සිරාවටම, උඹ යන්න එපා මචං, මේකෙ දැන් හෙන කාලකණ්නි වෙලා, හැසිරෙන්නවත් දන්නෙනැති එවුන්ගෙන් පිරිලා,
ඒ ගොබ්බයෝ හින්ද උඹ යන්න ඕනෙ නෑ නෙ මචං, මම දැක්ක මේ දවස් ටිකේම් උඹට ආපු මඩ, මේ මඟුල් ඡන්දෙන් පස්සේ ඕකුන්ව හොයා ගන්න වත් නැති වෙයි,
උන් මේ එළකිරියට කරපු ඉටි ගෙඩියක් නැහැ, උඹ එහෙම නෙමෙයි නේ, උඹ හින්දා...