පර්මිට් වාහන

hancok

Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    රත්තරං;15178399 said:
    අප්පට හුඩු එහෙමත් සීන් එකක්ද? 141 5ක් 6ක් ගෙනත් ගේ වටේ පාක් කරගන්න වෙයි වගේ.
    දැන් දෙය්යනේ කියලා මාසෙකට ලක්ශ 2ක් 2.5ක් හොයාගන්නවා ගෙනත් විකුනලා. ඒකත් නැති කොරන්නයි යන්නේ..( ආයේ මගේ ප්‍රොජෙක්ට් එකක් එනවා අගෝස්තු වල, එතකොට ආපහු ලංකාවෙන් චුතවෙලා වැඩට යන්න වෙනවා යකඩ වෙලදාම අත ඇරලා . ඉතින් මටනම් කොහොමත් එකයි )

    141 මාකට් ද බං:oo::oo:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මචන් ඩිසල් රුපියල් 5කින්ද ,පෙට්රෝල් රුපියල් 10කින්ද ලගදීම වැඩි වනු ඇත. එය තවම අනුමැතිය ලැබී නොමැති නිසා. ප්‍රවේසමෙන් කටයුතු කරන්න.:yes: මොකද මේ හුම්මට අකන ආණ්ඩුව අපිට හුන්ඩා ජුලොලා අරිනවා. දවසින් දවස :angry:

    machan laksha 10-20 athara wahana thama dan marcket. e unata ewa 1995-2000 athara nisa dan sawuththu wegena wegena enne. thawa 5k withara yanakota ewa iwarai. e wagema dan minissunta 30n eha dila wahana ganna hakiyawakuth na(bahutharekata) ekai dan oya aluth allion hilux hiace ehema hooo gala bahinne. ane manda ban monawa weida kiyala
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    නයි කයිද රෝස් පාන් කිව්වලු, කතාව නම් තිබුනේ මයික්‍රෝ ඒවා විතරක් ගන්න පුළුවන් කරනවා කියල. ගොඩක් කල ඉඳං නැති කරනවා කිය කියා හිටිය.

    Micro Evoque, Micro 520D thamayi apita ganna wenne :(
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    141 මාකට් ද බං:oo::oo:

    31ට 32ට විතර ගෙනාවොත් 33කට 34.5කට වික්කහැකි. මට ඔය 2.5ක් 3ක් කපාගත්තහම ඇති බන් නිකන් ඉන්න එකේ. මමනම් විකුනගන්නවා බන්. අව්ලක් නෑ
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    එක ඉතින් වෙනස් වෙන්නේ දැන් තියන ගණන් එක්ක. හැබැයි නවත්තපු ගමන් ඕක වෙනස් වෙන්නේ නැහැ. එක නම් සුවර්. අවුරුදු එකහමාරක් වත් යයි. :yes:

    ඒ වුනාට ඔය කියන විදිහට වාහන මාකට් එක නගිනවානම් පර්මිට් සීන් එකෙන් පස්සේ වැඩි කාලයක් යන එකක් නෑ. ලංකාවේ ගාන අඩු වෙනවා කිව්වොත්නේ ඒ ස්ටොක් එක එනකන් ඉන්න ඕනේ කියන්නේ.. ගාන වැඩි වුනොත් එවෙලේ ඉඳන් වැඩි වුන මිල නිසා. වාහන මිල වැඩි වෙන්න ඔච්චර කල් යයිද
     
    aruna47

    Well-known member
  • ඒක තමා මමත් අහුවෙ
    මොකක්ද ඒ scene එක :confused:
    කෝමේ පොඩ්ඩා1 ????

    :confused::confused: Problem

    නයි කයිද රෝස් පාන් කිව්වලු, කතාව නම් තිබුනේ මයික්‍රෝ ඒවා විතරක් ගන්න පුළුවන් කරනවා කියල. ගොඩක් කල ඉඳං නැති කරනවා කිය කියා හිටිය.

    තව කතාවක් තියනවා අවුරුදු 10 වැඩි වාහන ඔක්කොම තලලා දාන්න ඕන කියනවා. එවෙනුවට පෙර්මිට් දෙනවා වාහන වලට. මේ වැඩේ නම් සාර්ථක වෙන්නේ නැති වෙයි සින්ගපුරුව නෙම මේ ශ්‍රීලංකාව. micro කව්ද බන් ලක්ෂ 100-150 දීලා ගන්නේ. හරක් නම් ගනී. දැන් බලපන් rexton ගන්න පුළුවන් ලක්ෂ 43ට ලොල් ලංකා :D

    kawda bn permit walata vahana ganne ?
    permit tiyala wadi weyan :lol:

    අපි ගන්නවා ඩෝව්. උබේ බාප්පා duty අඩු කරලා දෙනවා නම් අපිත් කැමති permit නැතිව වාහන ගන්න :rofl::rofl:
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    රත්තරං;15178639 said:
    31ට 32ට විතර ගෙනාවොත් 33කට 34.5කට වික්කහැකි. මට ඔය 2.5ක් 3ක් කපාගත්තහම ඇති බන් නිකන් ඉන්න එකේ. මමනම් විකුනගන්නවා බන්. අව්ලක් නෑ

    අය්යේ අහු වෙන්නේ නැද්ද? වාහනය ගෙනාවට පස්සේ සැඟ වුන ලෙඩක් වත් මතු උනොත් නඩුවක් නෙමේද :frown::frown:
     
    ABACUS

    Well-known member
  • Oct 18, 2009
    7,494
    1,381
    113
    පොත් මල්ල ඇතුලෙ
    මම කට්ටා;15178663 said:
    ඒ වුනාට ඔය කියන විදිහට වාහන මාකට් එක නගිනවානම් පර්මිට් සීන් එකෙන් පස්සේ වැඩි කාලයක් යන එකක් නෑ. ලංකාවේ ගාන අඩු වෙනවා කිව්වොත්නේ ඒ ස්ටොක් එක එනකන් ඉන්න ඕනේ කියන්නේ.. ගාන වැඩි වුනොත් එවෙලේ ඉඳන් වැඩි වුන මිල නිසා. වාහන මිල වැඩි වෙන්න ඔච්චර කල් යයිද

    mama hithenneth na wadi kaalayak yai kiyala.... market eka adi una wagema ikmanata market eka wadi wei.. ane manda.. balamu moko wenne kiyala.. thaman langa thiyena wahana adu gaanata wikunannanam hoda na me dawas wala...
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    mama hithenneth na wadi kaalayak yai kiyala.... market eka adi una wagema ikmanata market eka wadi wei.. ane manda.. balamu moko wenne kiyala.. thaman langa thiyena wahana adu gaanata wikunannanam hoda na me dawas wala...

    ඒ වගේම තමා වාහනයක් ගන්නවා නම් මේ කාලේ තමාද හොඳම කලේ...:confused:
     
    aruna47

    Well-known member
  • රත්තරං;15178537 said:
    machan laksha 10-20 athara wahana thama dan marcket. e unata ewa 1995-2000 athara nisa dan sawuththu wegena wegena enne. thawa 5k withara yanakota ewa iwarai. e wagema dan minissunta 30n eha dila wahana ganna hakiyawakuth na(bahutharekata) ekai dan oya aluth allion hilux hiace ehema hooo gala bahinne. ane manda ban monawa weida kiyala

    අද වාහන ගන්නවා කියන්නේ. අතේ grenade එකක කුර ගලෝලා අතේ තියන් ඉන්නවා වගේ වැඩක්....අනේ තව අවුරුද් 10කට අපි චන්දෙ දෙමුකෝ බන්..:rofl::rofl:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මම කට්ටා;15178680 said:
    අය්යේ අහු වෙන්නේ නැද්ද? වාහනය ගෙනාවට පස්සේ සැඟ වුන ලෙඩක් වත් මතු උනොත් නඩුවක් නෙමේද :frown::frown:

    එක පාරක් නම් ඔයිල් නට් එකේ පොට කෙලවෙලා අමු කට්ටක් කෑවා. මම ගේනකොට කාර් එක විතරක් නෙමේ අයිතිකාරයගේ ගෑනිවත් බලලයි ගේන්නේ බන්. එහෙම අහුවෙන්නේ නෑ. 2005න් වගේ පස්සේ කාර් ගේනවනම් කිසි ගින්නක් නෑ
     
    aruna47

    Well-known member
  • Micro Evoque, Micro 520D thamayi apita ganna wenne :(

    images
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,550
    17,587
    113
    Auckland
    හුම්මට අකයි මාතර කිබුලිගෙ පැටියා කිව්වලු. ඔය මයික්‍රො ජුන්ඩ සින් එකත් අර 2008දි කරපු ගු සීන් එක වගෙ එකක් වෙන්න ඇති. 2008 පෙබරවාරි වගෙ ගෙනව මුන් ඔය වගෙ සින් එකක් මයික්‍රො විතරක් ගන්න පුලුවන්. ඔය සින් එක සියලු LC ඔපන් කරපු නැති පමිට් වලට බලපානු ලැබේ :angry: :no: :angry:
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    රත්තරං;15178768 said:
    එක පාරක් නම් ඔයිල් නට් එකේ පොට කෙලවෙලා අමු කට්ටක් කෑවා. මම ගේනකොට කාර් එක විතරක් නෙමේ අයිතිකාරයගේ ගෑනිවත් බලලයි ගේන්නේ බන්. එහෙම අහුවෙන්නේ නෑ. 2005න් වගේ පස්සේ කාර් ගේනවනම් කිසි ගින්නක් නෑ

    රත්තරං අයියා ඉතින් වැඩ කරුනේ. :D ඔන්න ඔහේ සෙට් වුන වෙලාවේ මූනටම කියන්නම්.. එලකිරි එකේ මට කතා කරන්න ඕන, ඒත් කතා කරන්න වුන නැති අයගෙන් එක්කෙනෙක් ඔයා...:D තව ලිස්ට් එක ඉන්නවා...:P
    ඔයාගේ ත්‍රෙඩ් ටික කියවලා ඉන්න ඕනා එකටම.... :yes:

    මොකක්ද 2005 න් පස්සේ විශේෂත්වය
     
    aruna47

    Well-known member
  • රත්තරං;15178768 said:
    එක පාරක් නම් ඔයිල් නට් එකේ පොට කෙලවෙලා අමු කට්ටක් කෑවා. මම ගේනකොට කාර් එක විතරක් නෙමේ අයිතිකාරයගේ ගෑනිවත් බලලයි ගේන්නේ බන්. එහෙම අහුවෙන්නේ නෑ. 2005න් වගේ පස්සේ කාර් ගේනවනම් කිසි ගින්නක් නෑ

    මේ මොඩල් එකේ 2010 un-reg එකක් 71,000km දුවපු G grade එක කියට දෙන්න පුළුවන් වෙයිද? මම register කරලා නැහැ බන්. මම හිතනවා දෙන එක හොදයි කියලා. මොකද ගත්තේ 62k දීලා. මේක දීලා පෙර්මිට් කාර් එකක් ගන්නවා. දැන් ජීප් 3ක් තියනවා corolla කාර් එක දීල පෙට්‍රෝල් කරන හොද එකක් ගන්න ඕන.
    :oo:

    http://autolanka.com/ad.asp?ID=122561
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    රජයේ ඉන්න තරම් ඔක්කොම ලොක්කන්ගේ ගෙන්න ගන්න ඕන වාහන ටික දැන් ගෙන්නගෙන ඉවර ඇති.. දැන් ඕන පුකක් ඉතිරි උන් ටික මයික්‍රෝ ගනින් කියලා පර්මිට් එකට කෙලීද දන්නෑ..

    අපේ අල්ලපු ගෙදර අංකලෙත් ප්‍රිමියෝ එකක් ගෙනල්ලා :D:D:love::love: