malaysia Trip

    කිසි තැනක කුණු පොදක් නෑ..... එකට ලංකාවේ..... :(
  8. urajdrlk

    කඹය 2019 - තරගය

    Rep ++ වැඩියෙන්ම දෙන උන්ට දෙනවා ජන්දේ...... දැන් දෙගොල්ලොම සම සමව ඉන්න මේ වෙලාවෙ..... කාටද ජන්දේ ඕනා......?? හැබැයි මේ දේසපාලුවො වගේ දෙන්නම් කාසි බෑ..... මුලින් රෙප්.... ඊලගට ජන්දේ.....!!
  9. urajdrlk

    Elakiri Legends - Rep Dansala

    ගිය පාරත් රෙප් දෙනව කියල බොරුවට අපෙන් ජන්දෙ අරන්..... රෙප් දුන්නෙ නෑ...... ඒ නිසා මේ පාර ජන්දෙ වර්ජනය කරනව.....!!
  10. urajdrlk

    Air Conditioner Help....

    Inverter එකක් ගනින්.... ලාභයි. හැබැයි පාට්ස් ගණන් ලු.
  11. urajdrlk

    කොමඩි යූ ටියුබ් චැනල් වලින් හොඳම එක?

    1. ජනයි ප්‍රියයි 2. ලකයි සිකයි
  12. urajdrlk

    Borella, Rajagiriya good garage

    Mac Force Auto Thalawathugoda
  13. urajdrlk

    Ammoooo SINGER eke Poliya

    Singer / Abans / Softlogic ඔය ඔක්කොගෙම ඔහොම තමා....!!
  14. urajdrlk

    මේ දවස් වල නම් ඔය ගානට i5 තමා බං..... අවුරුදු දෙකක වොරන්ටි එකක් සෙට් කරල දෙන්නම්.....!! 0773-078-533

    මේ දවස් වල නම් ඔය ගානට i5 තමා බං..... අවුරුදු දෙකක වොරන්ටි එකක් සෙට් කරල දෙන්නම්.....!! 0773-078-533
  15. urajdrlk

    Don't Buy Yamaha Generators

    :)
  16. urajdrlk

    Perera & Sons කථාව

    :cool:
  17. urajdrlk

    කොකේන්_විනාශ කරයි

    කොකේන් විනාස කිරීමේ උත්සවය...... මේ වගේ විහිලු සපයන්නෙ නැතුව ඕක විනාස කරන්න බැරිද....??
  18. urajdrlk

    UNP monada kare ahana bayiyonta

    :rolleyes: කවුරුවත් වෙව්ලන්න දෙයක් නෑ..... මොන ආණ්ඩුව උනත් මේව කරන්න ඕන වැඩ..... හැබැයි ඕකේ ක්‍රෙඩිට් එක චම්පික දාගන්න හැදුවට..... ඕක මම හිතන්නෙ මහින්ද ලොක්කගෙ කාලෙ පටන් ගත්ත ප්‍රොජෙක්ට් එකක්..... අර හම්බන්තොට හොස්පිටල් එකක් හදල විවෘත නොකර ඉන්නව වගේ...... මේකටවත් එහෙම නොකරපු එක ලොකු දෙයක්...

    No contents