අම්බෝ සිංහලු අද උදේ ඕට්ස් කිරි එක්ක රත් කරලා කාල ජිම් ගියා බඩ ගියා කියාන්කෝ ..තාම ඇගටත් පන නැ








































අම්බෝ සිංහලු අද උදේ ඕට්ස් කිරි එක්ක රත් කරලා කාල ජිම් ගියා බඩ ගියා කියාන්කෝ ..තාම ඇගටත් පන නැ








































යකෝ උඹේ ඕට්ස් එක එක්පයර් වෙලා ඇති මම දැන් කාලෙක ඉදන් කනවා අවුලක් උනේ නැහැනිවුටෙලා එක්කත් මික්ස් කරල කැවා
මන්ද මචෝ මට නම් එහෙම සිද්ධියක් වෙලාම නැහැපිස්සුද බන් එහෙම එකස්පයර් ඒවා කන්න මොංගල් කියල හිතුවද .. කාල පුරුදු නැති නිසාද දන්නෙන් නේ
අම්බෝ සිංහලු අද උදේ ඕට්ස් කිරි එක්ක රත් කරලා කාල ජිම් ගියා බඩ ගියා කියාන්කෝ ..තාම ඇගටත් පන නැ

Aussee Oats kiyala brand ekak thiyanawa Tomato, Chicken wage flavors dapu ekanang kanna puluwan. naththan gedara hadana curry tikak dala water dala cook karala kanna puluwan. nattan cook karala kesel, plums wage ewa ekka milk dala kanna puluwan.
dawasata 2parak kawata awulak naddaමම නම් කන්නේ kellogg's , කරන්නේ මෙහෙමයි RICHLIFE NON FAT UHT MILK 1L එකක් ගේනවා එකෙන් 200ml පොඩි සාස්පනකට දානවා ඕකට oats 30-40g දානවා , සිනි තේහැඳි කාලක් , බාගයක් දානවා , ඊටපස්සේ gas එකේ තියලා රත්කරනවා , කිරිටික නටාගෙන එනකොට පොඩ්ඩක් හැඳිගලා බාගන්න , මද රස්නෙන් කනවා ,
විස්තරේ දිග උනාට වැඩේ කරන්න යන්නේ විනාඩි 2-3 යි
![]()
![]()
මෙන්න AUSSEE INSTANT OATS 1KG POUCH මේක තියෙනවා keells එකේ 1kg 500/= ගාන නම් ලබයි වගේ නමුත් quality ගැන නම් දන්නේ නෑ (පැකට් එකේ ගහල තියෙන විදියට නම් දෙකම ( kellogg's & AUSEE ) instant oats)
![]()
මම නම් කන්නේ හවස 5 ට විතර , සිනි පොඩ්ඩක් දැම්මම ඔකේ තියෙන අමුතු රස නැතිවෙලා , අපේ ටේස්ට් එකට සෙට් වෙන රසක් එනවා,
මද රස්නෙන් ඇරලා දාපන් මචන් වැඩිය හිතන්නේ නැතිව ,
මම නම් TV එකේ කාටුන් එකක් දාගන්නවා කන වෙලාවට
![]()
udeta puluwan nam godak hodaidawasata 2parak kawata awulak nadda
හදපු විදිය කියපන් බලන්න..

අවශය ද්‍රව්‍ය:
ඕට්ස් (අවශ්‍ය පමණ)
කිරි (අවශ්‍ය පමණ)
යෝගට් (1 cup )
කෙසෙල් (1 ගෙඩියක්)
මී පැණි (අවශ්‍ය පමණ)
ඉහත ද්‍රව්‍ය blenderය කට දමා විනාඩියක් පමණ blend කර පානය කරන්න. පසුව ඉස්තුති කරන්න.


udeta puluwan nam godak hodai
reta kapan ehenam

mama ude & re 2 ma oats only
4 days danata awulak naneda

ඔටු කිරි මික්ස් උනා වත්ද
කුක්කු එක හදල ඕට්ස් දාල ආයේ රත් කරලා ගත්තේ![]()

oats වතුර දාල හොදට තම්බල ඒකට නෙ කුක්කු එක දැම්මෙ ?
එහෙම නම් අවුලක් වෙන්න විදියක් නෑ..
හරියට තම්බුනේ නැත්තම් අමු උනොත් නම් බඩ අප්සට් යන්න පුළුවන්..
Man nam oats & kiri dala microwave eke damma issara.
oats වතුර දාල හොදට තම්බල ඒකට නෙ කුක්කු එක දැම්මෙ ?
එහෙම නම් අවුලක් වෙන්න විදියක් නෑ..
හරියට තම්බුනේ නැත්තම් අමු උනොත් නම් බඩ අප්සට් යන්න පුළුවන්..
ඔය මොන ක්‍රමේ උනත් හරි මචන් අවුලක් නැහැMan nam oats & kiri dala microwave eke damma issara.
oats වතුර දාල හොදට තම්බල ඒකට නෙ කුක්කු එක දැම්මෙ ?
එහෙම නම් අවුලක් වෙන්න විදියක් නෑ..
හරියට තම්බුනේ නැත්තම් අමු උනොත් නම් බඩ අප්සට් යන්න පුළුවන්..
නැ මචන් කුක්කු එක හදල එකට ඕට්ස් දාල ආයෙත් රත් කළා හොදට
බඩේ අමාරුව නම් මොකක් නිසා හදුනද දන්නේ නැ බන්
මම හිතන්නේ ඕට්ස් පුරුදු නැති නිසා එක පාර අනික මම හෙන අප්පිරියාවෙන් තමය කැවෙත්
Oat Intolerance
If you suffer from an oat intolerance or allergy,
you may experience digestive problems, including cramping, bloating, gas, nausea, vomiting and stomach pain, after consuming oatmeal.
With an allergy, your body mistakes the protein in oats for something harmful and creates antibodies against it.
If you're intolerant, oats irritate your digestive system, and symptoms may not appear for several hours. Food allergies cause symptoms every time the food's eaten, so avoid oats if you're allergic to them.
A food intolerance is dose dependent, and you may be able to eat oats in smaller amounts without experiencing abdominal discomfort.
