සහෝදරවරුනි කොහොමෙයි ඉතින්...? :D
ඔන්න හෙන කාලෙකට පස්සේ ත්‍රෙඩ් එකක් බස්සන්න හදන්නේ....සාමාන්‍යයෙන් මට එක පාරට ඔලුවට එන අසාමාන්‍ය අදහස් එළකිරියේ බෙදාගන්න එක ඉස්සර ඉඳල මම කරපු වැඩක් නෙව...;)ඉතින් මේකත් ඒ වගේ අදහසක් අපිට පිට පිට ආතල් දෙන යහපාලන ආණ්ඩුවේ ඉදිරි පියවර ගැන...:angry:
කාටත් දැනෙනවනේ...