මුත්‍රාවල වර්ණයෙන් සොයාගත හැකි රෝග
විටින් විට වැස්සත් මුවට දැනෙන පිපාසයේ නම් කෙළවරක් නැත. එහෙත් පිපාසයට අවශ්‍ය තරම් ජලය පානය කරන්නේ කී දෙනාද? පිපාසය දැනෙන විටත් විජලනය ඇති වී අවසන් බව බොහෝදෙනා නොදනිති. ජලය පානය ගැන මෙන්ම මේ කාලයේ පිට කරන මුත්‍රාවල පැහැය ගැන ද අවධානය යොමු කළ යුතුය. එහෙත් ඒ තමන්...