ලොව උසම කුළුණු
1.Tokyo skytree – ජපානය
මීටර 634ක් (අඩි 2080ක්) උස මෙම කුලුන වානේ වලින් සාදා නිමකර ඇති අතර 2012 වසරේදී විවෘත කරන ලද්දකි. මෙම කුලුන සම්ප්‍රේෂණ කුළුණක් ලෙස හා නැරඹීමේ කුළුණක් ලෙස භාවිත වන අතර , අවන්හලකින්ද සමන්විතය. මෙය උසින් දෙවැනි වන්නේ ඩුබායි හි පිහිටි ලොව උසම ගොඩනැගිල්ල වන...