My thought right about now :love:
සිතින් පතා ඉන්නම්
කුළුඳුල් පෙම් පැතුමන්
ඉතින් සිනා සෙන්නම්
ඔබගේ රූ මවමින්//
කියාගන්න බැරි වදනක් ඔබ වෙත
මසිතේ පිරී අතේ
ඒ තුල සැඟවුණු මිහිරි හැඟුම් වැල
සිහිනෙන් පවා පෙනේ
සිහිනෙන් දකිනා අසිරිය ඔබගේ
හඳ තුල සදා රැඳේ
බැලු බැලු සැමතේ සින හඬ ඇසේ
ඔබගේ රුව මිහිරේ.....