1. D

    🤩හොට් Chriropacter🤩😋 ඇතට අරන් එන්න

    මේ මොන මගුලක්ද ඇත්තටම කරන්නෙ. පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න බැරිද දන්න කෙනෙක්
  2. D

    එන්න යාලුවේ..

    අනුර කියල නෑ මේවා AI
  3. D

    උබල මොකද හිතන්නේ මේ ජනාධිපතිවරු දෙන්න ගැන

    චන්දෙට කලින් කියපුවා අපි කිවේ නෑ කියල කියන අභියෝගය ඉතාම හොඳින් ඉටු කරගෙන යනවා. එක පෑන් පාරෙන් 😁😂😂
  4. D

    ලුණු මිල 200% ඉක්මවා ඉහල දමයි..

    හරි සංතෝසයි ඕඊ😁😂😂
  5. D

    වරෙන් ඩස්ප ඉන්දියන් කෑමක් කන්න

    කක්කුස්සියේ තමයි ඉන්න වෙන්නෙ ඕක කාපු එකාට දවසක් දෙකක්😁
  6. D

    කයිය ට අධිපති වැනුම

    කට උල් උනු තාලෙට අපි ඔක්කොම හොඳ ට රැවටුනා... කයියට උපන් කුමරිඳු යැයි නමක් ඇතිවුණා.. ලංකාවෙම පොල් සේරම 250ට ගනන් ගියා... අනුර කුමරු වික්‍රමසිංහ නමින් රජවුණා... මේ විදියට ඔයාලත් ඔයාලගෙ කවි මෙතන අමුනන්න....😁
  7. D

    රනිල් සීයා කජු කන හැටි දැකලා තියෙනවා ද උබල

    හදට සෝ ගිනි බඩට කුසගිනි ඉවරයි 😁😂😂
  8. D

    ලපයා දැන් ෆුල් සිනෙමැටික්!

    කයියට නායක, බොරුවට අධිපති
  9. D

    Bianca Censori

    අම්මෝ ඒක😁
  10. D

    පොළොවෙන් උපන් මිනිසා

    පරණ එක ලියන්න දැන් ඉන්න පචයලා උදව් වුණා මතක විදියට😁😂😂
  11. D

    පොළොවෙන් උපන් මිනිසා

    අන්න හරි. මට නමත් අමතක වෙලා තිබ්බෙ එල එල👍👍
  12. D

    පොළොවෙන් උපන් මිනිසා

    ඇයි සිරිසේන ජනාධිපති තුමාගේ ජීවිත කතාව ආන්න ඒ පොත

    No contents