මේකෙන් ඔක්කොම පොම්ප කරන්න බෑනෙ :D :D :D
ගු.වි.ශ සමාන වෙන විදිහට එන වතුර පාවිච්චි කල්ල ටිකනෙ උඩට ගන්න පුළුවන් :baffled: :baffled:
මං හිතුවෙ ගුරුත්වාකර්ශනේ පාවිච්චි කල්ල අමුතු දෙයක් කරනව කිව්වාම ශක්තිය මැවෙනව වගේ පේන වැඩක් ඇති කියල :baffled: :baffled:
අවුලක් ලෑ මෙහෙම කරනව කියල දැනං හිටියෙ නෑ :D :D...