ඉන්දියන් බයික් එක රජෙක් වගේ තියාගම්මු
නඩත්තු වියදම්, පෙට්‍රෝල් මිල, එදිනෙදා පාවිච්චිය, මිල, අමතර කොටස් යන කාරනා බෑලුවහම අපිට ගන්න වෙන හොදම විසදුම ඉන්දියන් මෝටර් සයිකල්. මමත් පදින්නේ හොනට්ටුවක්. ජපනා එල. ඒත් පව්ලේ පාවිච්චියට, බබාට බේත් ගෙන්න යන්න, පාන් ගේන්න යන්න, වෑඩට යන්න හොනට්ටුවේ බෑනේ. මම...