1. labu gediya

    කාමරේ සිවිලිමක් නැති නිසා තෙමෙනවා.... වඳුරෝ පැනල උළු බිඳිලා... මෙරට උළු තියෙන්නේ.... හෙට වැඩට...

    කාමරේ සිවිලිමක් නැති නිසා තෙමෙනවා.... වඳුරෝ පැනල උළු බිඳිලා... මෙරට උළු තියෙන්නේ.... හෙට වැඩට යන්න තියෙනවා බං... මම යනවා නිදියන්න හොඳේ... ඉඩක් ලැබුනම අයිත් කතා කරමු හොඳේ.. ගුඩ් නයිට්...
  2. labu gediya

    2015 Nov - 10 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    ගුඩ් නයිට් අයියල අක්කල නංගිලා මල්ලිලා සියලු දෙනාටම.... ලස්සන සින්දු දුන්නට ගොඩක් ස්තුතියි.... බුදු සරණයි...
  3. labu gediya

    2015 Nov - 10 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    ගුඩ් නයිට් නංගි.... සුභ රාත්‍රියක්... බුදු සරණයි..
  4. labu gediya

    පරිස්සමින් ගිහින් ඇවිත් කියන්න හොඳේ... බුදු සරණයි... මමත් උදෙන්ම වැඩට යන්න ඕන... දවසේ වැඩ...

    පරිස්සමින් ගිහින් ඇවිත් කියන්න හොඳේ... බුදු සරණයි... මමත් උදෙන්ම වැඩට යන්න ඕන... දවසේ වැඩ කටයුතු සාර්ථකව ඉවර කරගෙන සැහැල්ලු නින්දක් ලබන්න වාසනාව උදා වේවා....
  5. labu gediya

    2015 Nov - 10 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    කොමෙන්ට් එක ටයිප් කරලා බලද්දී හිටපු තැන හොයාගන්න බැහැනේ..
  6. labu gediya

    වෙනදට වඩා වැඩ නම් වැඩියි.. හෙට නයිට් එක.. අද ගෙදර... දවසෙම ගේම් ගැහුවා... එළකිරියේ කොමෙන්ට්...

    වෙනදට වඩා වැඩ නම් වැඩියි.. හෙට නයිට් එක.. අද ගෙදර... දවසෙම ගේම් ගැහුවා... එළකිරියේ කොමෙන්ට් කළා... ඒවා තමයි ඉතින්... ෂොප් එකක් දාන්න හිතන් ඉන්නවා.. ඒ වැඩ වලට දුවනවා එහේ මෙහෙ.. ක්‍රීම් හවුස් එකක්... ඉස්සරහට කිරියට එන්න වෙන්නේ ගොඩක් අඩුවෙන්... එපා වෙලත් එක්ක ඉන්නේ... ඉතින් කොහොමද ඔයාට... මොනවද...
  7. labu gediya

    2015 Nov - 10 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    තැන්ක්ස් මල්ලි සින්දුවට.... රොසෙන් ඩොල් ඇතුළු රේඩියෝ අහන සේරම අය කියලනේ කිවුවේ....:(
  8. labu gediya

    හායි සුදු නංගියා කොහොමද...

    හායි සුදු නංගියා කොහොමද...
  9. labu gediya

    2015 Nov - 10 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    අපෝ බය වෙන්න එපා, මම පූස් පැටියෙක් නෙවි... අනික මම එහේ එන්නෙත් නැහැ....
  10. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    මහන වෙන්න හිතන් ඉන්නවා කිවුවා... බුකියේ ඉන්නවා කඩින් කඩ...
  11. labu gediya

    2015 Nov - 10 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    පොඩි අඩියක් ගහල කමු මොනවා හරි... කොහොමත් එතකොට ඇඳිවත මතක් වෙන්නේ නැහැනේ බං....:lol: කොහොම උනත් සුභ පැතුම් මල්ලි... පාටියක් දීල ආශිර්වාද ගන්න අයියලාගෙන්....:lol:
  12. labu gediya

    ගුරුවරියන්ගේ බුරිය වසනු..

    අලුත් ෆැෂන් එකට බුරියට අලුතින් ඇඳුමක් අනිවාර්ය කරාවි....:lol:
  13. labu gediya

    2015 Nov - 10 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    කොච්චර කෑවත් මට බඩගිනි බං... මාව එක්කගෙන ඇවිත් පාටියක් දියන්.... දානයක් දුන්න වගේ තමයි ඉතින්....:lol: මම ඉන්නේ අල්ලපු ගමේ... වැලිගම...
  14. labu gediya

    වහිනවා බං.. අද නම් වැස්ස ටිකක් අඩුයි... ඒත් සීතලයි... මදුරුවෝ ඉන්නවා එපා වෙන්නම.... ඇඟ පුරාම...

    වහිනවා බං.. අද නම් වැස්ස ටිකක් අඩුයි... ඒත් සීතලයි... මදුරුවෝ ඉන්නවා එපා වෙන්නම.... ඇඟ පුරාම පලු....
  15. labu gediya

    2015 Nov - 10 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    රික්වෙස්ට් දෙන්න පුලුවන්ද තවම.... පුළුවන් නම්... ජෝතිපාල මහත්මයාගේ පායා ඇයි හිනැහෙන්නේ සින්දුව දෙන්න.... පුර හඳ ලඟින්ම සින්දුවත් දෙන්න ඉඩක් ලැබුනොතින්.... මට රේඩියෝ එක ගැන කියපු රොසෙන් ඩොල් නංගි ඇතුළු රේඩියෝ අහන සෙට් එකම එකතු කරගන්න....
  16. labu gediya

    2015 Nov - 10 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    ලොරි බාගේ මග හිටියා එනකොට රෑ ජාමේ කිවුවේ ආශ්මි අක්කද..... රොසෙන් ඩොල් නංගි කිවුවේ නැත්නම් අද එන්න අමතක වෙනවනේ.... තැන්ක්ස් නංගි...
  17. labu gediya

    කොහොමද ජිවිතේ.... සැප සනීප කොහොමද...

    කොහොමද ජිවිතේ.... සැප සනීප කොහොමද...
  18. labu gediya

    ඔවු බං... ඒ මගුලත් තීන්දු කරලා තියෙන්නේ ගෙදරින්... දැක්කද ඊයේ දාපු ෆොටෝ එක එයා මාව ටැග් කරලා...

    ඔවු බං... ඒ මගුලත් තීන්දු කරලා තියෙන්නේ ගෙදරින්... දැක්කද ඊයේ දාපු ෆොටෝ එක එයා මාව ටැග් කරලා... උස පේනවනේ දෙන්නගේ... ලබන අවුරුද්දේ ජුනි විතර තමයි හිතන් ඉන්නේ එක්කගෙන එන්න....
  19. labu gediya

    මතකයි බං... ඔෆිස් එකේදිත් කියවෙනවා ඉන්නකොට... දවසක් හෙඩ් ඔෆිස් ගිහින් තනියම කියා කියා හිටිය කෑම...

    මතකයි බං... ඔෆිස් එකේදිත් කියවෙනවා ඉන්නකොට... දවසක් හෙඩ් ඔෆිස් ගිහින් තනියම කියා කියා හිටිය කෑම කාමරේ... පස්ස හැරිලා බලද්දී මිස් කෙනෙක් හිනාව තද කරගෙන කනවා බං.... වස විලි ලැජ්ජාව....
  20. labu gediya

    මොකද බං පන්සලේද ඉන්නේ... කවුද අපවත් උනේ.. දකින හැමෝම කොඩි දාල.... ඉතින් කොහොමද ජිවිතේ...

    මොකද බං පන්සලේද ඉන්නේ... කවුද අපවත් උනේ.. දකින හැමෝම කොඩි දාල.... ඉතින් කොහොමද ජිවිතේ...

    No contents