අපායේ යන්න වෙන වැඩ කරන්න එපා

Oct 13, 2016
2,675
276
0
Moo daala thiena post ekeyma thamai.

ඔව් මමත් දැන් දැක්කේ. එහෙම නම් එහෙම වෙන්නත් ඇති. මොකද පොලව යට ගවේෂණය කරලා නෑනේ තාම කිසිම කෙනෙක්. MH-370 හොයාගන්න බැරි වෙච්ච එකේ පොලව යට කිලෝමීටර් සිය ගානක් යටින් තියෙන අපායක් කොහේ හොයන්නද?

(මයිත්‍රීපාලට පොළවෙන් උපන් මිනිසා කියන්නේ ඇයි කියල මට දැන් තමයි තේරුනේ :rofl: )
 
Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
ඔව්. දෙවියෝ බ්‍රහ්මයෝ ඉපදෙන්නෙත් එහෙමයි. ඒ අයගේ ශරීර හැදිලා තියෙන්නේ මිනිස් ශරීර හැදිච්ච විදියටම නෙමෙයි වෙන්න ඇති සමහර විට. ඒකනේ දෙවියන්ට පොලවේ පය ගහලා ඉද්දි පොලව තුලට කිඳා බහිනවා කියන්නේ. :yes: :yes:
ඉතින් එහෙම ශරීර ඔරොත්තු දෙනවනම් ඔකේ වේදනාවක් නැතුව ඇති බන්.. කවුද දන්නේ ඔකුන්ට සෙන්ටිග්‍රිඩ් 24දි 30දි ඉන්න බැරිද කියලා. සෙන්ටිග්‍රේඩ් 100 පන්නපු පොට්ම ඔනද කියලා.. සමහරවිට ඒ ශරීර අදික උනුසුමට ඔරොත්තු දෙනව ඇති. ඇයි අපය හැමතිස්සෙම හොට්.. කූල් අපායක් නැත්තේ ඇයි? අදික උනුසුම වගේම අදික සීතල කියන්නෙත් වේදනාවක්. ඔකට උත්තරේ හෙව්වම උබට හම්බවෙයි ඔය සන්කල්පේ.. බුදුහාමුදුරුවො, අල්ලා, ජේසු, මේ අය හිටපු කිසිම රටක හිම වැටෙන්නේ නැ. ඉතින් මිනිස්සුන්ට සීත ගැන කියලා තෙරුමක් නැ. හයිපොතර්මියා කියන්නේ රස්නෙන් පිච්චෙනවට වඩා වේදනාත්මකයි.. මරනය අතිබිහිසුනුයි. ඔය අගම් බේස් වෙලා තියන තැන්වල අපාය කූල් නොවුනේ මිනිස්සුන්ට අත්දැකීම් නැති නිසා. නැතිනම් ඔය රස්සෙනට වඩා වේදනාවයි කූල් අපාය.
 
Oct 13, 2016
2,675
276
0
ඔය බුදුහාමුදුරුවොම නේද කියන්නෙ කවුරුත් කිව්ව පලියට විශ්වාස කරන්න එපා කියලා. මෙහෙම හිතපන්කො.. බුදු හාමුදුරුවො කිව්ව නිසා ඇත්ත නම්, අර අල්ලාගේ ගොලයා කිව්ව ස්වර්ගය නැති වෙන්නත් බැරි නැනේ.. කන්යාවියො එහෙම ඒකත් තියෙන්න පුලුවනිනේ.

මම කිව්වේ නෑනේ බුදු හාමුදුරුවෝ කිව්වා කිව්ව පලියට විශ්වාස කරන්න ඕනේ කියලා. මම කිව්වේ මේවා මිනිස්සු පසු කාලීනව අතින් දාපු දේවල් නෙමෙයි (කතරගම දෙයියෝ etc). සූත්‍ර පිටකයේ සඳහන් වෙන දේවල්. ඒ කියන්නේ බුද්ධ දේශනාව. :yes:
 
Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
ඉතින් එහෙම ශරීර ඔරොත්තු දෙනවනම් ඔකේ වේදනාවක් නැතුව ඇති බන්.. කවුද දන්නේ ඔකුන්ට සෙන්ටිග්‍රිඩ් 24දි 30දි ඉන්න බැරිද කියලා. සෙන්ටිග්‍රේඩ් 100 පන්නපු පොට්ම ඔනද කියලා.. සමහරවිට ඒ ශරීර අදික උනුසුමට ඔරොත්තු දෙනව ඇති. ඇයි අපය හැමතිස්සෙම හොට්.. කූල් අපායක් නැත්තේ ඇයි? අදික උනුසුම වගේම අදික සීතල කියන්නෙත් වේදනාවක්. ඔකට උත්තරේ හෙව්වම උබට හම්බවෙයි ඔය සන්කල්පේ.. බුදුහාමුදුරුවො, අල්ලා, ජේසු, මේ අය හිටපු කිසිම රටක හිම වැටෙන්නේ නැ. ඉතින් මිනිස්සුන්ට සීත ගැන කියලා තෙරුමක් නැ. හයිපොතර්මියා කියන්නේ රස්නෙන් පිච්චෙනවට වඩා වේදනාත්මකයි.. මරනය අතිබිහිසුනුයි. ඔය අගම් බේස් වෙලා තියන තැන්වල අපාය කූල් නොවුනේ මිනිස්සුන්ට අත්දැකීම් නැති නිසා. නැතිනම් ඔය රස්සෙනට වඩා වේදනාවයි කූල් අපාය.
කැත කට් එක යකො.. :P:P:P
 
බුදුන් වහන්සේ වැඩ සිටියේ හිමාලය ආසන්නව. ටිබෙට් රට කිට්ටු ප්‍රදේශවල. දැනටත් එහෙට හිම වැටෙනවා. අධික සීතලක් තියෙන්නේ. බොරුනම් දඹදිව වන්දනාවේ ගියපු කෙනෙක්ගෙන් අහලා බලපන්කො මචන්.

ඒත් උඹ කියන තර්කයේ සත්‍යතාවයක් නම් තියෙනවා. :yes:
 
Oct 13, 2016
2,675
276
0

බුදු දහම ගැන අවබෝධයක් නැත්තම් කථා නොකර හිටපන් ඒක තමයි හ‍ොදම දේ

අවබෝධයක් නැති දේවල් ගැන කතා නොකර සිටීම නෙමෙයි බන් කරන්න ඕනේ. ඒ දේවල් ගැන විමසා බලා දැනුවත් වෙන එක.

උදා: උඹ පොඩි කාලේ ගණන් හදන්න දන්නේ නෑ කියලා ඒ ගැන කතා කරන එක අත් ඇරලා ගානක් දිහාවත් බලන්නේ නැතුව හිටියා කියලා කවදාවත් වැඩක් වෙන්නේ නෑ. නොදන්නා දේ ගැන විමසලා තේරුම් ගන්න එක නේද වටින්නේ? :)
 
Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ඉතින් එහෙම ශරීර ඔරොත්තු දෙනවනම් ඔකේ වේදනාවක් නැතුව ඇති බන්.. කවුද දන්නේ ඔකුන්ට සෙන්ටිග්‍රිඩ් 24දි 30දි ඉන්න බැරිද කියලා. සෙන්ටිග්‍රේඩ් 100 පන්නපු පොට්ම ඔනද කියලා.. සමහරවිට ඒ ශරීර අදික උනුසුමට ඔරොත්තු දෙනව ඇති. ඇයි අපය හැමතිස්සෙම හොට්.. කූල් අපායක් නැත්තේ ඇයි? අදික උනුසුම වගේම අදික සීතල කියන්නෙත් වේදනාවක්. ඔකට උත්තරේ හෙව්වම උබට හම්බවෙයි ඔය සන්කල්පේ.. බුදුහාමුදුරුවො, අල්ලා, ජේසු, මේ අය හිටපු කිසිම රටක හිම වැටෙන්නේ නැ. ඉතින් මිනිස්සුන්ට සීත ගැන කියලා තෙරුමක් නැ. හයිපොතර්මියා කියන්නේ රස්නෙන් පිච්චෙනවට වඩා වේදනාත්මකයි.. මරනය අතිබිහිසුනුයි. ඔය අගම් බේස් වෙලා තියන තැන්වල අපාය කූල් නොවුනේ මිනිස්සුන්ට අත්දැකීම් නැති නිසා. නැතිනම් ඔය රස්සෙනට වඩා වේදනාවයි කූල් අපාය.

    :yes::yes::yes:
    ඒ ඒ යුගවල මිනිස් මනසට ගෝචර ක‍්‍රම පදනම් කරගෙන ආගම් සංකල්ප බිහිවීම නිසයි එහෙම වුණේ.... මේ වෙන කොට අපායේ දෙන පනිෂ්මන්ට් ගැන හඳුන්වලා දුන්න නම් ඔය දේවල්වලට වඩා දරුණු ක‍්‍රම පෙන්නන්න තිබ්බා.... :rofl:

    Oct 13, 2016
    2,675
    276
    0
    :baffled: ඒවගේ වැරදි වලට දඬුවම් දෙන විදි ගැන තාම අප්ඩේට් වෙලා නැතුව ඇති :yes:

    නැහැ බන්. චේතනාහන් භික්කාවේ කම්මං වදාමි කියලා නේ බුදුන්දේ වහන්සේ දේශනා කරලා තියෙන්නේ. ඒ නිසා හොරකම් කිරීමේ සිතිවිල්ලෙන් දෙයක් ගත්තා නම් ඒකෙ පව විඳින්න වෙනවා. ඒක software ද පොල් ගෙඩියක්ද කියන එක අදාළ නෑ. මම නම් හිතන්නේ එහෙමයි. :)
     
    බුද්ධ දේශනාව අකාලිකයි මචන්. ඒ කියන්නේ බුදුන් වහන්සේ දේශනා කරන ලද ධර්මය කාලයත් එක්ක වෙනස් වීම් සිද්ධ වෙන්නේ නැහැ. ඒ කියන්නේ හැමදාමට මේ දේවල් මේ විදියටම තමයි දේශනා කරන්නේ. :yes:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    කාලෙන් කාලට මිනිසුන්ගේ ආකල්ප ආගම්වලට එකතු වෙනවා....
    බුදුන් වහන්සේගේ මාර පරාජය සිතුවමක බයිනෙත්තුවක් අරන් ඉන්න යකෙක් ඇදල තියෙනවා... මට පන්සල මතක නෑ... ටිකක් හොයල බැලූවොත් හොයා ගන්න පුලූවන්..... :confused:
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    මම කිව්වේ නෑනේ බුදු හාමුදුරුවෝ කිව්වා කිව්ව පලියට විශ්වාස කරන්න ඕනේ කියලා. මම කිව්වේ මේවා මිනිස්සු පසු කාලීනව අතින් දාපු දේවල් නෙමෙයි (කතරගම දෙයියෝ etc). සූත්‍ර පිටකයේ සඳහන් වෙන දේවල්. ඒ කියන්නේ බුද්ධ දේශනාව. :yes:

    pothaka tibba kiuwama okkoma 100%k harida ban? prove karala tiyana scientific theories piliganna kamati nati samaharu poth wala tibba ewa kiyanne mara logical wage. :rofl:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :baffled: ඒවගේ වැරදි වලට දඬුවම් දෙන විදි ගැන තාම අප්ඩේට් වෙලා නැතුව ඇති :yes:

    නැහැ බන්. චේතනාහන් භික්කාවේ කම්මං වදාමි කියලා නේ බුදුන්දේ වහන්සේ දේශනා කරලා තියෙන්නේ. ඒ නිසා හොරකම් කිරීමේ සිතිවිල්ලෙන් දෙයක් ගත්තා නම් ඒකෙ පව විඳින්න වෙනවා. ඒක software ද පොල් ගෙඩියක්ද කියන එක අදාළ නෑ. මම නම් හිතන්නේ එහෙමයි. :)

    Mala huttai...
    Ehenam sinhalu serama apaye...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නැහැ බන්. චේතනාහන් භික්කාවේ කම්මං වදාමි කියලා නේ බුදුන්දේ වහන්සේ දේශනා කරලා තියෙන්නේ. ඒ නිසා හොරකම් කිරීමේ සිතිවිල්ලෙන් දෙයක් ගත්තා නම් ඒකෙ පව විඳින්න වෙනවා. ඒක software ද පොල් ගෙඩියක්ද කියන එක අදාළ නෑ. මම නම් හිතන්නේ එහෙමයි. :)
    හොරකම හොරකමම තමා :yes: ඒත් එක එක වරදට දෙන දඬුවම් ක්‍රම වෙනස් නෙ මේ කියන විදිහට :oo:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    :yes::yes::yes:
    ඒ ඒ යුගවල මිනිස් මනසට ගෝචර ක‍්‍රම පදනම් කරගෙන ආගම් සංකල්ප බිහිවීම නිසයි එහෙම වුණේ.... මේ වෙන කොට අපායේ දෙන පනිෂ්මන්ට් ගැන හඳුන්වලා දුන්න නම් ඔය දේවල්වලට වඩා දරුණු ක‍්‍රම පෙන්නන්න තිබ්බා.... :rofl:

    හැන්සල් ඇන්ඩ් ග්‍රේටල් එකේ හිම කුමාරි. පිසාචයා එහෙම ඉතින් ඒ ඒ රටවලට ආවේනික විදියට වෙන්න ඇති.. මේවා සන්කල්ප තමා. කවුරුත් ගිහින් ඇවිත් කියනකන් මේව බොරුද ඇත්තද කියන්න බැ. ඇත්තක් වෙන්නත් පුලුවන් බොරු වෙන්නත් පුලුවන්. අපායේ යන නිසා හරි වැරදි දේවල් නොකර ඉන්නවනම් වටිනවා.

    අද කාලේ හැටියට නම් ඔයිට වඩා රිදෙන පනිශ්මන්ට්. ස්මාර්ට්ෆොන් නැතිව ඉපදීම, ෆේස්බුක් ඩිඇක්ටිවිට් කිරීම. ඉන්ටනෙට් නැති ලොකෙක ඉපදීම. පෙට්‍රල් නැතිව බයික් එකක් දීම. අයි ක්ලවුඩ් ලොක් වීම.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0

    කාලෙන් කාලට මිනිසුන්ගේ ආකල්ප ආගම්වලට එකතු වෙනවා....
    බුදුන් වහන්සේගේ මාර පරාජය සිතුවමක බයිනෙත්තුවක් අරන් ඉන්න යකෙක් ඇදල තියෙනවා... මට පන්සල මතක නෑ... ටිකක් හොයල බැලූවොත් හොයා ගන්න පුලූවන්..... :confused:
    ඔක මාත් දැක්කා බන්. නෙට් එකේ තිබ්බා..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හොරකම හොරකමම තමා :yes: ඒත් එක එක වරදට දෙන දඬුවම් ක්‍රම වෙනස් නෙ මේ කියන විදිහට :oo:

    :yes:
    Amma thatthagen horakam karama eka widiyak..
    Ehenam mocrosoft eken horakam karama tawa widiyak wenna one...:baffled:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,360
    67,706
    113
    I think apaya is a state of mind.This life on earth is a illusion created by mind using the 5 senses.So apaya is also like that an illusion created by state of mind.This life on earth feels real in experience,apaya should be also like that.Though nothing exist in reality.But exist on mind.