President කියල මේ ගහට නමක් දාලා තියෙන්නේ ආවට ගියාට නෙමෙයි. මේක දැවැන්ත seqoia ගසක්. අ කියන්නේ රෙඩ් වුඩ් ශාක අයත් පවුලට අයත් ශාකයක්. විවිධ ආකාරයේ ගස් ගැන අපි කලින් වතාවකුත් කතා කරපු බව ඕගොල්ලොන්ට මතක ඇති. මේක ලෝකයේ දැනට තියන විශාලම ගස් වලින් එකක්. උස මීටර 75.3ක් , පළල මීටර 8.2ක් වගේම පරිමාව...