<< විවාහයට පෙර හා පසු >>
විවාහයට පෙර අවධිය
:P:P:P:P
ඔහු: අම්මෝ සත්තකින්ම,, දැන්නම් ඉවසන් ඉන්න අමාරුයි..
ඇය: අනේ.., ඔයා කවදා හරි මාව දාලා යනවද..?
ඔහු: කවදාවත් එහෙම හිතන්න එපා..
ඇය: ඔයා,, මට ආදරෙයිද...?
ඔහු: සත්තයි.. ගොඩාක්..
ඇය: ඔයා කවදාහරි මාව රවට්ටනවද..?
ඔහු: නැ.. ඇයි ඔයා එහෙම අහන්නේ...