බැලැක් එක හොදයි අවුලක් නෑ :cool::cool: ඒත් ඒක metallic කලර් එකක් නෙමේ. metallic නම් color එකේ M අකුර එනව හොන්ඩලගෙ. චැසි 120සෙ metallic ආවෙ green සහ purple දෙක විතරයි :shocked::shocked: ඕක ලස්සනම මටනම් ch100 යෙ ආව "granite blue metallic" එක :love::love:
:eek::eek::eek:
එල. fb එකෙ "honda jade...