මේක නවත්වන්නට මූලික හේතුව වුනේ මහරාජා ආයතනය මේක සංවිධානය කරන නිසා කියලයි මට හිතෙන්නෙ, මොනව වුනත් මේක නවත්තපු එකේ හොදකුත් තියෙනව, බැරි වෙලාවත් මේ කොන්සර්ට් එකට බෝම්බයක් ගැහුවොත් ලංකාවෙ නමට සෑහෙන කැලලක් වෙනව, ලෝකයට යයි සිංහල බෞද්ධයො අන්තවාදී පිරිසක් කියල, ඒත් මේක තිබ්බනං ලංකාවට සෑහෙන විදේශ...