අපේ උන්ට වෙලා තියෙන්නෙ හැම දේම පිනට ඕන, පිනට ඉගෙනගන්න, පිනට බෙහෙත් ටික ගන්න, ඊලගට ඌරු පැටව් වගේ ලමයි හදල උන්ටත් ආන්ඩුවෙන් කෑම බීම, රජයේ සේවකයො කියල උඩබලන් ඉදල පඩිය අරන ගෙදර යන උන්, ඊලගට බලන්න දෙන පොරොන්දු, රනිල් මාල, වලලු, බ්‍රේස්ලට් දෙනවලු, ඊලගට කියනව එස් එම් එස් විඩියෝ මගුලක් දෙනව කියල, ආන්ඩුව...