හදිසියේ හටගත් තාක්ෂණික දෝෂයක් හේතුවෙන් අද දින විකාශය වීමට තිබූ රේඩියෝ වැඩසටහන අද දින විකාශය නොවන බව කරුණාවෙන් සලකන්න.මාගේ බලවත් කණගාටුව ප්‍රකාශ කර සිටිමු.ලබන සතියේ නොවැරදීම විකාශය වන බව දන්වා සිටිමි.
Labana sathiye karamu malli

හදිසියේ හටගත් තාක්ෂණික දෝෂයක් හේතුවෙන් අද දින විකාශය වීමට තිබූ රේඩියෝ වැඩසටහන අද දින විකාශය නොවන බව කරුණාවෙන් සලකන්න.මාගේ බලවත් කණගාටුව ප්‍රකාශ කර සිටිමු.ලබන සතියේ නොවැරදීම විකාශය වන බව දන්වා සිටිමි.

ඒක තමයි තාම ජීටී සයිට් එක අලුත් කරනවා කිව්වට කරේ නෑනේ. පොරට වෙන වැඩත් ඇති තමයි. නමුත් මෙහෙම ගියොත් එන්න එන්න හොද එව්න් කළ කිරෙනවා.
පරණ කට්ටිය ලොග් උනාට කොමෙන්ට් නොකරන්නේ ඉන්න එවුනේ හැටි දන්නා නිසා වෙන්න ඇති... ඕනෑම නම් පරණ කට්ටිය ගෙන්නවන්නත් එක්ක ඔයාගේ තව පරණ ත්‍රෙඩ් එකක් බම්ප් කරන්නද....![]()

ඒක තමයි තාම ජීටී සයිට් එක අලුත් කරනවා කිව්වට කරේ නෑනේ. පොරට වෙන වැඩත් ඇති තමයි. නමුත් මෙහෙම ගියොත් එන්න එන්න හොද එව්න් කළ කිරෙනවා.

aiyooo man meh weda tikath bageta nawathala awa meyage radio ahanna![]()
ehenam labana sathiye set wemu malli.
![]()
![]()
බලපන්කො ඉතින්... අහස ගොරවන එකත් කාලගුණ එකට කතා කරලා හෙටට කල් දාගත්ත රේඩියෝ අහන්න...
කමක් නැහැ මල්ලි, ලබන සතියෙම අහමු...
Labana sathiye karamu malli![]()
man godak dala na aiye.... EK help eke threads balala help kara witharai.
eth EK pro eke balannako aiye, honda threads ethi kattiyage...
na aiye ekata thawath hethuwak eh kale godak active hitiye 25+ kattiya.... eka honda honda discussions thibba... 17-18 hitiya eun unath 18+ threads dada pissu netuweth na..![]()
ow aiye![]()
![]()

සමාවෙන්න ඕනේ ලබන සතියේ අහමු

ඔයාගේ විතරක් නෙවි නංගි.. මේකේ ඉන්න හැමෝගෙම ප්‍රොෆයිල් වලට ගිහින් මම එයාල දාපු ත්‍රෙඩ් බලනවා... ඒවායින් තේරෙනවා ගොඩක් දෙනෙක්ගේ මානසිකත්වේ... ඒවායින් වටිනා ත්‍රෙඩ් තමයි කොමෙන්ට් කරන්නේ... පරණ දේවල් අපි බලන්න හිටියේ නැහැනේ.. ඒ නිසා අලුත් අයටත් පෙන්නයි එවුව බම්ප් කලේ....![]()

labu gediya ai api kaluda? ape threads hoda nadda![]()

එහෙම නෙවි මචං.... කම්මැලි වෙලාවට ගිහින් බලනවා ප්‍රොෆයිල් වලට.. එතකොට තමයි යන්නේ ත්‍රෙඩ් දාපුවට... තවම ගියේ 4 දෙනෙක්ගේ විතරයි...සමාවෙන්න ඕනේ ලබන සතියේ අහමු
අද කරන්න හිටියටත් වඩා හොදට ලබන සතියේ කරමුහැබැයි බන් ඉතින් අලුතෙන් ආපු එකෙක් දෙන්නෙක් කියපු දෙකට පරණ එකෙක් කලකිරෙන එක මෝඩ වැඩක් බන් , නිකන් අරුට දිනුම දීල ගියා වගේ , උන්ට ඕනෙත් ඒක , එහෙම උන්ව පඩේකටවත් ගණන් ගන්නේ නතුව හිටියම ඉවරයි බන් ,
සමාවෙන්න ඕනේ ලබන සතියේ අහමු

Ow ayye, hondai dan, thanksදැන් හොඳයිද... ගුනයිද....

Samaawa illana one na malliye, labana sathiye karamuසමාවෙන්න ඕනේ ලබන සතියේ අහමු

ඔයාගේ විතරක් නෙවි නංගි.. මේකේ ඉන්න හැමෝගෙම ප්‍රොෆයිල් වලට ගිහින් මම එයාල දාපු ත්‍රෙඩ් බලනවා... ඒවායින් තේරෙනවා ගොඩක් දෙනෙක්ගේ මානසිකත්වේ... ඒවායින් වටිනා ත්‍රෙඩ් තමයි කොමෙන්ට් කරන්නේ... පරණ දේවල් අපි බලන්න හිටියේ නැහැනේ.. ඒ නිසා අලුත් අයටත් පෙන්නයි එවුව බම්ප් කලේ....![]()
igena ganna deyak thiyena dewal nam bump karata wereddak na ne aiye... man kiuwe samaharu ewilla meh pissu ewane bump karanne... Ow ayye, hondai dan, thanks
Samaawa illana one na malliye, labana sathiye karamu
Man yanno Good night hamotama![]()
අස්මි අක්ක සද්ද නැතිවම ගිහින් අයිත් කනවා ඇති විසි කරන්න ලෝබ කමට...
හෙට උදේම වැඩට යන්නත් ඕන.. අපි එහෙනම් යනවා හොඳේ...
අක්කල අයියල නංගිලා මල්ලිලා සියලු දෙනාටම
සුභ රාත්‍රියක්....
පිට රට ඉන්න යාලුවොන්ට සහ යෙහෙළියන්ට ;
ඔයාලගේ දවසේ වැඩ කටයුතු සාර්ථකව අවසන් කරගෙන,
දවස අවසානයේ සුවබර නින්දක් ලබන්න වාසනාව ලැබේවා....
බුදු සරණයි...
සමාවෙන්න ඕනේ ලබන සතියේ අහමු