අස්මි අක්ක සද්ද නැතිවම ගිහින් අයිත් කනවා ඇති විසි කරන්න ලෝබ කමට...:lol:
හෙට උදේම වැඩට යන්නත් ඕන.. අපි එහෙනම් යනවා හොඳේ...
අක්කල අයියල නංගිලා මල්ලිලා සියලු දෙනාටම
සුභ රාත්‍රියක්....
පිට රට ඉන්න යාලුවොන්ට සහ යෙහෙළියන්ට ;
ඔයාලගේ දවසේ වැඩ කටයුතු සාර්ථකව අවසන් කරගෙන,
දවස අවසානයේ සුවබර නින්දක් ලබන්න...