අපි කොල්ලෝ විදිහට ආසයි ගෙයක් හදාගන්න, වාහනයක් ගන්න. ඒත් බන් අපි දුක් මහන්සි වෙලා හම්බකරන තුට්ටු දෙක මුන් බදු ගහගන්නවා, මචන් රටක ආර්තිකේ වෑටෙනකොට කරන්න ඔනේ පිස්සුවෙන් වගේ බදු ගහන එකද? කනිජ වෑලි ටික ඈපටයිට් ටික මිනිරන් ටික කිසිම වෑඩකට නෑතුව ඔහේ තියෙනවා. ඒවා සල්ලි නෙමෙයිද? රටේ සංචාරක වියාපාරේ නෑගලා...