සෞදි අරාබියේ අද (02) සන්ධ්‍යා භාගයේ සිට පවතින දැඩි සුළං සමග කුණාටු තත්ත්වය නිසා රියාද්,සහ නැගෙනහිර කලාපය ඇතුළු තදාසන්න පෙදෙස මුළුමනින්ම දුහුවිලි වලින් වැසී ඇති අතර මහා මාර්ග වල ගමන් ගන්නා වාහන සහ සාමාන්‍ය ජනතාව අධික දුවිල්ලෙන් පීඩා විදිනු දැක ගත හැකියි.මෙම දුහුවිලි කුනාටුව පිලිබඳව පුවත් පත්...