තායිලන්තය ක්රා ඇල කපන්නේ නෑ
මේක තායිලන්තය අත හැරලා තියෙන ප්රොජෙක්ට් එකක්. මේ ක්රා ඇල තායිලන්තය කපන්නේ නෑ.තායි රජතුමා මේ ප්රොජෙක්ට් එකට විරුද්ධයි. අනිත් එක තායිලන්තයේ ඉන්න ප්රබල අය ඔක්කොම මේකට කැමති නෑ.ඒක නිසා මේක යථාර්තයක් නොවන සිහිනයක්.ඒක නිසා කවදාවත් වෙන්නේ නැති බොරු හේතුවක් පෙන්නලා රට...