සිංහල බෞද්ධ සංව්ධානය

ඔයට මම කිසිම දෙයක් කියල නැහැ.. නමුත් ඔයා දැන් මට මේවගේ කත කරන්නේ:eek:
ඔයාට මම මොනවනම් කිව්වටද? ගැහැනු කෙනෙක් කියල ඔයට මම රෙස්පෙක්ට් කරා... චි.. චී... එපා කතා කරන්න මින් පස්සේ මාත් එක්ක.. මම හිතුවෙ නැහැ ඔය මේ විදියට හිතන කෙනෙක් කියලා...:sorry::rolleyes:
නෑ ගසාලි...! මම දැන් බොහෝ දේවල් දිහා බලා හිටියා.ඇයි මේ සිංහල මිනිස්සුන්ගේ(ඔයාල නමට සිංහල-බාගෙට මුස්ලිම්)දේවල්වලට පැන පැන හිරිහැර කරන්නේ?ඔයාලගේ එකම දෙයකටවත් සිහල අපි මේතරම් කරදර කරලා නෑ.අද මගේ ගුවන් ගමන මඟහැරුනා යූකේවල යූනියන් ප්‍රශ්ණයක් නිසා.නැත්තං මේ ටිකවත් කියන්න ලැබෙන්නෑ.
ඔයාගේ ගමන ඔයා යන්න.නමුත් ඕනවට වඩා සිංහල ජාතිය කියන කියන මාතෘකාවට කඩාපනින්න එපා.එතනදි, (අගක්-මුලක් නැතිව-හැමතැනටම හොම්බ දාන්න ගත්තොත්)මමත් හැපින්නක් වගේ ඉන්නවා.
 
gazaly

Member
Nov 21, 2006
11,736
207
0
S.A

මම මගේ ආගමට ආදරෙන් ඉන්න එකද වැරැද්ද? මගෙ ආගමට කෙනෙක් බනින කොට උඩබලන් ඉන්නද ඔය මට කියන්නේ...? එතකොටද ඔයාල සතුටු වෙන්නේ? එදාටද ඔයාලගේ ආගමට දැන් වෙලතියෙනව කියන ප්‍රශ්න වලට උත්තර ලැබෙන්නේ..හා? කියන්න...:confused:
එදාට ඔයාල ඔක්කොම අය ඔයාලගෙ ආගම බෙරගත්තා කියන එක වෙනවද?
ඔයාලගෙම රටක ඉඳගෙනත් ඔයාලට වෙන අසාධාරනෙ ඔයාලට ඉවසන්න බැහැ කියනවනේද... එහෙනම් අපි.... සුලු ජාතියක්.. යන එන තැන අපිට තම්බියො කියල අහනකොට එන හිත් වෙදනාව ඔයට දැනිල නැහැනේ... මුස්ලිම් වීම නිසා අපිට සමහර තැන්වලටි වෙනස්කම් වෙනකොට අපිට හිතට එන දුක ඒක විඳපු අයගෙන් අහන්න.. එතකොට තේරේවි..
අපි මේ රටේ කොච්චරක් කරදර වලට මුහුණ දෙනවද කියන එක..
ඔයාලගෙ උරුමෙ ගැන මම එලකිරි එකේ ආඩම්බරෙන් කියල දාපු ත්‍රෙඩ් පොඩ්ඩක් අරන් බලන්න.. දැන් අපි මෙහෙම කත කරන්න මුල් උනහෙය්තුව බලන්න...
ඔයාට අපේ දෙවියන් දෙකයි පනහෙ කෙනෙක් වෙන්න පුලුවන්.. ඔයාට එහෙම කියන්න කට ආවෙ ඔයාට අසාධාරනේටනම් අපිත් තරහ ගියම කියවන්නේ එහෙමමයි කියල ඔයට හිතෙන්නේ නැද්ද..?
පොඩ්ඩක් මතක් කරල බලන්න ඔයාම කලින් දවසක් බුද්ධාගමයි ඉස්ලාම් ආගමයි සංසන්දනය කරලදාපු ත්‍රෙඩ් එක? බලන්න මම ඔයාට දීපු රිප්ලයි එක... වෙනස ඔයාට තේරෙයි...
අපි මුස්ලිම්ලා ආවේ මේ ත්‍රෙඩ් එකේ එක දෙයකට විරුද්දවයි... මේව අහල අපි නිකන් ඉන්න තරම් නිවට වෙන්න කියනවද? මෙන්න මේක බලන්න.. මේකයි මේ ත්‍රෙඩ් එක දාපු කෙනාගෙ අරමුණ...
http://www.elakiri.com/forum/showpost.php?p=7039858&postcount=214

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
ඔයට මම කිසිම දෙයක් කියල නැහැ.. නමුත් ඔයා දැන් මට මේවගේ කත කරන්නේ:eek:
ඔයාට මම මොනවනම් කිව්වටද? ගැහැනු කෙනෙක් කියල ඔයට මම රෙස්පෙක්ට් කරා... චි.. චී... එපා කතා කරන්න මින් පස්සේ මාත් එක්ක.. මම හිතුවෙ නැහැ ඔය මේ විදියට හිතන කෙනෙක් කියලා...:sorry::rolleyes:
ඔයාගෙ හැසිරීමෙන් අපිටත් එහෙමම තමයි ඔයා ගැන හිතෙන්නේ
මම නම් ආගම මොනව වුනත් මනුස්සය හිතන පතන විදිහටගරු කරනවා..දැන් ඔයාට එළකිරි එකේ කලින් තිවුණ තැන තියනවා කියලාද හිතෙන්නේ
ඔයාත් දැන් ජෝක් එකක් වෙලා ඉවරයි :rolleyes:
 
GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC

athal24

Member
Jan 24, 2009
1,987
42
0
Piliyandala
ෂම්මී අපිත් ඔයාලත් එක්ක ඉන්නවා සිංහල ජාතියට බුදු දහමට අවමන් කරන පර බල්ලොන්ට විරුද්ධව අපිත් ඉන්නවා උන් ඔක්කොම මේ රත්තරන් ලංකා අම්මගෙන් චුත වෙන දවසක් ඒවිනේ එදාට තමයි මේ ලංකා අම්මා සැනසුම් සුසුම් හෙලන්නෙ අන්න එදා වෙනකන් අපිත් නයි වගේම ඉන්නවා.....
 
  • Like
Reactions: shammee

gazaly

Member
Nov 21, 2006
11,736
207
0
S.A

මේකට මම උත්තර දීල වැඩක් වෙන්නේ නැහැ...
ඔයාල ඉස්ලාම් එකට විරුද්ධ දෙයක් නම් ඇමෙරිකාව
දෙන ලිස්ට් එක ලොකුවට පෙන්නනවා... නමුත්...
ඒ ඇමරිකන්ලම කොටින්ට අර අදිනකොට ලෝකෙම
දරුනු ත්‍රස්තවාදියා ඇමරිකාව කියනවා.. ලංකාවට මානව හිමිකම් ගැන
මතක් කරනකොට එයාල කරන මානව හිමිකම් උල්ලංගන ලොකුවට කියනවා..
ලෝකේ තවමත් කුරුස යුද්ධයක් තියෙනවා කියන එක අපි හැමෝම දන්න දෙයක්..
ඉතිං මගේ PDF file එකක් ලඟ තිබිලා මම එලකිරි එකෙත් දැම්ම ත්‍රෙඩ් එකක් හැටියට... පොඩ්ඩක් අරන් කියවල බලන්න... ඔයටම ඔයාගෙ ප්‍රශ්නෙට උත්තර ලැබෙයි.... පුලුවන්නම් මම හොයල දෙන්නම්.. ඒක හිංදු කෙනෙක් ලියපු එකක්..
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
අපි මුස්ලිම්ලා ආවේ මේ ත්‍රෙඩ් එකේ එක දෙයකට විරුද්දවයි... මේව අහල අපි නිකන් ඉන්න තරම් නිවට වෙන්න කියනවද? මෙන්න මේක බලන්න.. මේකයි මේ ත්‍රෙඩ් එක දාපු කෙනාගෙ අරමුණ...
http://www.elakiri.com/forum/showpost.php?p=7039858&postcount=214

මල්ලී මං කවදාවත් කාටවත් ද්වේශ සහගතව බැනලා නෑ..මමත් මල්ලිට ගරු කරනවා..

මල්ලී දැන් කියන්නේ ඔය ඉහත සඳහන් සටහන නිසා ඔයගොල්ලො මෙතැනට ආවා කියලනේ. ඒකෙන් ඔයගොල්ලන්ගේ හිත රිදුනා කියලනේ...

දෙපැත්තෙම ඔය වගේ අනන්තවත් හිත් රිදීම් ඇතිවුන පලමු අවස්ථාව මෙය නොවෙයිනේ...අපි කාට කාටත් වැරදි හා හිත් රිඳිම් වෙලා ඇති...

දැන් මල්ලී ඔය පුල පුලා ඉහතින් දක්වා තිබෙන සටහන ඔතන තිබුනේ නැත්නම් මෙතන මේ අපේ සංවිධානයට ඔයගොල්ලන්ගේ කඩා වැදීම හා ඔය අවිනීත සමාජ විරෝධී අපහාස ක්‍රියාවලිය නවතිනවා හා සිදු නොවෙනවා කියන එකද මල්ලී වගකීමෙන් කියන්නේ???

මල්ලිට එහෙම මට සහතික වෙන්න පුලුවන්ද මල්ලිගේ කංඩායම වෙනුවෙන්??

මෙහෙම අහන්නේ මෙයට ස්ථිරසාර විසඳුමක් හොයන්න මට තියෙන අවංක අපේක්ෂාව පෙරදැරිවයි...
 
gazaly

Member
Nov 21, 2006
11,736
207
0
S.A
මල්ලී මං කවදාවත් කාටවත් ද්වේශ සහගතව බැනලා නෑ..මමත් මල්ලිට ගරු කරනවා..

මල්ලී දැන් කියන්නේ ඔය ඉහත සඳහන් සටහන නිසා ඔයගොල්ලො මෙතැනට ආවා කියලනේ. ඒකෙන් ඔයගොල්ලන්ගේ හිත රිදුනා කියලනේ...

දෙපැත්තෙම ඔය වගේ අනන්තවත් හිත් රිදීම් ඇතිවුන පලමු අවස්ථාව මෙය නොවෙයිනේ...අපි කාට කාටත් වැරදි හිත් රිඳිම් වෙලා ඇති...

දැන් මල්ලී ඔය පුල පුලා ඉහතින් දක්වා තිබෙන සටහන ඔතන තිබුනේ නැත්නම් මෙතන මේ අපේ සංවිධානයට ඔයගොල්ලන්ගේ කඩා වැදීම හා ඔය අවිනීත සමාජ විරෝධී අපහාස ක්‍රියාවලිය නවතිනවා හා සිදු නොවෙනවා කියන එකද මල්ලී වගකීමෙන් කියන්නේ???

මල්ලිට එහෙම මට සහතික වෙන්න පුලුවන්ද මල්ලිගේ කංඩායම වෙනුවෙන්??

මෙහෙම අහන්නේ මෙයට ස්ථිරසාර විසඳුමක් හොයන්න මට තියෙන අවංක අපේක්ෂාව පෙරදැරිවයි...

සත්තකින්ම ඔව්.. නමුත් මම රතුපාටින් පෙන්නල තියෙන විදියට මම දැණුවත්ව සමාජ විරෝධී අපහාස ක්‍රියවක් කිරීමෙ අරමුනින් කවුරුත් මේ ත්‍රෙඩ් එකට කඩා පැනල නැහැ... ඔයාල ඔයාලගෙ ආගමට ජාතියට වෙන අසාධාරනය ගැන කත කරන එක අපිට කිසිවිදියකින් අදාල නැහැ.. නමුත්.... සමහරු ත්‍රෙඩ් එකට අදාල අයගෙ ඉස්ලාම් ආගමට කරපු අපහාසවලට ප්‍රතිඋත්තර දෙන්න එයාලගෙ උපරිම උත්සාහයට පස්සේ සමහරුන් විතරක් නරක වචන පාවිච්චි කරලා තිබුනත් පස්සෙ එයලව බෑන් කරල තිබුනා..

ලංකාව වගේ බහු ආගමික රටක බහුතරය ඉස්ලාම් ආගම විතරක් නිසාමද මේ ඔයාල කියන ප්‍රශ්නවලට මූන දීල තියෙන්නේ?
 
GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
මේකට මම උත්තර දීල වැඩක් වෙන්නේ නැහැ...
ඔයාල ඉස්ලාම් එකට විරුද්ධ දෙයක් නම් ඇමෙරිකාව
දෙන ලිස්ට් එක ලොකුවට පෙන්නනවා... නමුත්...
ඒ ඇමරිකන්ලම කොටින්ට අර අදිනකොට ලෝකෙම
දරුනු ත්‍රස්තවාදියා ඇමරිකාව කියනවා.. ලංකාවට මානව හිමිකම් ගැන
මතක් කරනකොට එයාල කරන මානව හිමිකම් උල්ලංගන ලොකුවට කියනවා..
ලෝකේ තවමත් කුරුස යුද්ධයක් තියෙනවා කියන එක අපි හැමෝම දන්න දෙයක්..
ඉතිං මගේ PDF file එකක් ලඟ තිබිලා මම එලකිරි එකෙත් දැම්ම ත්‍රෙඩ් එකක් හැටියට... පොඩ්ඩක් අරන් කියවල බලන්න... ඔයටම ඔයාගෙ ප්‍රශ්නෙට උත්තර ලැබෙයි.... පුලුවන්නම් මම හොයල දෙන්නම්.. ඒක හිංදු කෙනෙක් ලියපු එකක්..

ඔන්න ගසලි මහත්තය ප්‍රශ්නෙ මග අරිනව, දැන ඔබතුමා කියන්නෙ ඔය ලිස්ට් එකේ ඉන්න අය ත්‍රස්තවාදී සංවිධාන නෙවෙයි කියලද ? මම අහන්නේ ඇයි මෙච්චර ඉස්ලාම ආගම මුල් කරගෙන ත්‍රස්තවාදී සංවිධාන තියෙන්නෙ කියල ? ඔබතුමන්ලාගේ ආගම සාමයට බර එකක් නෙවෙයි වගේ නේද ?

  • Like
Reactions: amila_90210
මම මගේ ආගමට ආදරෙන් ඉන්න එකද වැරැද්ද?(ඒක ආගමක්ද?) මගෙ ආගමට කෙනෙක් බනින කොට උඩබලන් ඉන්නද ඔය මට කියන්නේ...? (අපට ඊට වඩා ලොකු උතුම් සදාකාලික යථාර්තවාදී දහමක් තියනවා)එතකොටද ඔයාල සතුටු වෙන්නේ? (අපිට ඔය තුට්ටුවේ සුරංගනා (අ)ධර්මය හෙළා දැකීමෙන් නිරයට යන අපමණ වූ මුසල්මානුවන් ගළවා ගත හැකි නම්)එදාටද ඔයාලගේ ආගමට දැන් වෙලතියෙනව කියන ප්‍රශ්න වලට උත්තර ලැබෙන්නේ..හා? කියන්න...(අපි උත්තරයක් හොයාගෙන තියෙන්නේ අවු2500ගනනකට පෙර )නමුත් අපේ ගමන යන්න දෙන්නේ නැත්නැම්???:confused:
එදාට ඔයාල ඔක්කොම අය ඔයාලගෙ ආගම බෙරගත්තා කියන එක වෙනවද?
ඔයාලගෙම රටක ඉඳගෙනත් ඔයාලට වෙන අසාධාරනෙ ඔයාලට ඉවසන්න බැහැ කියනවනේද... එහෙනම් අපි.... සුලු ජාතියක්.. යන එන තැන අපිට තම්බියො කියල අහනකොට එන හිත් වෙදනාව ඔයට දැනිල නැහැනේ... මුස්ලිම් වීම නිසා අපිට සමහර තැන්වලටි වෙනස්කම් වෙනකොට අපිට හිතට එන දුක ඒක විඳපු අයගෙන් අහන්න.. එතකොට තේරේවි.. (ඒ කොහේදිද?අපිට සිංහලයා කියන්න පුලුවන්,නමුත් තමුන්ලට මරක්කලයා කියන්න බෑ වගේ ද?-???)
අපි මේ රටේ කොච්චරක් කරදර වලට මුහුණ දෙනවද කියන එක.. (ඉතිං මනුස්සයෝ මේක යුරෝපයවත්,අප්‍රිරිකාවවත් නොවේ සිංහල රටනේ,නැතුව අරාබිය නෙවෙයිනේ.අරාබියෙත් ලංකාවේ මුස්ලිම් ගෑනුනුන්ට හරි ආදරෙයි නේද? එන්නෙ මිනී පෙට්ටියෙන්.:eek:
ඔයාලගෙ උරුමෙ ගැන මම එලකිරි එකේ ආඩම්බරෙන් කියල දාපු ත්‍රෙඩ් පොඩ්ඩක් අරන් බලන්න.. දැන් අපි මෙහෙම කත කරන්න මුල් උනහෙය්තුව බලන්න...
ඔයාට අපේ දෙවියන් දෙකයි පනහෙ කෙනෙක් වෙන්න පුලුවන්.. ඔයාට එහෙම කියන්න කට ආවෙ ඔයාට අසාධාරනේටනම් අපිත් තරහ ගියම කියවන්නේ එහෙමමයි කියල ඔයට හිතෙන්නේ නැද්ද..?(ඔය දෙවියා ගැන කියලා තේරුමක් නෑ.මරන්න අණ දෙනවනම් ඒ දෙවියෙක්ද?:eek::eek::eek:කතාව සාමය ගැන???
පොඩ්ඩක් මතක් කරල බලන්න ඔයාම කලින් දවසක් බුද්ධාගමයි ඉස්ලාම් ආගමයි සංසන්දනය කරලදාපු ත්‍රෙඩ් එක? බලන්න මම ඔයාට දීපු රිප්ලයි එක... වෙනස ඔයාට තේරෙයි...
අපි මුස්ලිම්ලා ආවේ මේ ත්‍රෙඩ් එකේ එක දෙයකට විරුද්දවයි...(අරමුන ඕනම ගොඩයෙකුට තේරෙණව දරුවෝ!:lol::lol::lol:) මේව අහල අපි නිකන් ඉන්න තරම් නිවට වෙන්න කියනවද? මෙන්න මේක බලන්න.. මේකයි මේ ත්‍රෙඩ් එක දාපු කෙනාගෙ අරමුණ...
http://www.elakiri.com/forum/showpost.php?p=7039858&postcount=214

ඔයාගෙ හැසිරීමෙන් අපිටත් එහෙමම තමයි ඔයා ගැන හිතෙන්නේ
මම නම් ආගම මොනව වුනත් මනුස්සය හිතන පතන විදිහටගරු කරනවා..දැන් ඔයාට එළකිරි එකේ කලින් තිවුණ තැන තියනවා කියලාද හිතෙන්නේ
ඔයාත් දැන් ජෝක් එකක් වෙලා ඉවරයි :rolleyes:
කෝඳුරු හත් පට්ටියේ කතාව???:lol::lol::lol:

ෂම්මී අපිත් ඔයාලත් එක්ක ඉන්නවා සිංහල ජාතියට බුදු දහමට අවමන් කරන පර බල්ලොන්ට විරුද්ධව අපිත් ඉන්නවා උන් ඔක්කොම මේ රත්තරන් ලංකා අම්මගෙන් චුත වෙන දවසක් ඒවිනේ එදාට තමයි මේ ලංකා අම්මා සැනසුම් සුසුම් හෙලන්නෙ අන්න එදා වෙනකන් අපිත් නයි වගේම ඉන්නවා.....
පුදුමේ කියන්නේ මට ඕනම දේකට දිගින් දිගටම එකතුවෙන්න බැරි කම.ඒ ගැන සමාව ඉල්ලනවා.අපේ සොඳුරු අතීතයේ වගේ ඉදිරියට යමක් කරන්න ලැබෙන්න වාසනාවන්!

මල්ලී මං කවදාවත් කාටවත් ද්වේශ සහගතව බැනලා නෑ..මමත් මල්ලිට ගරු කරනවා..

මල්ලී දැන් කියන්නේ ඔය ඉහත සඳහන් සටහන නිසා ඔයගොල්ලො මෙතැනට ආවා කියලනේ. ඒකෙන් ඔයගොල්ලන්ගේ හිත රිදුනා කියලනේ...

දෙපැත්තෙම ඔය වගේ අනන්තවත් හිත් රිදීම් ඇතිවුන පලමු අවස්ථාව මෙය නොවෙයිනේ...අපි කාට කාටත් වැරදි හා හිත් රිඳිම් වෙලා ඇති...

දැන් මල්ලී ඔය පුල පුලා ඉහතින් දක්වා තිබෙන සටහන ඔතන තිබුනේ නැත්නම් මෙතන මේ අපේ සංවිධානයට ඔයගොල්ලන්ගේ කඩා වැදීම හා ඔය අවිනීත සමාජ විරෝධී අපහාස ක්‍රියාවලිය නවතිනවා හා සිදු නොවෙනවා කියන එකද මල්ලී වගකීමෙන් කියන්නේ???

මල්ලිට එහෙම මට සහතික වෙන්න පුලුවන්ද මල්ලිගේ කංඩායම වෙනුවෙන්??

මෙහෙම අහන්නේ මෙයට ස්ථිරසාර විසඳුමක් හොයන්න මට තියෙන අවංක අපේක්ෂාව පෙරදැරිවයි...
:shocked:
 
  • Like
Reactions: one_genuine

gazaly

Member
Nov 21, 2006
11,736
207
0
S.A
ඔන්න ගසලි මහත්තය ප්‍රශ්නෙ මග අරිනව, දැන ඔබතුමා කියන්නෙ ඔය ලිස්ට් එකේ ඉන්න අය ත්‍රස්තවාදී සංවිධාන නෙවෙයි කියලද ? මම අහන්නේ ඇයි මෙච්චර ඉස්ලාම ආගම මුල් කරගෙන ත්‍රස්තවාදී සංවිධාන තියෙන්නෙ කියල ? ඔබතුමන්ලාගේ ආගම සාමයට බර එකක් නෙවෙයි වගේ නේද ?

මම ඔයාගෙ ප්‍රශ්නෙ මග ඇරියෙ නැහැ.. මම කියන්නේ මෙච්චරයි...හොයල බලන්න
මෙතන කියල තියෙන හැම සංවිධානයක්ම 100% ක් ඉස්ලාම් ආගමට අනුව අල් කුරාන් අල් හඩීස් අල් ඉජ්මහ් අල් කියාස් කියන මේ ප්‍රදානම මූලාශ්‍ර වලින් කියන දේ විතරක්මද කරන්නේ කියලා...

උදා :- පිලිපීනයේ අබූ සෙයියාෆ්ලා ගැන බලන්න.. එයාල තනිකරම කරන්නේ මිනිස්සුන්ගෙ සල්ලි අරගන්න මිනිස්සුන්ව පැහරගන්න එක... මුලදි අබූ සෙයියාෆ් කියන කෙනා ඉස්ලාමයට පිලිපීනයෙ ඇති අසාධාරනයට විරුද්දව නැගී සිටියත් දැන් එහෙම නහැ...
ඉතිං දැන් බලන්න ඉස්ලාම් ආගම කලින් කිව්ව අර මුලාශ්‍ර 4 මොනවද කියන්නෙය් කියල... ඔයට බැලුවම පෙනේවි අබූ සෙය්යාෆ් ලා ඉස්ලාම් ආගමට පටහැනි දෙයක් කරන්නෙය් කියන එක...
 
අනේ ස්වාමීනී !අපි මේ නිකං පුංචි වෙළඳාමක් කරගන ඉන්න අව යටත් වැසියෝ පමණයි!අපට ඔය කියන එකක්වත් තේරෙන්නේ නැත-හාංකවිසියක්වත් දන්නේ නැත.අපි ඇල්වතුරත් නිවාබොන 9හැවිරිදි (6 හැවිරිදි)?කෙළි පැංචියක් තරම්වත් දැනුම නැති... අර කවුදෝ එක්කෙනාගේ අන්ධ සේවකයෝ වම්හ.:lol::lol::lol:
 
GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
අනේ ස්වාමීනී !අපි මේ නිකං පුංචි වෙළඳාමක් කරගන ඉන්න අව යටත් වැසියෝ පමණයි!අපට ඔය කියන එකක්වත් තේරෙන්නේ නැත-හාංකවිසියක්වත් දන්නේ නැත.අපි ඇල්වතුරත් නිවාබොන 9හැවිරිදි (6 හැවිරිදි)?කෙළි පැංචියක් තරම්වත් දැනුම නැති... අර කවුදෝ එක්කෙනාගේ අන්ධ සේවකයෝ වම්හ.:lol::lol::lol:
:lol::lol::lol::lol::lol: Pedophile වන්දනාව :P
 
GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
මම ඔයාගෙ ප්‍රශ්නෙ මග ඇරියෙ නැහැ.. මම කියන්නේ මෙච්චරයි...හොයල බලන්න
මෙතන කියල තියෙන හැම සංවිධානයක්ම 100% ක් ඉස්ලාම් ආගමට අනුව අල් කුරාන් අල් හඩීස් අල් ඉජ්මහ් අල් කියාස් කියන මේ ප්‍රදානම මූලාශ්‍ර වලින් කියන දේ විතරක්මද කරන්නේ කියලා...

උදා :- පිලිපීනයේ අබූ සෙයියාෆ්ලා ගැන බලන්න.. එයාල තනිකරම කරන්නේ මිනිස්සුන්ගෙ සල්ලි අරගන්න මිනිස්සුන්ව පැහරගන්න එක... මුලදි අබූ සෙයියාෆ් කියන කෙනා ඉස්ලාමයට පිලිපීනයෙ ඇති අසාධාරනයට විරුද්දව නැගී සිටියත් දැන් එහෙම නහැ...
ඉතිං දැන් බලන්න ඉස්ලාම් ආගම කලින් කිව්ව අර මුලාශ්‍ර 4 මොනවද කියන්නෙය් කියල... ඔයට බැලුවම පෙනේවි අබූ සෙය්යාෆ් ලා ඉස්ලාම් ආගමට පටහැනි දෙයක් කරන්නෙය් කියන එක...

දැන් ඔබතුමා ඔයින් එක සංවිධානයක් ඉස්ලාම් ආගමට අනුව ත්‍රස්තවාදී ක්‍රියාවන්වල යෙදෙන්නෙ නැහැ කියල කිව්ව්, හරි ඒක මම පිලිගන්නංකො, ඒත් තව සංවිධාන ගොඩාක් තියෙනව නේද, ඒව එහෙම නෑ නේද ?

(Fight in the cause of Allah those who fight you, but do not transgress limits; for Allah loves not transgressors. And kill them wherever ye catch them, and turn them out from where they have turned you out; for tumult and oppression are worse than slaughter; but fight them not at the Sacred Mosque, unless they (first) fight you there; but if they fight you, kill them. Such is the reward of those who reject faith. But if they cease, Allah is Oft-Forgiving, Most Merciful. And fight them on until there is no more tumult or oppression, and there prevail justice and faith in Allah; but if they cease, let there be no hostility except to those who practice oppression. The prohibited month, for the prohibited month, and so for all things prohibited, there is the law of equality. If then any one transgresses the prohibition against you, transgress ye likewise against him. But fear Allah, and know that Allah is with those who restrain themselves.) (Al-Baqarah 2: 190-194)

:shocked:
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
සත්තකින්ම ඔව්.. නමුත් මම රතුපාටින් පෙන්නල තියෙන විදියට මම දැණුවත්ව සමාජ විරෝධී අපහාස ක්‍රියවක් කිරීමෙ අරමුනින් කවුරුත් මේ ත්‍රෙඩ් එකට කඩා පැනල නැහැ... ඔයාල ඔයාලගෙ ආගමට ජාතියට වෙන අසාධාරනය ගැන කත කරන එක අපිට කිසිවිදියකින් අදාල නැහැ.. නමුත්.... සමහරු ත්‍රෙඩ් එකට අදාල අයගෙ ඉස්ලාම් ආගමට කරපු අපහාසවලට ප්‍රතිඋත්තර දෙන්න එයාලගෙ උපරිම උත්සාහයට පස්සේ සමහරුන් විතරක් නරක වචන පාවිච්චි කරලා තිබුනත් පස්සෙ එයලව බෑන් කරල තිබුනා..

ලංකාව වගේ බහු ආගමික රටක බහුතරය ඉස්ලාම් ආගම විතරක් නිසාමද මේ ඔයාල කියන ප්‍රශ්නවලට මූන දීල තියෙන්නේ?

ප්‍රති උත්තර බඳින්න දරපු බලවත් වෑයමේදී ඔබ කියා තිබෙනා අයුරින් ඔබේ ඔය සමහරුන් විතරක් කියා ගන්නා පිරිස ඉතාම පහත් වචනයෙන් එකිනෙකාට පරිභව කරගත්ත බව ඔබත් පිලිගන්නව නම් අන්න එතන තමයි මේ හූයේ සමාජ විරෝධි ක්‍රියාවලියක මුල්ම වෙඩිල්ල තබපු ඇරඹුම ඇතිවුනේ...

ආගමක මුලධර්ම..න්‍යායයන් එහි පැවැත්ම, පිලිගත හැකි හා පිලිගත නොහැකි ආචාර ධර්ම, ලොව වැනසීමට වඩා නගා සිටුවීමට ධර්මය තුලින් අද දවසේ අපි කෙසේ ක්‍රියා කරමුද වැනි ප්‍රබුද්ධ සංවාදයක් ගෙන යන්න දෙපැත්තටම හැකි වුනා නම් හා උදා කර ගන්නට පුළුවන් වාතාවරණයක් මේ හූය තුල අද වෙනකොට සැකසී තිබුනානම් මම ඔය සමාජ විරෝධි කියනා කොටස මගේ සටහනේ භාවිතා නොකරන්න තිබුනා...සමාජ විරෝධී බව දැනෙන්නේ හා ඒත්තු ගැන්වෙන්නේ හුදෙක් එහි ඇතුලත සක්‍රීයව ගැටුම් ඇති කරගනිමින් එහි නිරතව සිටිනා පිරිසට වඩා එය පිටත සිට නිරීක්ෂණය කරනා හා ගවේෂණය කරනා හුදි පහන් සංවේගයෙන් හෙබි පොදු සද්ජනයාටයි..

අපි නුවනැසින් විමසා බැලිය යුත්තේ අපි පෙනෙන හා හඳුනන අය කීප දෙනාට වඩා නොපෙනෙන නොහඳුනන මෙම හූය ඇසුරු කරනා ලක්ෂ සංඛ්‍යාත්මක ජනතාවකට මෙතුලින් අපි බෙදා දෙන පණීවිඩය ගැනයි..

ඔයා අහල තිබුනා මුස්ලිම් ආගම නිසාද අපි ප්‍රශ්ණවලට මුහුන දීලා තියෙන්නේ කියල..කොහෙවත් තැනක අපේ සංවිධානයේ පරමාර්ථවල හා චින්තනයේ එහෙම දෙයක් උපුටා දක්වා නැහැ නේද...

දැන් තවදුරටත් කොහෙන් පැටලුනාද මොනවා කථාකලාද කියනා තැනට කරුණු සොයමින් කාලය මිඩංඟූ කරනවාට වඩා මින් ඉදිරියට අපේ සංවිධානයට ගුණාත්මක හරයක් ඇති හූයක් වශයෙන් පවත්වාගෙන යන්න බලපෑම් කවුරුත් එල්ල නොකරන්න වග බලා ගන්නවා නම් හොඳ බවයි ගුණධර්ම රකිනා හොඳ ආගම් භක්තිකයින් වශයෙන් ඔබලා තරයේ සිත්හී තබා ගත යුත්තේ...

Last edited:
ගසාලි !
කරුණාකරලා බයිලා කෙළිය නවත්තන්න.! /ඔයාලගේ අමනුස්ස දෙවියා කරතියාගෙන ඔයාලගෙ ගමන යන්න.මේක අපේ රට!මේ බුදුන්ගේ දේශය!!!
තමුන්ට පුලුවන්කමක් තියේ නම් වෙන රටකට (අඩු තරමේ සෝමාලියාවටවත්)ගිහින් ඔය ළපටි නඩයත් එක්ක මේ විදිහට හරි නංඩගං නටන්න.මේ සිංහල බොදු සංවිධානේ වැඩේ කරගෙන යන්න ඉඩ දීලා පැත්තකට වෙන්න.එහෙම කරන්න බැරි තරම් ඔයා ඇතුලු නඩයට උණක් (හෝ මීහරක් අණක්) තියේනං මේ රටේ අපමණ ඉවසීමෙන් සියල්ල ඉවසා දරා සිටින සිංහලයෝ අවදිවෙන්න බැරි නෑ.ඒක වුන දාට නාහෙන් අඬන්න එපා!!!
 
  • Like
Reactions: GihanFX
හොර හැත්ත!!!:eek::eek::eek:
reputation_balance.gif
සිංහල බෞද්ධ සංව්ධානය 03-22-2010 01:40 AM Don't insult religions.
අපි තමයි හිංසාකලේ ජාතියක්-ජන්මයක් නැති පර තම්බියන්ට!:eek::eek::eek:
 
dumasrc

Member
Oct 6, 2009
3,768
365
0
මම ඔයාගෙ ප්‍රශ්නෙ මග ඇරියෙ නැහැ.. මම කියන්නේ මෙච්චරයි...හොයල බලන්න
මෙතන කියල තියෙන හැම සංවිධානයක්ම 100% ක් ඉස්ලාම් ආගමට අනුව අල් කුරාන් අල් හඩීස් අල් ඉජ්මහ් අල් කියාස් කියන මේ ප්‍රදානම මූලාශ්‍ර වලින් කියන දේ විතරක්මද කරන්නේ කියලා...

උදා :- පිලිපීනයේ අබූ සෙයියාෆ්ලා ගැන බලන්න.. එයාල තනිකරම කරන්නේ මිනිස්සුන්ගෙ සල්ලි අරගන්න මිනිස්සුන්ව පැහරගන්න එක... මුලදි අබූ සෙයියාෆ් කියන කෙනා ඉස්ලාමයට පිලිපීනයෙ ඇති අසාධාරනයට විරුද්දව නැගී සිටියත් දැන් එහෙම නහැ...
ඉතිං දැන් බලන්න ඉස්ලාම් ආගම කලින් කිව්ව අර මුලාශ්‍ර 4 මොනවද කියන්නෙය් කියල... ඔයට බැලුවම පෙනේවි අබූ සෙය්යාෆ් ලා ඉස්ලාම් ආගමට පටහැනි දෙයක් කරන්නෙය් කියන එක...
උබලාගේ අසාදාරණ සිතුවිලි කුරිරුකම නියමෙට පෙනවා මෙතනින්ම