හ්ම්ම් එහෙමද :dull: හැබයි තියන ටිකේ උබ බයික් එකට හොදටම සැලකුව :) ඒ හින්ද දුක නැතිව ඇති :) සාමන්යෙන් අපිනම් ඔයිල්ෆිල්ටර්, ඔයිල්, එයා ෆිල්ටර්, ප්ල්ග් වගේ දේවල්නෙ අලුතෙන් දාන්නෙ. ඒත් උබ ටැන්කියක් හිටන් අලුතෙන් දැම්මනෙ :) ටකරන් පෙට්ටියට හොදටම සැලකුව කියල දැන් සතුටු සිතින් සමු දෙන්න පුලුවන් :)