ඇත්ත, ලංකාවෙ රෑට පාරක බැහැල යන්න බැහැ, චෙක්ක් පොයින්ට් 100ක් විතර, තායිලන්තයේ, සිංගප්පුරුවේ උන්ගෙ night life එකත් එක් බැලුවහම අපේ අන්තිමයි, ලංකාවෙ හරි හමන් night life එකක් තිබුනනං සෑගෙන සංචාරකයො ටිකක් වුනත් ගෙන්න ගන්න තිබුන, සම්පත් වලින් කිසිම ප්‍රයෝජනයක් ගන්නෙ නැහැ, තායිලන්තෙ ෆුල්මූන් බීච් පාටි...