1. Rhaegar Targaryen

    Transcend_Portable_HDD

    මම දැන් අවුරුදු 6ක් වෙනවා ඔකේ 1TB එක අරගෙන. තාම නම් කිසිම අවුලක් නෑ.
  2. Rhaegar Targaryen

    අපායේ යන්න වෙන වැඩ කරන්න එපා

    බුද්ධ දේශනාව අකාලිකයි මචන්. ඒ කියන්නේ බුදුන් වහන්සේ දේශනා කරන ලද ධර්මය කාලයත් එක්ක වෙනස් වීම් සිද්ධ වෙන්නේ නැහැ. ඒ කියන්නේ හැමදාමට මේ දේවල් මේ විදියටම තමයි දේශනා කරන්නේ. :yes:
  3. Rhaegar Targaryen

    අපායේ යන්න වෙන වැඩ කරන්න එපා

    නැහැ බන්. චේතනාහන් භික්කාවේ කම්මං වදාමි කියලා නේ බුදුන්දේ වහන්සේ දේශනා කරලා තියෙන්නේ. ඒ නිසා හොරකම් කිරීමේ සිතිවිල්ලෙන් දෙයක් ගත්තා නම් ඒකෙ පව විඳින්න වෙනවා. ඒක software ද පොල් ගෙඩියක්ද කියන එක අදාළ නෑ. මම නම් හිතන්නේ එහෙමයි. :)
  4. Rhaegar Targaryen

    අපායේ යන්න වෙන වැඩ කරන්න එපා

    අවබෝධයක් නැති දේවල් ගැන කතා නොකර සිටීම නෙමෙයි බන් කරන්න ඕනේ. ඒ දේවල් ගැන විමසා බලා දැනුවත් වෙන එක. උදා: උඹ පොඩි කාලේ ගණන් හදන්න දන්නේ නෑ කියලා ඒ ගැන කතා කරන එක අත් ඇරලා ගානක් දිහාවත් බලන්නේ නැතුව හිටියා කියලා කවදාවත් වැඩක් වෙන්නේ නෑ. නොදන්නා දේ ගැන විමසලා තේරුම් ගන්න එක නේද වටින්නේ? :)
  5. Rhaegar Targaryen

    අපායේ යන්න වෙන වැඩ කරන්න එපා

    බුදුන් වහන්සේ වැඩ සිටියේ හිමාලය ආසන්නව. ටිබෙට් රට කිට්ටු ප්‍රදේශවල. දැනටත් එහෙට හිම වැටෙනවා. අධික සීතලක් තියෙන්නේ. බොරුනම් දඹදිව වන්දනාවේ ගියපු කෙනෙක්ගෙන් අහලා බලපන්කො මචන්. ඒත් උඹ කියන තර්කයේ සත්‍යතාවයක් නම් තියෙනවා. :yes:
  6. Rhaegar Targaryen

    අපායේ යන්න වෙන වැඩ කරන්න එපා

    මම කිව්වේ නෑනේ බුදු හාමුදුරුවෝ කිව්වා කිව්ව පලියට විශ්වාස කරන්න ඕනේ කියලා. මම කිව්වේ මේවා මිනිස්සු පසු කාලීනව අතින් දාපු දේවල් නෙමෙයි (කතරගම දෙයියෝ etc). සූත්‍ර පිටකයේ සඳහන් වෙන දේවල්. ඒ කියන්නේ බුද්ධ දේශනාව. :yes:
  7. Rhaegar Targaryen

    අපායේ යන්න වෙන වැඩ කරන්න එපා

    ඔව් මමත් දැන් දැක්කේ. එහෙම නම් එහෙම වෙන්නත් ඇති. මොකද පොලව යට ගවේෂණය කරලා නෑනේ තාම කිසිම කෙනෙක්. MH-370 හොයාගන්න බැරි වෙච්ච එකේ පොලව යට කිලෝමීටර් සිය ගානක් යටින් තියෙන අපායක් කොහේ හොයන්නද? (මයිත්‍රීපාලට පොළවෙන් උපන් මිනිසා කියන්නේ ඇයි කියල මට දැන් තමයි තේරුනේ :rofl: )
  8. Rhaegar Targaryen

    අපායේ යන්න වෙන වැඩ කරන්න එපා

    ඔව්. දෙවියෝ බ්‍රහ්මයෝ ඉපදෙන්නෙත් එහෙමයි. ඒ අයගේ ශරීර හැදිලා තියෙන්නේ මිනිස් ශරීර හැදිච්ච විදියටම නෙමෙයි වෙන්න ඇති සමහර විට. ඒකනේ දෙවියන්ට පොලවේ පය ගහලා ඉද්දි පොලව තුලට කිඳා බහිනවා කියන්නේ. :yes: :yes:
  9. Rhaegar Targaryen

    අපායේ යන්න වෙන වැඩ කරන්න එපා

    අපාය පිලිබඳ බුදුන් වහන්සේගේ සූත්‍ර වල දක්වලා තියෙනවා මචන්. ඒ කියන්නේ මේවා අතින් දාපුවා නෙමෙයි පසු කාලීනව. උදා: මජ්ඣිම නිකායේ දේව දූත සූත්‍රය, බාල පණ්ඩිත සූත්‍රය :yes:
  10. Rhaegar Targaryen

    අපායේ යන්න වෙන වැඩ කරන්න එපා

    පොලව යට තියෙනවා කියලා කොහේද කියලා තියෙන්නේ?
  11. Rhaegar Targaryen

    අපායේ යන්න වෙන වැඩ කරන්න එපා

    අපායේ උපත ඕපපාතිකයි බන්. සරස් ගාල එක පාරටම ඉපදෙන්නේ අර computer games වල වගේ. :yes: :yes:
  12. Rhaegar Targaryen

    ඔව් ඔව් දැන් ඔය හිටං පොනිල් දෙන්න ලස්සනට කරගෙන යන්නේ නේද? ජවිපෙ ආණ්ඩුවේ ඉන්න කාලේ වැඩ කරපු හැටි...

    ඔව් ඔව් දැන් ඔය හිටං පොනිල් දෙන්න ලස්සනට කරගෙන යන්නේ නේද? ජවිපෙ ආණ්ඩුවේ ඉන්න කාලේ වැඩ කරපු හැටි වැඩිහිටියෙක්ගෙන් අහලා දැනගනින්කෝ. දහසක් මහා වැව්, කෘෂිකර්මේ නගා සිටවපු හැටි එහෙම. ඒ වගේ වැඩ ඊට පස්සේ කව්ද කලේ?
  13. Rhaegar Targaryen

    උඹලාගේ මොලේ තාම මෝරලා මදි බන් ජවිපෙ ප්‍රතිපත්තිමය දේශපාලනේ තෙරූම් ගන්න. එතකන් පොනිලටයි...

    උඹලාගේ මොලේ තාම මෝරලා මදි බන් ජවිපෙ ප්‍රතිපත්තිමය දේශපාලනේ තෙරූම් ගන්න. එතකන් පොනිලටයි අප්පච්චිටයි දිදී හිටපන් ඉතින් හැමදාම බැන බැන...
  14. Rhaegar Targaryen

    වෙනස සැපද පුටේ? ඕක තමයි අපි කිව්වේ මේ රට ගොඩ ගන්න පුළුවන් එකම විසඳුම ජවිපෙට බලය දෙන එක කියලා...

    වෙනස සැපද පුටේ? ඕක තමයි අපි කිව්වේ මේ රට ගොඩ ගන්න පුළුවන් එකම විසඳුම ජවිපෙට බලය දෙන එක කියලා. ජවිපෙට පුලුවන්ද ඇහුවා ආණ්ඩුවක් කරන්න. ඔය පොනිලා කරේ. :lol:
  15. Rhaegar Targaryen

    පෙට්‍රල් අරපිරිමැස්මෙන් පාවිච්චි කරන ආක&

    පෙට්‍රල් අරපිරිමැස්මෙන් පාවිච්චි කරන ආක& 1. යන ගමන භාගයක් දුර ගොස් ආපසු හැරී ගෙදර ඒම 2.පොඩි වාහන ලොරි ටිපර් වලට පටවා ප්‍රවාහනය කර අවශ්‍ය තැනින් බා ගැනීම 3. තෙල් චුට්ට චුට්ට දමා චුට්ට චුට්ට යාම 4. තෙල් නාස්ති කරන වාහන තරවටු කර හදා ගැනීම 5. වාහන එන්ජින් වලට තත්වය පහදා දී නව ඉන්ධන නැව එනතෙක්...
  16. Rhaegar Targaryen

    “කුඹියෝ” ටීවී සිරිස්

    වෙනස සැපද? :P
  17. Rhaegar Targaryen

    “කුඹියෝ” ටීවී සිරිස්

    උඹලට මොන කූම්බියෝ ද බන්? ශිවන්‍යා බලලා නිදාගනින්. :P
  18. Rhaegar Targaryen

    පෙට්‍රල් පෝලිම දැක්කහම මම

    පෙට්‍රල් පෝලිම දැක්කහම මම
  19. Rhaegar Targaryen

    http://www.elakiri.com/forum/showthread.php?t=1824015 මේක කියවලාවත් මනුස්සයෙක් වෙන්න බලපන්....

    http://www.elakiri.com/forum/showthread.php?t=1824015 මේක කියවලාවත් මනුස්සයෙක් වෙන්න බලපන්....

    No contents