අලුත් විදියකට ඉංග්‍රීසි ඉගෙනගමු
ඔන්න මචන්ලා මම හා හා පුරා කියලා මගේ පලවෙනි ත්‍රෙඩ් එක පෝස්ට් කරන්නෙ උඹලා වෙනුවෙන්
ඇත්ත කතාව මට අලුතෙන් ත්‍රෙඩ් එකක් දාන හැටි දන්නේ නැතුව තමා මෙච්චර කල් අනිත් උන්ගේ ඒවට කමෙන්ට් කර කර හිටියේ :lol::lol::lol:
deanXX කියලා senior member කෙනෙක් තමා මට කියලා...