ලන්කාව ඔය කියන තරන් හෝමො ෆෝබික් නෑ
හොඳම උදාහරනෙ රනිල් ව කවදාවත් ගේ නිසා චන්ද නැති උනේ නෑ, ඒක පාවිච්චි කරන්න හැදුවට මිනිස්සු ඒකට වැදගත් කමක් දුන්නෙ නෑ
හරිනිට ලෙස්බි නිසා කවදාවත් චන්ද නැති උනේ නෑ, ඒක පාවිච්චි කරන්න හැදුවට මිනිස්සු ඒකට වැදගත් කමක් දුන්නෙ නෑ.
ලන්කාවෙ මිනිස්සු එච්චර පටු විදිහට...