Eiffel eka yata podi kadayak dagena innawa aiye...
පැරිසා කිව්වේ ටෙඩියෙක් ගැන බ්රෝ. එලුවෙක් ගැන නෙමෙයි බ්රෝ..
ජබුක් සද්දයක් ආවා බ්රෝ බම්බලපිටියෙන්. බ්රෝ ලගේ ඔෆිස් එක හරියෙද බ්රෝ???





එල එල![]()
Denata eka epa Sudu... Awashya unoth kiyanam![]()
![]()

මට ටැග් එකක් අරන් තියහන්කෝ හොඳ කොල්ල වගේ... අපේ බොසා එලියට පැන්නම තමයි මට එන්න වෙන්නේ... ඒ කියන්නේ 12 පහු වෙලා... එතකොට පෙරහරේ බූන්දි බෙදනවා වගේ පොරයක් තියෙන්නේ ටැග් වලට...

චපල ස්ත්රිය... මිනිහ වලේ වැටුනම හිකි හිකි ගාලා හිනාවෙන අයුරු..
මෙවන් යක්ෂණියකට අහෝ මා මුලා වු අයුරු![]()
චපල ස්ත්රිය... මිනිහ වලේ වැටුනම හිකි හිකි ගාලා හිනාවෙන අයුරු..
මෙවන් යක්ෂණියකට අහෝ මා මුලා වු අයුරු![]()
![]()
ආයේ යනකොට උඹේ ලැජේග් වලින් කිලෝ තුනක් විතර මට ඕනේ..

එල එල එන්න බැරිවුනොත් ටැග් එකක් දෙන්ම්![]()

මේකේ තිබුන ටැග් දෙකෙන් එකක් දිනුකට දුන්න.. අනික වෙනස් කරන්න යද්දී මොකෙක්ද ඒක අරගෙන... අන්තිමට අස්මි අක්ක එයාගේ ටැග් දෙක රිලීස් කළා කාටද ගන්න කියල.. මම ඒ දෙක සද්ද නැතිව ගත්ත...![]()
දැන් චැට් එක නැති නිසා ටැග් දෙන්න ගියහම වෙලාවකට වෙන අය උස්සනවා මචං.දැන් ඔය ටැග් වලින් මොකක්ද වෙන්නේ?
නොදන්න කමට අහන්නෙ?
ඇයි මේ ටැග් වලට පොර කන්නේ?
උඹ නම් ඕක ඇහුවේ බොරුවටදැන් ඔය ටැග් වලින් මොකක්ද වෙන්නේ?
නොදන්න කමට අහන්නෙ?
ඇයි මේ ටැග් වලට පොර කන්නේ?
දැන් ඔය ටැග් වලින් මොකක්ද වෙන්නේ?
නොදන්න කමට අහන්නෙ?
ඇයි මේ ටැග් වලට පොර කන්නේ?

කඩෙන් බඩු ගන්න ගියාම ඩිපොසිට් එකක් හම්බ වෙනවා ටැග් වැඩි උනාම...
